නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    අන්තරේ බොසා කියන විදියට මේ ශිෂ්‍ය මර්ධනයක් ලු. කාටද බන් කහන්නේ ශිෂ්‍යයෝ අරගෙන :rofl: අර කෙල්ලගේ තාත්තා මන්ත්‍රී නිසා කෙල්ලට ධෛර්යක් තිබ්බා පැමිණිල්ලක් දාන්න. නැත්තම් ඉතින් ඕකත් සමහර විට සියදිවි හානි කරගනීම්කට උනත් යන්න තිබ්බා.

    මොකද සාමාන්‍ය කෙල්ලෙක් ඕක දැම්මා නම් මුළු කැම්පස් එකෙන්ම කොන් කරවලා මානසිකව වට්ටලා කරන්න පුළුවන් හැමදේම කරනවා. පිට මිනිස්සු නොදන්න ගොඩක් දේවල් ඇතුලේ වෙනවා. ඒවා පිටට යන්න කලින් වහනවා. සමහරු බයට කියන්නේ නෑ අවරුදු ගානම ඕක ඇතුලේ ඉන්න ඕනේ නිසා.

    කාන්තා නිදහස හොයන කැම්පස් ගෑනු ඔක්කොම නිශ්ශබ්දයි.

    මහලොකුවට ප්‍රයිවට් වහන්න කියනවා. කවදාහරි රජයේ ඒවා වැහෙන්නේ ප්‍රයිවට් නිසා නෙවෙයි. ඒකෙ ඇතුලේ සමහරක් එවුන් කරන අවලං වැඩ නිසයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    :rofl:ගෑණු කලිසම් අදින එක,ජංගි අදින එක තමා දැන් මුන්ට තියෙන ප්‍රශ්ණ.ඇයි ඉතින් වෙන වැඩක් කරන්න නැහැනේ.ඕවා හොය හොය ඉන්නවා..නෙදකින් ගම්බට්ටෝ.
     
    • Like
    Reactions: Sheenmax
    Aug 11, 2015
    394
    40
    0
    gamwalin ena godak un clolmbo aawata passe rajawenna try karanne.. nikan ona ofc ekaka balahan.. gamakin aapu ekek dennek innawanan (wishesen galla , maathara) un thamai ofc eka appiriya karanne.. kelam , pandam loke nathi dewal karanwa.. puduma asahanakaarayo..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඉතින් බන් උන් කියල තියෙන්නෙ ඩෙනිම් අදින්නෙ නැතුව සායවල් අදින්න කියලනෙ. ඒක කැම්පස් එකේ අවුරුදු ගානක ඉදන් තියෙන සම්ප්‍රදායක්ලු.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඉතින් බන් උන් කියල තියෙන්නෙ ඩෙනිම් අදින්නෙ නැතුව සායවල් අදින්න කියලනෙ. ඒක කැම්පස් එකේ අවුරුදු ගානක ඉදන් තියෙන සම්ප්‍රදායක්ලු.

    Kunuharapen neda kiyala thienne?

    Kanatath gehuwa kiyanne. :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113

    Kunuharapen neda kiyala thienne?

    Kanatath gehuwa kiyanne. :)

    මේ කෙල්ල එපයි කියද්දිත් කලිසම් ඇදන් ගිහින්. එතකොට තමයි බැනල තියෙන්නෙ. ඕවා ඇතුලෙ මචන් කුනුහරප කියනව කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයිනෙ බන්. කෙල්ලො කොල්ලො හැමෝම එහෙමයි. නමුත් බැනපු එකටනන් මමත් විරුද්දයි. ගැහුවද කියලනම් මම දන්නෑ.

    ඔය කෙල්ල තාත්තගෙ පවර් අරගෙන ලොකු සීන් එකේ ඉන්න ඇත්තෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681

    කාගෙ පවර් එක ගත්තත් මොකද කරපු වැඩේ හරි නම්?
    උඹත් විරුද්ධයි නේ ගැහුවනම්?
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    junior ekek awama kalisam adinna epa kiwa eka balahanko giya dura
    anit un ehema adiddi mekita kalisam ara wena ewa adinnama bada kiyannae?

    අනිත් එවුන් ඉතින් කොන්ද පණ නැති නිසා ඇඳගෙන එනවා කියන මගුලක්.. උන්ට කොන්දට පණ එන්නේ ඊළඟ බැච් එක එනකොට තමා..
     
    • Like
    Reactions: marachoon

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    junior ekek awama kalisam adinna epa kiwa eka balahanko giya dura
    anit un ehema adiddi mekita kalisam ara wena ewa adinnama bada kiyannae?
    ඇයි සින්න ඒකිගෙ අම්ම හරි තාත්ත හරිද ඒකිට අඳින්න ඕන එකයි එපා එකයි කියල දෙන්න? මගෙ එකෙක්ට ඕක කියල තිබ්බ නං කැම්පස් එකට ගිහින් කන පුරෝල දෙන්නෙ ඔය සීනියර් කියන එකාට.
     
    :lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    කාගෙ පවර් එක ගත්තත් මොකද කරපු වැඩේ හරි නම්?
    උඹත් විරුද්ධයි නේ ගැහුවනම්?

    junior ekek awama kalisam adinna epa kiwa eka balahanko giya dura
    anit un ehema adiddi mekita kalisam ara wena ewa adinnama bada kiyannae?

    අනිත් එවුන් ඉතින් කොන්ද පණ නැති නිසා ඇඳගෙන එනවා කියන මගුලක්.. උන්ට කොන්දට පණ එන්නේ ඊළඟ බැච් එක එනකොට තමා..

    ඇයි සින්න ඒකිගෙ අම්ම හරි තාත්ත හරිද ඒකිට අඳින්න ඕන එකයි එපා එකයි කියල දෙන්න? මගෙ එකෙක්ට ඕක කියල තිබ්බ නං කැම්පස් එකට ගිහින් කන පුරෝල දෙන්නෙ ඔය සීනියර් කියන එකාට.

    Campus wala uniform ekak nene? Ehema deyak neththe eka anawashya nisa.nithiyak nethnam kenekuge thamam kemati adumak adinna nidhahasata bada karanne ayi?

    විශ්ව විද්‍යාලයක් කියන්නෙ වෙනම උපසන්ස්කෘතියක් තියෙන තැනක්නෙ මචන්. ඕක ගැන ඕන තරන් පොත් හිටන් තියෙනව. එතන ඔය වගේ දේවල් වෙනවා. සමහර ඒව ඇත්තටම සිද්ද වෙන්න ඕනෙ දේවල් නෙමේ.

    ඒත් පු# පේන ඩෙනිම් අදින්නෙ නැතුව සායවල් ඇදන් එන්න කිව්වම, ඒකට පොලීසි ගිහින්,මාද්‍ය වලට දීලා,උසාවි ගිහිල්ල මෙච්චර නාඩගමක් නටන්න ඕනෙ නෑනෙ බන්. අවු.10 ක් 12 ක් තිස්සෙ සිද්ද වෙච්ච දෙයක්නෙ. ඒ කෙල්ල ඔය දවස් ටික සායක් ඇදන් ගියානම් ඒ කෙල්ලටවත් , එතන ඉන්න අනිත් උන්ටවත් කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඔය ඩෙනිම් ඇදිල්ල ලන්කාවටම නවත්තල දැම්මනම් ස්ත්‍රී දූෂනත් ටිකක් අඩුවෙයි :rofl:

    මෙතන තියෙන ලොකුම විහිලුව තමයි, මීට ඉස්සෙල්ල මහ දරුණු විදිහෙ rag සීන් ප්‍රසිද්ද උනත් මුකුත් කිව්වෙ නැති කාඩ්බෝඩ් වීරයො කෙල්ලෙක්ට සායක් ඇදන් එන්න කිව්වම කීබෝඩ් වීරයෝ වෙලා ඉන්න එක. ඒ උනාට උන්ගෙ fb වගේ බැලුවනම් කෙල්ලොන්ව කිච කර කර පෝස්ට් ශෙයාර් කරල ඇති. ඕකුන් තමයි කෙල්ලෙක් ඩෙනිමක් ඇදන් යද්දි ඒක බලල රෑට අත මරන්නෙ.

    සායක් ඇදන් එන්න කිව්වට කෑ ගහල වැඩක් නෑ. අඩුම ගානෙ පාරෙදි කෙල්ලෙක්ට කවුරුහරි කරදරයක් කරන්න ගියොත් ඒ වෙලාවට ඉදිරිපත් වෙයන්.

    (කවුද එකෙක් තඩි පින්තූරයක් දාලා රෙප් කපල. 5MB ද කොහෙද. ඌ හිතන් ඇති ඌ වගේ මමත් 29 කාඩ් දාලා ඉන්ටර්නෙට් යන එකෙක් කියල :rofl: පව් ඉතින්)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කෙල්ල එපයි කියද්දිත් කලිසම් ඇදන් ගිහින්. එතකොට තමයි බැනල තියෙන්නෙ. ඕවා ඇතුලෙ මචන් කුනුහරප කියනව කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයිනෙ බන්. කෙල්ලො කොල්ලො හැමෝම එහෙමයි. නමුත් බැනපු එකටනන් මමත් විරුද්දයි. ගැහුවද කියලනම් මම දන්නෑ.

    ඔය කෙල්ල තාත්තගෙ පවර් අරගෙන ලොකු සීන් එකේ ඉන්න ඇත්තෙ.
    :yes::yes: ඔව කැම්පස් වල වෙන සරල දේවල්,කොල්ලො ගහගන් නැද්ද කෙල්ලො ගහගන් නැද්ද?? ඔව මේ උසාව්දාල රිමාන්ඩ් කරන්ඩ ඔනෙ වැරදි නෙමේ ඔව සමත මන්ඩලෙන් විසදන දේවල්. අනික රිමන් කරපු කාලෙ බලපන්කො ලබන මාසෙ 17 වෙනකන්ද කොහෙද හෙන ගහනව ඔවට නම්.කසිප්පු අල්ලල ඇතුලට දැම්මත් ඔච්චර කාලයක් තියෙන් නැ,:angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: RePost බුවා

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    නවක වධය නිසා නෙවෙයිලු... 05-08-2016 07:49 PM -12 honda wede campus ponna huthige puthalata. Umbath hukagnin.

    ඉගෙන ගන්න කොල්ලන්ට කෙල්ලන්ට ගහරහන්ඩ එපා බන් උන් තමා රටේ අනාගතය නැතුව උබල වගේ මොඩයො නෙමේ,
     
    • Like
    Reactions: lk-maare