You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඕක තමා තිත්ත ඇත්ත. බුර්කාව ගැලෙව්වොත් උන් මරාගෙන මැරෙන්න ලෑස්තියි කියල දන්නව නෙ. ඒවට සද්ද නෑ, පන බයයි. අහිංසක එකෙක් අහු උනාම තමා ඔක්කොම ලොකු සීන්.
මචන් මම ඕනෑතරම් දැකල තියනවා කැම්පස් යන මුස්ලිම් කෙල්ලෝ ඔලුව වහගෙන කලිසම් ඇඳගෙන යනවා ??
ඇයි උඹල උන්ට ඒවා නැතුව සායවල් ඇදන් එන්න කියන්නේ නැත්තේ ???
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි....
හැම උප සංස්කෘතියක්ම දුප්පත් අහිංසක අමාරුවෙන් ඉගෙන ගන්න වෙර දරන සිංහල කොල්ලන්ට කෙල්ලන්ට විතරයි.අත්දුටුවයි ප්රත්යක්ෂයි හරිය....


...