නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:

    ලෙසටම කියල තියෙනව. :rofl:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    mata me comment's balapuwahama hina wenawada adanawada kiyala hithanna ba machanla. ekko ubala jiwitheta school gihin na ,naththam job ekak karala na (wena rataka yana eka gana kathawa passe karamu)
    ubalama hithapalla, ubala school yana kale ubalata oni widihata giyanam ubalage iskole loku un ubalata denne kohomada kiyala - (yako tho ## school eke widihata hitapiya naththam thoge ###) {school වෙනම උපසන්ස්කෘතියක් eka haude school ekema un }
    job ekata apuwahama issoroma ubata oni widihata giyanam ubata therenna kiyai anith tika {job/company වෙනම උපසන්ස්කෘතියක් }
    ubala kalisamta / sayata kaa gahanawa, lokko ubaltai untai kelawanawa. :(

    campus එන්නේ ඉගන ගන්න , නැතුව ආතල් ගන්න නෙවේ, ඔය කෙල්ල කරපු දේ හරි ඕකුන්ට ඔහොම කරලා මදි, කාලකන්නි හැත්ත, මුන්ට මොකටද අනිත් අය මොන විදියට ඇන්දත් මුන් ඉගන ගන්න අවනම් ඒ වැඩේ කරගෙන ඉන්න ඕනේ, මුන්ට තියෙන්නේ වෙන මොකවත් නෙවේ අසහනය, rag කරලා මිනුස්සුන්ව හදන්න පුළුවන් කියනවනම් තනිකරම බොරුවක් අනුන්ව හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනේ, අපේ එකෙක්ට එහෙම ඔහොම කලානම් campus එකට ගිහින් උකොලා එන්නේ #රියන්ට,
     
    • Like
    Reactions: LazyLizard

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අර රැවුලා මට කොහෙදි හරි අහු උනොත් සහෝදරයා යාලුවෙක්ගේ ගෙදර යන් කියලා එක්කගෙන ගිහින් කන පලනවා :angry: පාකයා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:

    :rofl:
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    :rofl:ගෑණු කලිසම් අදින එක,ජංගි අදින එක තමා දැන් මුන්ට තියෙන ප්‍රශ්ණ.ඇයි ඉතින් වෙන වැඩක් කරන්න නැහැනේ.ඕවා හොය හොය ඉන්නවා..නෙදකින් ගම්බට්ටෝ.

    Kunuharupen neme ara keri wesige kalisama galola pare yawanna one heluwen ... keri wesiyo awa gaman campus loku kam pennala. hukala maranna one. oya wage loku oluwen hutta nalale enna wesiyanta chamarata kiyala gassawanna one...
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:

    :yes::yes::yes::yes::yes:
    Sirama Kathawa...
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    අනේ නිකන් හිටපන්. උඹ ඉස්කෝලේ යනකොට ඇඳුමේ වැරදි හදන්නේ කොන්ඩේ හදන්නේ ඒවා බලන්න ඉන්න ගුරුවරු, නැත්තන් ඉස්කෝලෙන් පත් කරපු ශිෂ්‍ය නායකයෝ. නැතුව නිකන් ඉන්න ඉහල පන්ති වල එවුන් උඹට ඇවිත් මල්ලි උඹ හෙට ඉඳන් මෙහෙම වරෙන් කීවට කවුරුවත් අහන්නේ නෑ නෙ. උඹල අහන්න ඇති අපි නං ඇහුවේ නෑ.

    ජොබ් එකකට ගියාම ඒ ඒ තැන අනුව අඳින විදිහක් තියෙනව. හැබැයි මැනේජ්මන්ට් එකයි තමන්ගේ වැඩ බලන කෙනයි කියල තියෙනවනන් කලිසම ඇන්දට ප්‍රශ්නයක් නෑ කියල ඔෆිස් එකේ ඉන්න පරන උන් සාරිය ඇඳන් වරෙන් නැත්තන් බලාගමු කීවට කවුද ගණන් ගන්නේ. මොකෝ උන් නෙවේ නෙ පඩි ගෙවන්නේ.

    කැම්පස් එකෙත් ඒව බලන්න පත් කරපු අය ඉන්නවනෙ ආණ්ඩුවෙන් පඩි ගෙවන. උන්ට අවුලක් නැත්තන් කලිසම ඇන්දම මේ අහක ඉන්න උන්ට තියෙන අමාරුව මොකද්ද. මොකෝ ඔය සීනියර් උන් කැම්පස් එකේ විනය බලන්න කවුරුත් පත් කරපු අය නෙවේ නෙ. නිකන් අවුරුද්දක් කලින් ආව කියල උන්ට තියෙන අමාරුව මොකද්ද කෙල්ලොන්ගේ ඇඳුම් වල දිග පළල මනින්න.

    :yes::yes::yes:
    Meka balala Mu aniwa adanawa... Mu kohe school da danne giye,,, School wala apita ona vidihata adinna be mokada niform kiyala Jathiyak deela tiyena nisa.
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    Originally Posted by sudu4u View Post
    mata me comment's balapuwahama hina wenawada adanawada kiyala hithanna ba machanla. ekko ubala jiwitheta school gihin na ,naththam job ekak karala na (wena rataka yana eka gana kathawa passe karamu)
    ubalama hithapalla, ubala school yana kale ubalata oni widihata giyanam ubalage iskole loku un ubalata denne kohomada kiyala - (yako tho ## school eke widihata hitapiya naththam thoge ###) {school වෙනම උපසන්ස්කෘතියක් eka haude school ekema un }
    job ekata apuwahama issoroma ubata oni widihata giyanam ubata therenna kiyai anith tika {job/company වෙනම උපසන්ස්කෘතියක් }
    ubala kalisamta / sayata kaa gahanawa, lokko ubaltai untai kelawanawa.

    :yes::yes::yes:
    Adapan. Mu kohe school da danne giye,,, School wala apita ona vidihata adinna be mokada niform kiyala Jathiyak deela tiyena nisa.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:
    :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    Kunuharupen neme ara keri wesige kalisama galola pare yawanna one heluwen ... keri wesiyo awa gaman campus loku kam pennala. hukala maranna one. oya wage loku oluwen hutta nalale enna wesiyanta chamarata kiyala gassawanna one...
    කැම්පස් මදාවියෙක් එලි බැහැල:rofl:
     
    • Like
    Reactions: djfordj

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:
    :D:D:D:D
    රෙදි නෑ. රෑග් සීන් හින්ද කෑම්පස් අත ඈරපු කී දෙනෙක් ඉන්නවද? මානසික රෝගියො වෙච්ච, සදාකාලික අබාදිත වෙච්ච කී දෙනෙක් ඉන්නවද. තමන්ට කුනුහර්පෙන් බනිනකොට ඒ බෑනුම් අහන මනුස්සයගේ මානසිකත්වේ කොහොමද? තමන්ගේ දරුවෙක්ට එහෙම බනින කොට අම්ම තාත්තට මොනව හිතෙන්ව ඈද්ද? මුන් මේ විදිහට ලමයින්ට පීඩා කරල බලපොරොත්තු වෙන්නේ මොකක්ද? මම TTI පේරා physical දෙකම අත ඈරියා සින්නො එක්ක ගේම ඉල්ලල. ඊලග පාර සෙට් වුනේ මොරටුව. අන්න කෑම්පස්. සින්නො අපිට මල්ලිලට වගේ සෑලකුව උදව් කෙරුව. අදටත් අපි උන්ට අයියේ අක්කේ කියල සලකනව.
     
    • Like
    Reactions: lk-maare

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ කේස් එකේදී සිවිල් සමාජයේ ලොකු බලපෑමක් ආපු නිසා දැන් කට්ටිය සද්ද නැහැ. ඉස්සරහට පාරවල් වහගෙන විකාර නැටුවොත් ඒවටත් විරෝධතාව මහජනතාවගෙන්ම ඒවි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:

    :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනේ නිකන් හිටපන්. උඹ ඉස්කෝලේ යනකොට ඇඳුමේ වැරදි හදන්නේ කොන්ඩේ හදන්නේ ඒවා බලන්න ඉන්න ගුරුවරු, නැත්තන් ඉස්කෝලෙන් පත් කරපු ශිෂ්‍ය නායකයෝ. නැතුව නිකන් ඉන්න ඉහල පන්ති වල එවුන් උඹට ඇවිත් මල්ලි උඹ හෙට ඉඳන් මෙහෙම වරෙන් කීවට කවුරුවත් අහන්නේ නෑ නෙ. උඹල අහන්න ඇති අපි නං ඇහුවේ නෑ.

    ජොබ් එකකට ගියාම ඒ ඒ තැන අනුව අඳින විදිහක් තියෙනව. හැබැයි මැනේජ්මන්ට් එකයි තමන්ගේ වැඩ බලන කෙනයි කියල තියෙනවනන් කලිසම ඇන්දට ප්‍රශ්නයක් නෑ කියල ඔෆිස් එකේ ඉන්න පරන උන් සාරිය ඇඳන් වරෙන් නැත්තන් බලාගමු කීවට කවුද ගණන් ගන්නේ. මොකෝ උන් නෙවේ නෙ පඩි ගෙවන්නේ.

    කැම්පස් එකෙත් ඒව බලන්න පත් කරපු අය ඉන්නවනෙ ආණ්ඩුවෙන් පඩි ගෙවන. උන්ට අවුලක් නැත්තන් කලිසම ඇන්දම මේ අහක ඉන්න උන්ට තියෙන අමාරුව මොකද්ද. මොකෝ ඔය සීනියර් උන් කැම්පස් එකේ විනය බලන්න කවුරුත් පත් කරපු අය නෙවේ නෙ. නිකන් අවුරුද්දක් කලින් ආව කියල උන්ට තියෙන අමාරුව මොකද්ද කෙල්ලොන්ගේ ඇඳුම් වල දිග පළල මනින්න.

    :P
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඇයි සින්න ඒකිගෙ අම්ම හරි තාත්ත හරිද ඒකිට අඳින්න ඕන එකයි එපා එකයි කියල දෙන්න? මගෙ එකෙක්ට ඕක කියල තිබ්බ නං කැම්පස් එකට ගිහින් කන පුරෝල දෙන්නෙ ඔය සීනියර් කියන එකාට.

    sirawata ban eka serayaka owa karana unge kana pelenna dunna nam hari.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :yes::yes: ඔව කැම්පස් වල වෙන සරල දේවල්,කොල්ලො ගහගන් නැද්ද කෙල්ලො ගහගන් නැද්ද?? ඔව මේ උසාව්දාල රිමාන්ඩ් කරන්ඩ ඔනෙ වැරදි නෙමේ ඔව සමත මන්ඩලෙන් විසදන දේවල්. අනික රිමන් කරපු කාලෙ බලපන්කො ලබන මාසෙ 17 වෙනකන්ද කොහෙද හෙන ගහනව ඔවට නම්.කසිප්පු අල්ලල ඇතුලට දැම්මත් ඔච්චර කාලයක් තියෙන් නැ,:angry::angry:

    owa karana ballo jiwitha kalema hire daana ona ban.