Elakiri No Porn Challange

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    daily athe gahana eka awul, but bendama daily even 2,3 times per day fucking is fine? hows that? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,767
    113
    Day 2 ✔

    balamu kochchara adinna can weida kiyala :P at least 11 days wath defa adinawa :D

    නොකරම ඉන්ඩ බැරිනං අඩුම ගාණෙ සතියක වතාවක් දක්වා හරි අඩුකරගන්ඩ පුලුවන්නං ලොකු දෙයක්..

    කොහොමත් 20ට අඩු කට්ටියට මේක නොකරම ඉන්ඩ අමාරුයි..

    සතියකට දෙවතාවකට වඩා නොයන එක හොඳයි..

    25ට වඩා වැඩි කට්ටිය නොකරම ඉන්ඩ වගේ බලනවනං හොඳයි..

    මං හිතන්නෙ ඩොපමයින් කේස් එකක් තියෙන්නෙ..

    ස්වයිං වින්දනයෙදියි, ඇත්තටම ගෑනියෙක් එක්ක සංසර්ගෙදියි අතර වෙනස මොකක්ද දන්නෙ නෑ නේ..
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    daily athe gahana eka awul, but bendama daily even 2,3 times per day fucking is fine? hows that? :confused:

    අතේ ගහන්නෙ වැල බල බලනෙ මචං. වැල බලන එක තමයි පට්ටම අවුල්. Imagination එකෙන් ගැහුවට එච්චරම අවුලක් නෑ මං හිතන්නෙ. හැබයි ඉතින් reddit වගේ site වල තියන විදියට නම් දවස් 90ක් වගේ noFap ඉන්න පුලුවන්නම් ගොඩක් බෙනිෆිට් තියනවලු. ඕක ඉතින් කරලම තමයි බලන්න වෙන්නෙ. මාස තුනක් අතේ ගැහුවෙ නෑ කියල පොන්නයො වෙන්නැනෙ බං. ෆුල් ට්‍රයි එකක් දීලා ගේම ගහලම බලන්න වෙනවා ඔය කියන දේවල් ඇත්තද කියලා බලන්න.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අතේ ගහන්නෙ වැල බල බලනෙ මචං. වැල බලන එක තමයි පට්ටම අවුල්. Imagination එකෙන් ගැහුවට එච්චරම අවුලක් නෑ මං හිතන්නෙ. හැබයි ඉතින් reddit වගේ site වල තියන විදියට නම් දවස් 90ක් වගේ noFap ඉන්න පුලුවන්නම් ගොඩක් බෙනිෆිට් තියනවලු. ඕක ඉතින් කරලම තමයි බලන්න වෙන්නෙ. මාස තුනක් අතේ ගැහුවෙ නෑ කියල පොන්නයො වෙන්නැනෙ බං. ෆුල් ට්‍රයි එකක් දීලා ගේම ගහලම බලන්න වෙනවා ඔය කියන දේවල් ඇත්තද කියලා බලන්න.

    masa 3k athe nogaha inna behe ban, school yana kale man try kala ban, nindenma yanawa hoda hinekut penila :lol::lol::lol: thats is so gay so aduma gane satiyakata serayakwat gahanna wenawa, with or without porn
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නොකරම ඉන්ඩ බැරිනං අඩුම ගාණෙ සතියක වතාවක් දක්වා හරි අඩුකරගන්ඩ පුලුවන්නං ලොකු දෙයක්..

    කොහොමත් 20ට අඩු කට්ටියට මේක නොකරම ඉන්ඩ අමාරුයි..

    සතියකට දෙවතාවකට වඩා නොයන එක හොඳයි..

    25ට වඩා වැඩි කට්ටිය නොකරම ඉන්ඩ වගේ බලනවනං හොඳයි..

    මං හිතන්නෙ ඩොපමයින් කේස් එකක් තියෙන්නෙ..

    Ow 20-21ta kalin kaale thamai :P dan 23i so echcharama nokara inna bari kamak na and kohomat few days sarayak wage thamai kalinuth kare, pereda thread eka dakala nikamata try ekak daala balanna hituna :D

    ස්වයිං වින්දනයෙදියි, ඇත්තටම ගෑනියෙක් එක්ක සංසර්ගෙදියි අතර වෙනස මොකක්ද දන්නෙ නෑ නේ..

    :rofl:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    masa 3k athe nogaha inna behe ban, school yana kale man try kala ban, nindenma yanawa hoda hinekut penila :lol::lol::lol: thats is so gay so aduma gane satiyakata serayakwat gahanna wenawa, with or without porn

    නොකරම ඉන්ඩ බැරිනං අඩුම ගාණෙ සතියක වතාවක් දක්වා හරි අඩුකරගන්ඩ පුලුවන්නං ලොකු දෙයක්..

    කොහොමත් 20ට අඩු කට්ටියට මේක නොකරම ඉන්ඩ අමාරුයි..

    සතියකට දෙවතාවකට වඩා නොයන එක හොඳයි..

    25ට වඩා වැඩි කට්ටිය නොකරම ඉන්ඩ වගේ බලනවනං හොඳයි..

    ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    මං නං අත අරින්නේ නැහැ මේක හොඳින් හෝ නරකින් ගොඩ දානව.
    මේකේ මම නොදන්න එකම දේ තමයි අත අරින ක්‍රමය මොකක්ද කියන එක ;)
    වරෙන් ආපහු සෙට් වෙමු! සෙට් එකම එක්ක එකට ගොඩ යමු

    ආයෙ හිත හදාගන්න ඕන..
    hard එකේ නම් නෑ වැල..
    slt data ඉවර උන ගමන් ආයෙ සෙට් වෙනව.. :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආයෙ හිත හදාගන්න ඕන..
    hard එකේ නම් නෑ වැල..
    slt data ඉවර උන ගමන් ආයෙ සෙට් වෙනව.. :dull:
    වැල ඇදපුව සේක්ස්ටින් කරපුව ඔක්කොම මකල එහෙම SLT data ඉවර කරගෙන සෙට් වෙන්න අනේද කියන්නේ ථූ තෝ :growl:

    හැබැයි ඇත්ත කතාව බන් බුක්මාක් එකක් තිබ්බත් සිල් බිඳෙනවා :frown: zombie මූඩ් එකට වැටෙනවා.

    අර හ්හ්හ් ට හාඩ් එකේ වැල සුද්ද කරද්දීත් කෙල වෙලා.
    මටත් ඕක තමා පලවෙනි පාර උනේ.

    ඔය Zombie මූඩ් එකට වැටුනාම ගොඩ ඒමක් නෑ. මන් මේ කල්පනා කලේ ඇයි බං එහෙම වෙන්නෙ කියල
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,767
    113
    හීනෙන් යන්ඩ කොච්චර කාලයක් නොකර ඉන්ඩ ඕනද ? :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,767
    113
    අතේ ගහන්නෙ වැල බල බලනෙ මචං. වැල බලන එක තමයි පට්ටම අවුල්. Imagination එකෙන් ගැහුවට එච්චරම අවුලක් නෑ මං හිතන්නෙ. හැබයි ඉතින් reddit වගේ site වල තියන විදියට නම් දවස් 90ක් වගේ noFap ඉන්න පුලුවන්නම් ගොඩක් බෙනිෆිට් තියනවලු. ඕක ඉතින් කරලම තමයි බලන්න වෙන්නෙ. මාස තුනක් අතේ ගැහුවෙ නෑ කියල පොන්නයො වෙන්නැනෙ බං. ෆුල් ට්‍රයි එකක් දීලා ගේම ගහලම බලන්න වෙනවා ඔය කියන දේවල් ඇත්තද කියලා බලන්න.

    අන්න නියම පොයින්ට් එක...
    ඕක තමා රහස..