Elakiri No Porn Challange

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අන්න නියම පොයින්ට් එක...
    ඕක තමා රහස..
    No Porn and NoFap kiyanne dekak.

    NoFap kiyana eka karanawanam karanna oona ee krameta.

    Porn walin brain ekata effect wechcha godak dewal recover wenna nam 3month wath NoFap session ekaka inna ona.

    Kadin Kada Fap karanawa kiyana eka useless wadak. eetawada therumak thiyenawa hithena welawata fap karana eke
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    pradeeplk1025
    charith84
    BLACKLIST_MEMBER

    සෙට් එකම එකට කෙළවුණේ.
    කරුම නැකතක් සෙට් උනාද කොහෙද :growl:

    :( ඔව් බං @&#$.. :( අකුලෝලම ගියා සෙට් එකම. ඇතුගලට යට වුන අබ ඇට වගේ. :cool: කමක් නෑ මෙන්න අළුත් වෙනසක් සමඟ පලමු දිනය..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    🚫 No porn + 🚫 No fap + 🚫 No sexual intercourse

    🆕 Day 01 = 11th of May, 2016 .......... ☑
    🆕 Day 02 = 12th of May, 2016 .......... ❓
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දිනයක් උඹම දාගනින් මචං
    යන්න පුළුවන් උපරිම යන එක තමා ගේම.
    අවුරුද්දක් උනත් පුලුවන්නම් කමක් නැහැ.
    නමුත් හිතන්නෙපා මේකෙන් හානියක් වෙනව කියල හෝ උබේ හැඟීම් නැති වෙනවා කියල.
    තිබුනටත් වඩා ඒ දේවල් වැඩි වෙයි.
    Porn බලල හැදුන ලෙඩ ටික හොඳ වෙයි.
    Imagination එක පාවිච්චි කරන්න ආපහු පුළුවන් වෙයි.
    natural ෆිලින්ස් ලැබෙයි. උබ කැප කරන දේට වඩා වැඩි යමක් උබේ ජීවිතේට ලැබෙයි. :yes:

    ඔව් මචං
    මන් දින නියමයක් නැතිව ඉන්න තීරණය කල
    නැහැ නැහැ එන්න එන්න හැගීම් වැඩි වෙනවා විතරයි.
    මට තව දෙයක් දැනගන්න ඕනේ
    දැන් මම මූලිකව අතේ ගහන්නේ නැතිවනේ ඉන්න හදන්නේ.
    එත් ත්‍රඩ් එකේ අරමුණ පෝර්න් බලන එක අත්හිටවීමද?
    එකියන්නේ ඒ වැඩේ නවත්තලම දාන එකද?
    අතේ ගැහීමත් නවත්තන එකට අමතරව.

    මට මනස එකග කරගන්න පුළුවන් නම් මේ කාලය ඇතුලත මම මෙව්වා බැලුවට අවුලක් නැද්ද?
    මම හැබැයි මචං පෝර්න් කියල බලන්නේ මිනිස්සු ඇත්තටම කරන ඒවා විතරයි.
    රියල් ඒවා.ඔය පොඩි පොඩි ක්ලිප් කැලි
    ඔය ස්ටුඩියෝ හෝ පාට් ටයිම් එවුන් හදන එව්වා බලන්නේ නැහැ
    උම්බට් ගොඩක් ස්තුති මචං

    ubata target ekak dennam. 30 Days ..karala pennapan :yes:

    හරි මම කරලා පෙන්නනං වැඩිපුර දවස් 5-10 එක්ක
    මම ඊයේ පටන් ගත්තේ දවස දල ඇති.
    මම හැම පැය 24ටම මේක දාන්නන්

    අයි මචං උම්බ ගෙම්බෙක්ගේ මූණක් දාගෙන ඉන්නේ
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    අයියෝ හැමිනෙනවා..උදේ පාන්දරම කෙලවුනා සිංහලු. Fb එකේ පේජ් එකක් දැක්කා. පස්සෙ ඉතින් ඇතුලට ගියා ෆොටෝනෙ..බැලුවට අව්ලක් නැති වෙයි කියල..අපරාදෙ බං හරියටම සතියක් හිටියා...
    පස්සෙ මේ thread එක බලද්දි පට්ටම අවුල්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ..ආපහු මේ විදිහට කෙල වෙන්නෑ කියලවත් sure එකක් ආවනෙ. අර කිව්වත් වගේ වැටෙන්න ඕනෙ ඉගෙන ගන්න...ඔන්න එහෙනම් ආයි අලුතෙන්ම පටන් ගත්තා.

    IMG_20160512_082024_461.jpg
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157

    umba gihapu fb link eka deepanko
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මචං මන් මේ ත්‍රෙඩ් එක බලල කලින් දින 9ක් මුකුත් නැතුව ඉදල බැලුව.
    එදායින් පස්සෙ මන් කොච්චර් උත්සහ කරත් මට ඉන්න පුලුවන් උපරිම දින 4ක් වගේ තමයි. ටික ටික ඉන්නකොට මට නිකන්ම ඒක් ආයි කෙරෙන තත්වෙට සිතුවිලි එනවා.
    ඒ කියන්නෙ මට හිතෙනව, මොන මගුලටද මෙච්චර වද විදින්නේ. දැන් ඔය reddit එකේ එහෙම ඕකෙ කරල සාර්තක ප්‍රතිපල ලබාගත්ත කියන අය ඇත්තටම එහෙම මොකක් හරි ලබාගත්තද නැත්තම් ඒක ඒගොල්ලන්ගෙ හිතේ ඇතිවන මනස්ගාතයක්ද කියල. ඒ කියන්නෙ අපි යම් වෙනසක් වෙයි කියල දැඩි විශ්වාසෙක ඉන්න කොට ඒක ඉබේම අපිට ඇතිවෙනව. එහෙම මොකක් හරි වෙනසක් උනා කියල අපිට දැනෙන්න ගන්නව. සමහරවිට ඔය කියන වාසි සහගත දේවල් අපිට ලැබෙනවත් ඇති හැබැයි ඒ අතේ නොගහ ඉදීමෙන් නොවෙන්න පුලුවන් අර මන් කිව්ව වගේ අපේ හිතේ තියන විස්වාසය නිසා එහෙම දෙයක් උනා වෙන්නත් පුලුවන්. අනික් සුවහසක් ලෝකවාසී හුදී ජනයා ඔය වැඩේ කරද්දී අපි එහෙම නොකර සිටීම නිකන් කරුම ගෙවීමක් කියල හිතෙන්නෙ නැද්ද?

    මම මේ වැඩේ කඩාකප්පල් කරන්න නෙවෙයි මෙහෙම දැම්මෙ. මොකද මමත් බලනව පුලුවන් තරම් නොගහ ඉන්න. හැබැයි නොගහ ටික දවසක් ඉන්නකොට unstable ගතියක් දැනෙනවා. ඉතින් එහෙම ඉන්නවට වඩා හොදයි ඒ වෙලාවට ගහන එක.

    chapter-46-presentation-68-728.jpg

    තව එකක්. ඔය රූපෙ තියන විදියට testosteron and inhibin ශ්‍රාවය වෙනව වැඩි වෙනකොට negative feedback එකක් යනව Hypothalamus එකට සහ Anterior Pituitary එකට. එතකොට testosteron and inhibin නිපදවෙන එක අඩු වෙනව. ඒව උවමනාවට වඩා අඩුවෙන එක ඉතින් කොල්ලෙක්ට හොද නෑ. මේකෙන් කිව්වෙ වැඩිය අතේ ගහන්න හොද නෑ කියල. :lol:
    "When men don't ejaculate for seven days their serum testosterone levels increase by 45.7 percent." අනේමන්ද බන්. බලමු තව try කරල.

    විස්තර හොය හොය යනකොට මේකත් හම්බුනා.
    http://distractify.com/humor/2016/02/07/mustafa-no-jerking-superpowers
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    මමනම් මේක බාරගත්තේ අභියෝගයක් හැටියට.
    එක හින්ද මොන දහදුක විදලා හරි එක කරන එකේ මානසිකත්වයෙන් තම ඉන්නේ
     
    උඹගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. චැලේන්ජ් එක ගොඩ දාන්න බලන් ඉන්න අනික් අයත් මේක කියෙව්වොත් ගොඩක් වැදගත් වෙයි.

    මේ චැලේන්ජ් එක පලවෙනි වතාවට අල්ලාගෙන යන එකාට කාගෙන මොරාල් එකෙන් යන්න තියෙන හැකියාව ටිකක් වැඩියි.

    නමුත් කෙනෙක් මගදී Relapse උනොත්, ඒ කෙනාට ආපහු අර කලින් වගේ මොරාල් එක අරගෙන එන්න අමාරුයි.
    එකට හේතුව තමා උබට ඔය වෙලා තියෙන දේ.

    ඒ කියන්නේ දැන් උබ හිතපන් NoFap Session එකේදී ටීක් වෙලා ඉන්නකොට උබට හිතෙනවා / මොකක් හරි දෙයක් හින්ද ට්‍රිගර් උනාම : උබ බලන්නේ උබට ඒ දේ කරන්න ඕන උනාහම ඒකට අදාළ Positive පැත්ත දිහා විතරයි.

    උබට අනික් පැත්ත සේරම බොඳ වෙලා යනවා. උබට පෙන්නේ Fapping වලට පාර විතරයි. පාර වහල තියෙනවනම් පාර කපාගෙන හරි උබ එතනට යනව. උබ ඒ වෙලාවේ වැඩ කරන්නේ Zombie කෙනෙක් වගේ.

    කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න කතන්දර ගොඩක් එතකොට උබ කියන්න පටන්ගන්නව. උබ සාදාරණිය කරණය කරන්න හදනවා.

    උබට Fap කරන්න ඕන උනහම උබ දැන් අපිත් එක්ක මෙතන Challange එක භාර අරගෙන ගේමේ ඉන්නවා කියල දන්න නිසා උබේ මොලෙන් සොලුයිෂන් එකක් හදල දෙනවා ත්‍රෙඩ් එකේ උබ මෙතනට ඇවිත් ගහන මැසේජ් එක පවා.
    හරියට ප්‍රෝග්‍රෑම් එක design කරලා තියෙන විදිහට රන් වෙනවා වගේ.
    උබට ඒක Break කරන්න හැකියාව තියෙන්න ඕන.
    උබ ඒ සයිඩ් එකටම Zombie වගේ ඇවිදගෙන යනව කියන්නේ උබ Weak.
    දුර්වල උබ ඒක සත්‍ය නමුත් සත්‍යට මුහුණ දෙනව වෙනුවට ඒක යට ගහල තමුන්ට ඕන විදිහට හදාගන්න තමා හදන්නේ.

    ඉන්ටර්නෙට් ගිහින් සර්ච් කරන් ඒ පැත්තට අදාළ ඒවා ගොඩක් දේවල් කර කර එක එක මත අරගෙන ඇවිත් සෙට් වෙන්නේ නැති ඒවා ඇවිත් ලියනව. නමුත් උබ හරි සිහියෙන් බැලුවොත් උබ කරන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්.

    මේකට මචන් testosterone වල සම්බන්දයක් නැහැ.
    අපි යාළුවො එක්ක එලියට ගිහින් ඉද්දි ඒත් එකම testosterone level එක තිබුනත් අපිට Fap ගැන ප්‍රශ්නයක් නැහැ.
    අපි තනියෙන් ඉන්නකොට තමා ඒක ට්‍රිගර් වෙන්නේ සහ ඔය ප්‍රශ්න ඔක්කොම.

    වැඩිය ඕන නැහැ, මම පලවෙනි පාර NoFap 5th Day එකේ ඉද්දි, මගේ හාඩ් එකේ තිබිල පට්ටම වැලක් අහඹු ලෙස දැක්ක.
    ඒ වෙලාවේ ඇති උන හැඟීම නිසා මම අර කිව්ව Zombie State එකට වැටුන.
    ඊට පස්සේ මට දැනුනේ සේරම දේවල් ඒ වැල බැලිල්ල පැත්තට උදව් වෙන ඒවා විතරමයි. අඩු ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල ඒක කියවන්න වත් හිතුනේ නැහැ. මගේ scope එකට පෙනුනේ වැල බලන්න Positive දේවල් විතරමයි.
    මට කාලය තිබුන. මම පොඩ්ඩක් එතනින් නගිටලත් ගියා අහකට. මට එවලේ හිතල ඒ සිතුවිල්ල නැති කරගන්නව වෙනුවට විනාඩි 5ක ටයිම් එකක් තිබිලත් ඒ කාලේදී තවත් මන් අර වැල බලන එකට ලං වුන එක විතරයි උනේ.
    වැඩිය ඕන නැහැ, උබ හිතපන් මම මේ ත්‍රෙඩ් එකේ 1000 talks දීල හිටියේ පට්ට active වෙලා ඒ දවස්වල කට්ටියගේ මොරාල් හද හද.

    ඉතින් මම වගේ එකෙක් relapse උනා කියන්නේ එතන හෙන අවුලක් කියල මම දන්නව.
    ඉතින් මම එවලේ කල්පනා කරනවා මම කොහොමද relapse වෙලා ත්‍රෙඩ් එකට ඇවිත් උබලට මුහුණ දෙන්නේ කියල.
    ඔන්න ඊට පස්සේ මම හිතන්නේ මම ගහන රිප්ලයි එක තමා මේ ත්‍රෙඩ් එකේ.

    මම කල්පනා කරනවා එතකොට.. හ්ම්ම් මේ විදිහේ රිප්ලයි එකක් ගැහුවොත් හොඳයිද?.. නෑ එතකොට චෝර වැඩියි..
    මෙහෙම ගහමු.. කියල අන්න එහෙම advanced විදිහට Plan කරලා තමා මම වැල බැලුවේ. ඒ කියන්නේ relapse වෙන්න වහල තිබ්බ පාර කපාගෙන ගිහිල්ල තමා මම ගිහින් කෙලවගත්තේ.
    ඒ කියන්නේ මම පට්ට Zombieයෙක් විදිහට වැඩ කරලා තියෙන්නේ ඒ ටයිම් එකේදී.

    නමුත් මම relapse උනායින් පස්සේ මම ඒ විදිහට රිප්ලයි එක ඇවිත් ගැහුවේ නැහැ. මට එවලේ මාර විදිහට දුක හිතුන. මම හේනට අප්සට් ගියා. මම කරගත්ත දේ ගැන ගොඩක් පසුතැවිලි උනා.
    ඊටපස්සේ ඇවිත් ගැහුවේ රිප්ලයි එක මම serious ගහපු එකක්.
    උබ ගිහින් බලපන් පස්සේ page වල ඇති.

    ඊට පස්සේ මම දවස් දෙකතුනක් අල්ලාගෙන ආව. ඒ උනාට එක මම අර ගැම්මෙන් ආව එකක් නෙමෙයි. ඒක උනේ මම ඒ දවස් කීපයේ පොඩ්ඩක් කාර්යබහුල උනා.
    නමුත් මම ආපහු කෙලවගත්ත දෙවැනි පාරට.
    එකට හේතුව තමා ඔය එක පාරක් කෙලවගත්ත සිද්දිය.

    ආපහු ගොඩ එන්න අමාරුයි.

    මාස කීපයක් අල්ලාගෙන ගිහින් ඊටපස්සේ ගැහැව්වොත් මචන් මීට වඩා හෙනටම අමාරුයි ආපහු ගොඩ එන්න.

    ඒ කියන්නේ එතකොට අපේ මොලෙන් පරාද වෙන්න තමා පුරුදු වෙන්නේ. දිනන්න මොරාල් එක පැත්තට ට්‍රේන් වෙන්නේ නැහැ.
    මොකද දිනාගෙන ආව ට්‍රේනිං එක මගදී නතර කරලා කෙලවගත්ත කියන්නේ, Relapse පැත්ත තමා ජය ගන්නේ.
    එතකොට අමාරුවෙන් ජය ගත්තා කියල හිතන්නේ අතේ ගහපු එක තමා Reward එක විදිහට මොලේ ලබාගන්නේ.

    නමුත් අතේ ගහන එක නෙමෙයි ඇත්තටම Reward එක වෙන්න ඕන NoFap Benefits ටිකයි.
    මේ ටික බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. සියුම් ව යට ගැහිලා තියෙන්නේ අපි වහල්ලු වගේ අපි අපි නොවී තමා වැඩ කරන්නේ. මොකද අපිට අවබෝදයක් වත් නැහැ ඇත්තටම වෙන්නේ මොකක්ද මෙතන කියල. මයින්ඩ් ගේම් ගැහිල්ල එච්චර ලේසි නැහැ හොඳටම මීටර් එක ඕන.

    අනික් එක මචන් කන්න ගියාම කබරගොයා තලගොයා කරගනිල්ල මේ Fapping වලට අදාළ දෙයක් විතරක් නෙමෙයි.

    මන් එක උදාහරණයක් දෙන්නම්.
    හිතපන්
    දෙන්නෙක් ආදර සම්බන්දතාවයක් පටන් ගන්න යද්දී, ෆුල් ම කික් එකේ තමා මුල් කාලේ දෙන්න යන්නේ.

    නැගල යනව ජෙට් එක වගේ ආයේ එයා තමා බබා කෙටු එක්කෙනා.. කියල හිතාගෙන යන්නේ දෙන්නම.

    කෙල්ල කන්න ආස කෑම කියනව. එතකොට බොරු උනත් කියනවා ආ මමත් ආසයි ඒවා කන්න

    මම වැඩියෙන් ආස මේවට. මම කැමතියි මේ වගේ කෙනෙක්ට.
    මට අසනීප උනාම මෙහෙම වෙනවා.. මම මෙහෙම හිතනවා එතකොට. ඇත්තට? අඩේ මාත් එහෙමයි.. ඔයා නම් මරු.. අපි දෙන්න නියමෙට ගැලපෙනවා නේද we have lots of things in common නේද පනේ ගාගෙන ඉන්නවා.

    එතන අපි ගොඩක් වෙලාවට කරන්නේ ඔය කන්න ගියාම කබර ගොයා තලගොයා කරගනිල්ලක්. එයාලගේ scope එකෙන් පෙන්නේ එයාල නැගල යන හැටි විතරයි. පොසිටිව් දේවල් විතරමයි එයාලට පෙන්නේ. අනික් විශාල ප්‍රමාණයේ ටොම්බා සයිස් එයාල අතර තියෙන වෙනස්කම්/නොගැලපීම් සේරම බොඳ වෙලා තියෙන්නේ එතකොට. ඒවා පෙන්නේ නැහැ ඒවා හිතෙන්ම යට ගහනවා.

    ඒක හින්ද තමා පට්ට ගොන් ගොබ්බ කෑලි වලට ගොඩක් කොල්ලෝ සමාව දීල කරගහන්නේ කිබි සිම්බෝ වෙලා. (යාලුවෙක් හිටියා ඌ ඕකට කියන්නේ කිම්බාකර්ෂණය කියල :lol:)
    හැබැයි මෙහෙම කියද්දී සමහරුන්ට හිත රිදෙන්න පුළුවන් හෝ වෙනත් තර්ක ගෙන්න පුළුවන්, කෙල්ලෙක් අනාත උනා, කොල්ලෙක් චාටර්, කියල එයාගේ පාස්ට් එකෙන් එක මනින්න බැහැ bla bla කියල.
    නමුත් ඒ ඔක්කොම කතා අර හිත හදාගන්න කියන කතා තමන්ගේ.
    වැඩිය ඕන නැහැ Gay එකා චාටර් කියල දැන දැන ඌ Gay සීන් එකටම යනව ඌට ඕන ඒක නිසා. ඊටපස්සේ ඌ හොයනවා සමාජ සම්මත ගැන විවේචන දාගෙන එක එක බයිලාවල. තර්ක විතර්ක..
    තවුසන් ටෝක්ස්. ලෙස්බියන් උනුත් එහෙමයි.
    එහෙම නැත්තන් කෙල්ල කොල්ලට වඩා වයස වැඩියි..
    එතකොට කියනවා Age කියන්නේ number එකක් විතරයි. ආදරේට වයස් බේදා නෑ කියල.
    පෙට්ටි කැඩිච්ච කෙල්ල බැදපු එකා කියනවා කෙල්ලගේ ජිවිතේ ගැන philosophy වදන්.
    මම කියන්නේ නැහැ ඒව සමහර විට හරි වෙන්න පුළුවන්.
    ඒ වගේම වැරදි වෙන්නත් බොහෝ චාන්ස් එකක් තියෙනවා කියල.
    නමුත් මෙතන Point එක තමා හැමෝම කරන්නේ කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න එක කියන එකයි.
    මොකද හරිද වැරදිද කියන එක නෙමෙයි ඇත්ත කතාව මෙතන,
    අර Zombie State එකේ පවර් එකයි.
    තමන් ආශා කරන දේ ගොඩාක් ලොකුයි වගේ තේරෙනවනන්, එල කියල හිතෙනවනම්, එතකොට Zombie වගේ වැඩ කරන්න ඉඩ කඩ වැඩියි.

    හිතන්න මේ දෙන්නම ආපහු Break up වෙනකොට හිතන්නේ Negative දේවල්.
    ඔන්න ඒ වෙලාවට, අපෝ මෙකි ඉස්සර ඉඳන් වෙසියෙක්..
    මේකිගේ තාත්තට තියෙන්නෙත් චෝර ජොබ් එකක්.
    අම්ම මේ වගේ.
    මේකි මීට කලින් මේ මේ දේවල් කරලත් ඇති..
    අරව කොරලත් ඇති
    අර වගේ මේ වගේ bla bla බොරු හිටන් ඔලුවට දාගන්නවා.

    නමුත් මුල් කාලේ ඕව එකක් වත් නෑ :rofl: අර දීපු philosophy වදන් ටික දැන් රෙද්ද පල්ලෙන් බෙරිගෙන යනවා දැක්කේ නෑ වගේ. කතා කරන්නේ වත් නැහැ ඒ ගැන ලොල්

    මන් තව විස්තර ඉස්සරහට රූප සටහන් එක්ක පැහැදිලි කරලා දාන්නම් මේ ගැන.

    මගේ experimental level එකේ තියෙන පොඩි තියරියක් තියෙනවා මම මේ දවස්ටිකේ තනියම කල්පනා කර කර ඉන්නේ මේකෙන් escape වෙන්නේ කොහොමද කියන එක ගැන. මේ දවස්වල ටෙස්ට් කර කර යනව. හරි ගියොත් රුප සටහන් එක්ක උබලට පැහැදිලි කරලා විස්තර දාන්නම් කොහොමද වැඩේ ගොඩ දාන්නේ කියල.
    කට්ටියත් එක්ක එකට ගොඩ යමු මචං
    උබලගේ අත්දැකීම් share කරපල්ලා දිගටම.
    එක ගොඩක් වැදගත් මේක දිනන්න අපිට :)

    ජිවිතේ ගොඩක් දේවල් තියෙනවා අපිට ලැබෙන්න.
    අපි අපේ හිත එක්ක ෆයිට් කරලා දිනල අලුත් ජිවිතයක් මෙතනින් පටන් ගමු. කලින්ට වඩා ගොඩක් ශක්තිමත්. ගොඩක් Powerful ;)

    quote-there-s-no-turning-back-we-will-win-we-are-winning-because-ours-is-a-revolution-of-mind-cesar-chavez-55-84-17.jpg

    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව් මචං
    මන් දින නියමයක් නැතිව ඉන්න තීරණය කල
    නැහැ නැහැ එන්න එන්න හැගීම් වැඩි වෙනවා විතරයි.
    මට තව දෙයක් දැනගන්න ඕනේ
    දැන් මම මූලිකව අතේ ගහන්නේ නැතිවනේ ඉන්න හදන්නේ.
    එත් ත්‍රඩ් එකේ අරමුණ පෝර්න් බලන එක අත්හිටවීමද?
    එකියන්නේ ඒ වැඩේ නවත්තලම දාන එකද?
    අතේ ගැහීමත් නවත්තන එකට අමතරව.

    මට මනස එකග කරගන්න පුළුවන් නම් මේ කාලය ඇතුලත මම මෙව්වා බැලුවට අවුලක් නැද්ද?
    මම හැබැයි මචං පෝර්න් කියල බලන්නේ මිනිස්සු ඇත්තටම කරන ඒවා විතරයි.
    රියල් ඒවා.ඔය පොඩි පොඩි ක්ලිප් කැලි
    ඔය ස්ටුඩියෝ හෝ පාට් ටයිම් එවුන් හදන එව්වා බලන්නේ නැහැ
    උම්බට් ගොඩක් ස්තුති මචං

    හරි මම කරලා පෙන්නනං වැඩිපුර දවස් 5-10 එක්ක
    මම ඊයේ පටන් ගත්තේ දවස දල ඇති.
    මම හැම පැය 24ටම මේක දාන්නන්

    අයි මචං උම්බ ගෙම්බෙක්ගේ මූණක් දාගෙන ඉන්නේ

    porn balanna epaa yakoo. baluwoth challenge cancel.. porn baladdi oluwa athule naliyanawa wage danenne nadda ubata?
    walak baluwama badu yanakan controll kara ganna baa :yes: hodama wade amaruwen hari nobala inna eka, wela balanna hithena welawata songs n games films balapn..
     
    Last edited: