ජන්තු අයියා;20129827 said:මොකෝ වෙන්නේ පුතාලා?දැන් කිරිය පැත්තේ එවෙනවා ටිකක් අඩුයි..![]()

Bump
ah tdi aiya neda ada hitiye NIL PATA SHIRT EKAK GAHAN![]()

ou ou.... umba giyaada e patten.. avit kata karanna epai ban..![]()

maharagama class yanawa othaninne yanne

මේකයි මචන් උනේ.මන් බයික් එක ගද්දි මචන් වයර් හානස් එක චෙක් කරා හොදටබයික් ගන්නකොට වයරින් එකයි මොනොශොක් එකයි බලල ගනින්. මල වාත කේස්.
එකම සුවර් නැති තැනකට තිබ්බෙ මචන් රෙක්ටිෆයර් එක ගාව එකක් තමා රෙක්ටිෆයර් එක මේකට එන එකක් නෙමේ
අනික මචන් මගෙ වයර් හානස් එකේ රෙක්ටිෆයර් ප්ල්ග් එක තියෙන්නෙ ( පින් 5හේ ) අන්න ඒක මචන් ඔය කියන රෙක්ටිෆයර් එකට සෙට් කරන්න බෑ.ඒ කිව්වෙ සොකට් එකට බහින්නෑ.ඉතින් මචෝ බුවා කරල තිබ්බෙ ප්ල්ග් එකට පින් ගහල ඒකෙන් වයර් අරන් රෙක්ටිෆයර් එකට සෙට් කරල.හොදම දේ මචන් මූ DC කරන්ට් එක එන වයර් දෙක සෙට් කරල තියෙන්නෙ ඔරිජිනල් හානස් එකේ වයර් දෙක මැදින් සුද්ද කරල.ඉතින් මචන් මෙහෙම තියෙද්දිත් මන් 4500+ දුවල තිබ්බෙ.එදා වැඩේ කෙල උනා මග ඒද්දි 
අලුතෙන් ඌ හයි කරපු වයර් සෙට් එකයි රෙක්ටිෆයර් එකයි උනු වෙලා
උනු වෙලා කිව්වෙ මචන් ඒකෙ තිබ්බ කන්ඩෙන්සරයක් එහෙම පුපුරල ශොර්ට් එක හින්ද වෙන්න ඇති.ඉතින් මචන් මන් අලුත් එකක් අරන් ගැහුව ඔරිජිනල් විදිහටම.දැන් එලට වැඩ එකම දේ තිබ්බෙ ස්ටාටර් රිලේ එකේ ෆියුස් එක ගිහින් තිබ්බ.ඒක දැම්ම දැන් වැඩ
වෙන්න ඕන ඔක්කොම උනා මන් හිතන්නෙ මටනම්ජන්තු අයියා;20129827 said:මොකෝ වෙන්නේ පුතාලා?දැන් කිරිය පැත්තේ එවෙනවා ටිකක් අඩුයි..![]()

බයිකක් සෙට් උනාද මචන්.අර කඩේ පැත්තේ යන්ඩ වෙලාවක් නෑ මචන් මේ ගෙදර වැඩ වගයක් තියෙනවා.ලබන සතියේ වගේ නන් යැවෙයි...
ජන්තු අයියා;20129827 said:මොකෝ වෙන්නේ පුතාලා?දැන් කිරිය පැත්තේ එවෙනවා ටිකක් අඩුයි..![]()

ඔයා නන් කිරිය පැත්තේ එන්නේ නැත්තේ අර ගෑනු ලමයව වැඩත ගත්තට පස්සේ නේ.. අර ඔයාගේ මේසේට එහා පැත්තේ මේසේ වාඩි වෙලා ඉන්න කෙනා![]()

me thattayo ubata pm ekak dammaහපෝයි.. මේ මොකක්ද මේ වුනේ...![]()
free time ekak thiyena welawaka balala reply ekak diyan hode 
ඔයා නන් කිරිය පැත්තේ එන්නේ නැත්තේ අර ගෑනු ලමයව වැඩත ගත්තට පස්සේ නේ.. අර ඔයාගේ මේසේට එහා පැත්තේ මේසේ වාඩි වෙලා ඉන්න කෙනා![]()

මේකයි මචන් උනේ.මන් බයික් එක ගද්දි මචන් වයර් හානස් එක චෙක් කරා හොදටඑකම සුවර් නැති තැනකට තිබ්බෙ මචන් රෙක්ටිෆයර් එක ගාව එකක් තමා රෙක්ටිෆයර් එක මේකට එන එකක් නෙමේ
අනික මචන් මගෙ වයර් හානස් එකේ රෙක්ටිෆයර් ප්ල්ග් එක තියෙන්නෙ ( පින් 5හේ ) අන්න ඒක මචන් ඔය කියන රෙක්ටිෆයර් එකට සෙට් කරන්න බෑ.ඒ කිව්වෙ සොකට් එකට බහින්නෑ.ඉතින් මචෝ බුවා කරල තිබ්බෙ ප්ල්ග් එකට පින් ගහල ඒකෙන් වයර් අරන් රෙක්ටිෆයර් එකට සෙට් කරල.හොදම දේ මචන් මූ DC කරන්ට් එක එන වයර් දෙක සෙට් කරල තියෙන්නෙ ඔරිජිනල් හානස් එකේ වයර් දෙක මැදින් සුද්ද කරල.ඉතින් මචන් මෙහෙම තියෙද්දිත් මන් 4500+ දුවල තිබ්බෙ.එදා වැඩේ කෙල උනා මග ඒද්දි
අලුතෙන් ඌ හයි කරපු වයර් සෙට් එකයි රෙක්ටිෆයර් එකයි උනු වෙලා
උනු වෙලා කිව්වෙ මචන් ඒකෙ තිබ්බ කන්ඩෙන්සරයක් එහෙම පුපුරල ශොර්ට් එක හින්ද වෙන්න ඇති.ඉතින් මචන් මන් අලුත් එකක් අරන් ගැහුව ඔරිජිනල් විදිහටම.දැන් එලට වැඩ එකම දේ තිබ්බෙ ස්ටාටර් රිලේ එකේ ෆියුස් එක ගිහින් තිබ්බ.ඒක දැම්ම දැන් වැඩ
![]()
![]()
වෙන්න ඕන ඔක්කොම උනා මන් හිතන්නෙ මටනම්![]()
මගේ රෙක්ටිය දෙපාරක්ම ගියා බන්..ඔරිජිනල් දාන්න ගියොත් ඇට උගස් කරන්න වෙනවා..ඒ නිසා චයිනීස් දැම්මේ..මොන හෙනයක් වත් නෑ බන් ලෙසටම වැඩ..හොදටම චාර්ජින් සිස්ටම් එක වැඩ..1500යි ගියෙත්
ethana loku idakuth nethi hinda lokuwata cool wennadda danne 
man baluwe menna mekak set koranna
habai ithin VGA fan ekak wage thama set koraganna wenne.loku ekak daannanam idak nee.meeka sarthaka weida hitan ?
ow bun wade hariyanne OEM dammath machan rath wenawaluethana loku idakuth nethi hinda lokuwata cool wennadda danne
man baluwe menna mekak set koranna
habai ithin VGA fan ekak wage thama set koraganna wenne.loku ekak daannanam idak nee.meeka sarthaka weida hitan ?
![]()