ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;20129827 said:
    මොකෝ වෙන්නේ පුතාලා?දැන් කිරිය පැත්තේ එවෙනවා ටිකක් අඩුයි..:(

    bada layland pathalak haranawa:dull::dull::dull::dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,744
    113

    බයිකක් සෙට් උනාද මචන්.අර කඩේ පැත්තේ යන්ඩ වෙලාවක් නෑ මචන් මේ ගෙදර වැඩ වගයක් තියෙනවා.ලබන සතියේ වගේ නන් යැවෙයි...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් ගන්නකොට වයරින් එකයි මොනොශොක් එකයි බලල ගනින්. මල වාත කේස්.
    මේකයි මචන් උනේ.මන් බයික් එක ගද්දි මචන් වයර් හානස් එක චෙක් කරා හොදට :) එකම සුවර් නැති තැනකට තිබ්බෙ මචන් රෙක්ටිෆයර් එක ගාව එකක් තමා රෙක්ටිෆයර් එක මේකට එන එකක් නෙමේ :dull: අනික මචන් මගෙ වයර් හානස් එකේ රෙක්ටිෆයර් ප්ල්ග් එක තියෙන්නෙ ( පින් 5හේ ) අන්න ඒක මචන් ඔය කියන රෙක්ටිෆයර් එකට සෙට් කරන්න බෑ.ඒ කිව්වෙ සොකට් එකට බහින්නෑ.ඉතින් මචෝ බුවා කරල තිබ්බෙ ප්ල්ග් එකට පින් ගහල ඒකෙන් වයර් අරන් රෙක්ටිෆයර් එකට සෙට් කරල.හොදම දේ මචන් මූ DC කරන්ට් එක එන වයර් දෙක සෙට් කරල තියෙන්නෙ ඔරිජිනල් හානස් එකේ වයර් දෙක මැදින් සුද්ද කරල.ඉතින් මචන් මෙහෙම තියෙද්දිත් මන් 4500+ දුවල තිබ්බෙ.එදා වැඩේ කෙල උනා මග ඒද්දි :baffled::baffled: අලුතෙන් ඌ හයි කරපු වයර් සෙට් එකයි රෙක්ටිෆයර් එකයි උනු වෙලා :oo: උනු වෙලා කිව්වෙ මචන් ඒකෙ තිබ්බ කන්ඩෙන්සරයක් එහෙම පුපුරල ශොර්ට් එක හින්ද වෙන්න ඇති.ඉතින් මචන් මන් අලුත් එකක් අරන් ගැහුව ඔරිජිනල් විදිහටම.දැන් එලට වැඩ එකම දේ තිබ්බෙ ස්ටාටර් රිලේ එකේ ෆියුස් එක ගිහින් තිබ්බ.ඒක දැම්ම දැන් වැඩ

    serious_guy_cry_by_romiso-d542kje.jpg
    serious_guy_cry_by_romiso-d542kje.jpg

    ජන්තු අයියා;20129827 said:
    මොකෝ වෙන්නේ පුතාලා?දැන් කිරිය පැත්තේ එවෙනවා ටිකක් අඩුයි..:(
    වෙන්න ඕන ඔක්කොම උනා මන් හිතන්නෙ මටනම් :P:P:rofl::rofl:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,744
    113
    කුසල් සියලු චෝදනා වලින් නිදහස්...:D:D:D පට්ටයි නේ...:cool::cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුප්ප සීපියෝ....
    උදේට මාතලේ ඒසී බස් ටයිම් ටේබල් එක කියාපියෝ....................
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;20129827 said:
    මොකෝ වෙන්නේ පුතාලා?දැන් කිරිය පැත්තේ එවෙනවා ටිකක් අඩුයි..:(

    ඔයා නන් කිරිය පැත්තේ එන්නේ නැත්තේ අර ගෑනු ලමයව වැඩත ගත්තට පස්සේ නේ.. අර ඔයාගේ මේසේට එහා පැත්තේ මේසේ වාඩි වෙලා ඉන්න කෙනා:P:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයා නන් කිරිය පැත්තේ එන්නේ නැත්තේ අර ගෑනු ලමයව වැඩත ගත්තට පස්සේ නේ.. අර ඔයාගේ මේසේට එහා පැත්තේ මේසේ වාඩි වෙලා ඉන්න කෙනා:P:P:P:P:P

    හපෝයි.. මේ මොකක්ද මේ වුනේ...:rofl:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේකයි මචන් උනේ.මන් බයික් එක ගද්දි මචන් වයර් හානස් එක චෙක් කරා හොදට :) එකම සුවර් නැති තැනකට තිබ්බෙ මචන් රෙක්ටිෆයර් එක ගාව එකක් තමා රෙක්ටිෆයර් එක මේකට එන එකක් නෙමේ :dull: අනික මචන් මගෙ වයර් හානස් එකේ රෙක්ටිෆයර් ප්ල්ග් එක තියෙන්නෙ ( පින් 5හේ ) අන්න ඒක මචන් ඔය කියන රෙක්ටිෆයර් එකට සෙට් කරන්න බෑ.ඒ කිව්වෙ සොකට් එකට බහින්නෑ.ඉතින් මචෝ බුවා කරල තිබ්බෙ ප්ල්ග් එකට පින් ගහල ඒකෙන් වයර් අරන් රෙක්ටිෆයර් එකට සෙට් කරල.හොදම දේ මචන් මූ DC කරන්ට් එක එන වයර් දෙක සෙට් කරල තියෙන්නෙ ඔරිජිනල් හානස් එකේ වයර් දෙක මැදින් සුද්ද කරල.ඉතින් මචන් මෙහෙම තියෙද්දිත් මන් 4500+ දුවල තිබ්බෙ.එදා වැඩේ කෙල උනා මග ඒද්දි :baffled::baffled: අලුතෙන් ඌ හයි කරපු වයර් සෙට් එකයි රෙක්ටිෆයර් එකයි උනු වෙලා :oo: උනු වෙලා කිව්වෙ මචන් ඒකෙ තිබ්බ කන්ඩෙන්සරයක් එහෙම පුපුරල ශොර්ට් එක හින්ද වෙන්න ඇති.ඉතින් මචන් මන් අලුත් එකක් අරන් ගැහුව ඔරිජිනල් විදිහටම.දැන් එලට වැඩ එකම දේ තිබ්බෙ ස්ටාටර් රිලේ එකේ ෆියුස් එක ගිහින් තිබ්බ.ඒක දැම්ම දැන් වැඩ

    serious_guy_cry_by_romiso-d542kje.jpg
    serious_guy_cry_by_romiso-d542kje.jpg

    වෙන්න ඕන ඔක්කොම උනා මන් හිතන්නෙ මටනම් :P:P:rofl::rofl:

    මගේ රෙක්ටිය දෙපාරක්ම ගියා බන්..ඔරිජිනල් දාන්න ගියොත් ඇට උගස් කරන්න වෙනවා..ඒ නිසා චයිනීස් දැම්මේ..මොන හෙනයක් වත් නෑ බන් ලෙසටම වැඩ..හොදටම චාර්ජින් සිස්ටම් එක වැඩ..1500යි ගියෙත්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ රෙක්ටිය දෙපාරක්ම ගියා බන්..ඔරිජිනල් දාන්න ගියොත් ඇට උගස් කරන්න වෙනවා..ඒ නිසා චයිනීස් දැම්මේ..මොන හෙනයක් වත් නෑ බන් ලෙසටම වැඩ..හොදටම චාර්ජින් සිස්ටම් එක වැඩ..1500යි ගියෙත්

    ow bun wade hariyanne OEM dammath machan rath wenawalu :sorry: ethana loku idakuth nethi hinda lokuwata cool wennadda danne :oo::oo: man baluwe menna mekak set koranna :yes: habai ithin VGA fan ekak wage thama set koraganna wenne.loku ekak daannanam idak nee.meeka sarthaka weida hitan ?

    med_gallery_16926_5619_445684.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ow bun wade hariyanne OEM dammath machan rath wenawalu :sorry: ethana loku idakuth nethi hinda lokuwata cool wennadda danne :oo::oo: man baluwe menna mekak set koranna :yes: habai ithin VGA fan ekak wage thama set koraganna wenne.loku ekak daannanam idak nee.meeka sarthaka weida hitan ?

    med_gallery_16926_5619_445684.jpg

    ඔහොම කතාවක් මම නෙට් එකේ තියනවා දැක්කා මචන්.. ඇත්තටම බන් ඔතන ෆෑන් එකක් දැම්මා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ මොකද ඕක ඇතුලේ තියන හුලන් කොහොමත් රත් වෙලානේ තියෙන්නේ..මම නන් කලේ මචන් Thermal Paste ටිකක් ගාලා තමයි රෙක්ටිය සෙට් කලේ. එතකොට Heat Conductivity හොදයි නේ..තව මම දැකලා තියනවා සමහර එවුන් ඔතනින් රෙක්ටිය ගලවලා ඉස්සරහ හෝන් එක හරියට අරන් තියනවා..අන්න ඒක නන් මචන් මාර ඉෆෙක්ටිව්..