Elakiri No Porn Challange

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,762
    113
    උඹගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. චැලේන්ජ් එක ගොඩ දාන්න බලන් ඉන්න අනික් අයත් මේක කියෙව්වොත් ගොඩක් වැදගත් වෙයි.

    මේ චැලේන්ජ් එක පලවෙනි වතාවට අල්ලාගෙන යන එකාට කාගෙන මොරාල් එකෙන් යන්න තියෙන හැකියාව ටිකක් වැඩියි.

    නමුත් කෙනෙක් මගදී Relapse උනොත්, ඒ කෙනාට ආපහු අර කලින් වගේ මොරාල් එක අරගෙන එන්න අමාරුයි.
    එකට හේතුව තමා උබට ඔය වෙලා තියෙන දේ.

    ඒ කියන්නේ දැන් උබ හිතපන් NoFap Session එකේදී ටීක් වෙලා ඉන්නකොට උබට හිතෙනවා / මොකක් හරි දෙයක් හින්ද ට්‍රිගර් උනාම : උබ බලන්නේ උබට ඒ දේ කරන්න ඕන උනාහම ඒකට අදාළ Positive පැත්ත දිහා විතරයි.

    උබට අනික් පැත්ත සේරම බොඳ වෙලා යනවා. උබට පෙන්නේ Fapping වලට පාර විතරයි. පාර වහල තියෙනවනම් පාර කපාගෙන හරි උබ එතනට යනව. උබ ඒ වෙලාවේ වැඩ කරන්නේ Zombie කෙනෙක් වගේ.

    කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න කතන්දර ගොඩක් එතකොට උබ කියන්න පටන්ගන්නව. උබ සාදාරණිය කරණය කරන්න හදනවා.

    උබට Fap කරන්න ඕන උනහම උබ දැන් අපිත් එක්ක මෙතන Challange එක භාර අරගෙන ගේමේ ඉන්නවා කියල දන්න නිසා උබේ මොලෙන් සොලුයිෂන් එකක් හදල දෙනවා ත්‍රෙඩ් එකේ උබ මෙතනට ඇවිත් ගහන මැසේජ් එක පවා.
    හරියට ප්‍රෝග්‍රෑම් එක design කරලා තියෙන විදිහට රන් වෙනවා වගේ.
    උබට ඒක Break කරන්න හැකියාව තියෙන්න ඕන.
    උබ ඒ සයිඩ් එකටම Zombie වගේ ඇවිදගෙන යනව කියන්නේ උබ Weak.
    දුර්වල උබ ඒක සත්‍ය නමුත් සත්‍යට මුහුණ දෙනව වෙනුවට ඒක යට ගහල තමුන්ට ඕන විදිහට හදාගන්න තමා හදන්නේ.

    ඉන්ටර්නෙට් ගිහින් සර්ච් කරන් ඒ පැත්තට අදාළ ඒවා ගොඩක් දේවල් කර කර එක එක මත අරගෙන ඇවිත් සෙට් වෙන්නේ නැති ඒවා ඇවිත් ලියනව. නමුත් උබ හරි සිහියෙන් බැලුවොත් උබ කරන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්.

    මේකට මචන් testosterone වල සම්බන්දයක් නැහැ.
    අපි යාළුවො එක්ක එලියට ගිහින් ඉද්දි ඒත් එකම testosterone level එක තිබුනත් අපිට Fap ගැන ප්‍රශ්නයක් නැහැ.
    අපි තනියෙන් ඉන්නකොට තමා ඒක ට්‍රිගර් වෙන්නේ සහ ඔය ප්‍රශ්න ඔක්කොම.

    වැඩිය ඕන නැහැ, මම පලවෙනි පාර NoFap 5th Day එකේ ඉද්දි, මගේ හාඩ් එකේ තිබිල පට්ටම වැලක් අහඹු ලෙස දැක්ක.
    ඒ වෙලාවේ ඇති උන හැඟීම නිසා මම අර කිව්ව Zombie State එකට වැටුන.
    ඊට පස්සේ මට දැනුනේ සේරම දේවල් ඒ වැල බැලිල්ල පැත්තට උදව් වෙන ඒවා විතරමයි. අඩු ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල ඒක කියවන්න වත් හිතුනේ නැහැ. මගේ scope එකට පෙනුනේ වැල බලන්න Positive දේවල් විතරමයි.
    මට කාලය තිබුන. මම පොඩ්ඩක් එතනින් නගිටලත් ගියා අහකට. මට එවලේ හිතල ඒ සිතුවිල්ල නැති කරගන්නව වෙනුවට විනාඩි 5ක ටයිම් එකක් තිබිලත් ඒ කාලේදී තවත් මන් අර වැල බලන එකට ලං වුන එක විතරයි උනේ.
    වැඩිය ඕන නැහැ, උබ හිතපන් මම මේ ත්‍රෙඩ් එකේ 1000 talks දීල හිටියේ පට්ට active වෙලා ඒ දවස්වල කට්ටියගේ මොරාල් හද හද.

    ඉතින් මම වගේ එකෙක් relapse උනා කියන්නේ එතන හෙන අවුලක් කියල මම දන්නව.
    ඉතින් මම එවලේ කල්පනා කරනවා මම කොහොමද relapse වෙලා ත්‍රෙඩ් එකට ඇවිත් උබලට මුහුණ දෙන්නේ කියල.
    ඔන්න ඊට පස්සේ මම හිතන්නේ මම ගහන රිප්ලයි එක තමා මේ ත්‍රෙඩ් එකේ.

    මම කල්පනා කරනවා එතකොට.. හ්ම්ම් මේ විදිහේ රිප්ලයි එකක් ගැහුවොත් හොඳයිද?.. නෑ එතකොට චෝර වැඩියි..
    මෙහෙම ගහමු.. කියල අන්න එහෙම advanced විදිහට Plan කරලා තමා මම වැල බැලුවේ. ඒ කියන්නේ relapse වෙන්න වහල තිබ්බ පාර කපාගෙන ගිහිල්ල තමා මම ගිහින් කෙලවගත්තේ.
    ඒ කියන්නේ මම පට්ට Zombieයෙක් විදිහට වැඩ කරලා තියෙන්නේ ඒ ටයිම් එකේදී.

    නමුත් මම relapse උනායින් පස්සේ මම ඒ විදිහට රිප්ලයි එක ඇවිත් ගැහුවේ නැහැ. මට එවලේ මාර විදිහට දුක හිතුන. මම හේනට අප්සට් ගියා. මම කරගත්ත දේ ගැන ගොඩක් පසුතැවිලි උනා.
    ඊටපස්සේ ඇවිත් ගැහුවේ රිප්ලයි එක මම serious ගහපු එකක්.
    උබ ගිහින් බලපන් පස්සේ page වල ඇති.

    ඊට පස්සේ මම දවස් දෙකතුනක් අල්ලාගෙන ආව. ඒ උනාට එක මම අර ගැම්මෙන් ආව එකක් නෙමෙයි. ඒක උනේ මම ඒ දවස් කීපයේ පොඩ්ඩක් කාර්යබහුල උනා.
    නමුත් මම ආපහු කෙලවගත්ත දෙවැනි පාරට.
    එකට හේතුව තමා ඔය එක පාරක් කෙලවගත්ත සිද්දිය.

    ආපහු ගොඩ එන්න අමාරුයි.

    මාස කීපයක් අල්ලාගෙන ගිහින් ඊටපස්සේ ගැහැව්වොත් මචන් මීට වඩා හෙනටම අමාරුයි ආපහු ගොඩ එන්න.

    ඒ කියන්නේ එතකොට අපේ මොලෙන් පරාද වෙන්න තමා පුරුදු වෙන්නේ. දිනන්න මොරාල් එක පැත්තට ට්‍රේන් වෙන්නේ නැහැ.
    මොකද දිනාගෙන ආව ට්‍රේනිං එක මගදී නතර කරලා කෙලවගත්ත කියන්නේ, Relapse පැත්ත තමා ජය ගන්නේ.
    එතකොට අමාරුවෙන් ජය ගත්තා කියල හිතන්නේ අතේ ගහපු එක තමා Reward එක විදිහට මොලේ ලබාගන්නේ.

    නමුත් අතේ ගහන එක නෙමෙයි ඇත්තටම Reward එක වෙන්න ඕන NoFap Benefits ටිකයි.
    මේ ටික බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. සියුම් ව යට ගැහිලා තියෙන්නේ අපි වහල්ලු වගේ අපි අපි නොවී තමා වැඩ කරන්නේ. මොකද අපිට අවබෝදයක් වත් නැහැ ඇත්තටම වෙන්නේ මොකක්ද මෙතන කියල. මයින්ඩ් ගේම් ගැහිල්ල එච්චර ලේසි නැහැ හොඳටම මීටර් එක ඕන.

    අනික් එක මචන් කන්න ගියාම කබරගොයා තලගොයා කරගනිල්ල මේ Fapping වලට අදාළ දෙයක් විතරක් නෙමෙයි.

    මන් එක උදාහරණයක් දෙන්නම්.
    හිතපන්
    දෙන්නෙක් ආදර සම්බන්දතාවයක් පටන් ගන්න යද්දී, ෆුල් ම කික් එකේ තමා මුල් කාලේ දෙන්න යන්නේ.

    නැගල යනව ජෙට් එක වගේ ආයේ එයා තමා බබා කෙටු එක්කෙනා.. කියල හිතාගෙන යන්නේ දෙන්නම.

    කෙල්ල කන්න ආස කෑම කියනව. එතකොට බොරු උනත් කියනවා ආ මමත් ආසයි ඒවා කන්න

    මම වැඩියෙන් ආස මේවට. මම කැමතියි මේ වගේ කෙනෙක්ට.
    මට අසනීප උනාම මෙහෙම වෙනවා.. මම මෙහෙම හිතනවා එතකොට. ඇත්තට? අඩේ මාත් එහෙමයි.. ඔයා නම් මරු.. අපි දෙන්න නියමෙට ගැලපෙනවා නේද we have lots of things in common නේද පනේ ගාගෙන ඉන්නවා.

    එතන අපි ගොඩක් වෙලාවට කරන්නේ ඔය කන්න ගියාම කබර ගොයා තලගොයා කරගනිල්ලක්. එයාලගේ scope එකෙන් පෙන්නේ එයාල නැගල යන හැටි විතරයි. පොසිටිව් දේවල් විතරමයි එයාලට පෙන්නේ. අනික් විශාල ප්‍රමාණයේ ටොම්බා සයිස් එයාල අතර තියෙන වෙනස්කම්/නොගැලපීම් සේරම බොඳ වෙලා තියෙන්නේ එතකොට. ඒවා පෙන්නේ නැහැ ඒවා හිතෙන්ම යට ගහනවා.

    ඒක හින්ද තමා පට්ට ගොන් ගොබ්බ කෑලි වලට ගොඩක් කොල්ලෝ සමාව දීල කරගහන්නේ කිබි සිම්බෝ වෙලා. (යාලුවෙක් හිටියා ඌ ඕකට කියන්නේ කිම්බාකර්ෂණය කියල :lol:)
    හැබැයි මෙහෙම කියද්දී සමහරුන්ට හිත රිදෙන්න පුළුවන් හෝ වෙනත් තර්ක ගෙන්න පුළුවන්, කෙල්ලෙක් අනාත උනා, කොල්ලෙක් චාටර්, කියල එයාගේ පාස්ට් එකෙන් එක මනින්න බැහැ bla bla කියල.
    නමුත් ඒ ඔක්කොම කතා අර හිත හදාගන්න කියන කතා තමන්ගේ.
    වැඩිය ඕන නැහැ Gay එකා චාටර් කියල දැන දැන ඌ Gay සීන් එකටම යනව ඌට ඕන ඒක නිසා. ඊටපස්සේ ඌ හොයනවා සමාජ සම්මත ගැන විවේචන දාගෙන එක එක බයිලාවල. තර්ක විතර්ක..
    තවුසන් ටෝක්ස්. ලෙස්බියන් උනුත් එහෙමයි.
    එහෙම නැත්තන් කෙල්ල කොල්ලට වඩා වයස වැඩියි..
    එතකොට කියනවා Age කියන්නේ number එකක් විතරයි. ආදරේට වයස් බේදා නෑ කියල.
    පෙට්ටි කැඩිච්ච කෙල්ල බැදපු එකා කියනවා කෙල්ලගේ ජිවිතේ ගැන philosophy වදන්.
    මම කියන්නේ නැහැ ඒව සමහර විට හරි වෙන්න පුළුවන්.
    ඒ වගේම වැරදි වෙන්නත් බොහෝ චාන්ස් එකක් තියෙනවා කියල.
    නමුත් මෙතන Point එක තමා හැමෝම කරන්නේ කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න එක කියන එකයි.
    මොකද හරිද වැරදිද කියන එක නෙමෙයි ඇත්ත කතාව මෙතන,
    අර Zombie State එකේ පවර් එකයි.
    තමන් ආශා කරන දේ ගොඩාක් ලොකුයි වගේ තේරෙනවනන්, එල කියල හිතෙනවනම්, එතකොට Zombie වගේ වැඩ කරන්න ඉඩ කඩ වැඩියි.

    හිතන්න මේ දෙන්නම ආපහු Break up වෙනකොට හිතන්නේ Negative දේවල්.
    ඔන්න ඒ වෙලාවට, අපෝ මෙකි ඉස්සර ඉඳන් වෙසියෙක්..
    මේකිගේ තාත්තට තියෙන්නෙත් චෝර ජොබ් එකක්.
    අම්ම මේ වගේ.
    මේකි මීට කලින් මේ මේ දේවල් කරලත් ඇති..
    අරව කොරලත් ඇති
    අර වගේ මේ වගේ bla bla බොරු හිටන් ඔලුවට දාගන්නවා.

    නමුත් මුල් කාලේ ඕව එකක් වත් නෑ :rofl: අර දීපු philosophy වදන් ටික දැන් රෙද්ද පල්ලෙන් බෙරිගෙන යනවා දැක්කේ නෑ වගේ. කතා කරන්නේ වත් නැහැ ඒ ගැන ලොල්

    මන් තව විස්තර ඉස්සරහට රූප සටහන් එක්ක පැහැදිලි කරලා දාන්නම් මේ ගැන.

    මගේ experimental level එකේ තියෙන පොඩි තියරියක් තියෙනවා මම මේ දවස්ටිකේ තනියම කල්පනා කර කර ඉන්නේ මේකෙන් escape වෙන්නේ කොහොමද කියන එක ගැන. මේ දවස්වල ටෙස්ට් කර කර යනව. හරි ගියොත් රුප සටහන් එක්ක උබලට පැහැදිලි කරලා විස්තර දාන්නම් කොහොමද වැඩේ ගොඩ දාන්නේ කියල.
    කට්ටියත් එක්ක එකට ගොඩ යමු මචං
    උබලගේ අත්දැකීම් share කරපල්ලා දිගටම.
    එක ගොඩක් වැදගත් මේක දිනන්න අපිට :)

    ජිවිතේ ගොඩක් දේවල් තියෙනවා අපිට ලැබෙන්න.
    අපි අපේ හිත එක්ක ෆයිට් කරලා දිනල අලුත් ජිවිතයක් මෙතනින් පටන් ගමු. කලින්ට වඩා ගොඩක් ශක්තිමත්. ගොඩක් Powerful ;)

    quote-there-s-no-turning-back-we-will-win-we-are-winning-because-ours-is-a-revolution-of-mind-cesar-chavez-55-84-17.jpg

    මම මේ කල්පනා කෙරුවෙ, උඹට මොනා හරි කියන්ඩ ඕනෙනං කිසි ගේමක් නැතුව හෙන දිග කමෙන්ට් ටයිප් කරනව නේ.. :baffled:
    අපිටනං ඒ හැකියාව නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,762
    113
    මම නං කියන්නෙ සතියකට වතාවක් හරි බැරිමනං දෙපාරක් හරි දක්වා අඩු කරගන්ඩ පුලුවන්නං, ඔය කියන බෙනිෆිට්ස් ඒත් ලැබෙනව..
    දවස් 90 ගණන් ඉන්ඩ ඕනෙ නෑ..
    අතේ නොගහම ඉඳල දැං උඹලට මොකක් හරි වෙනව :rofl:
    උඹල චැලෙන්ජ් එකක් හැටියට හරි, ප්‍රතිපත්තියක් හැටියට හරි පෝන් බලන එක නවත්තනවනං ඒකත් ඉතිං ලොකු දෙයක් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,762
    113
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක හරියන්නෑ බං මාත් ගේමට බහින්න ඕන. මගේ පරිකල්පන හැකියාව සහ මතකය දෙකම නැතිවෙල. :(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ ත්‍රෙඩ් එක දිගටම යන්නෙ Blacklist_Member නිසා. අතේ ගහන එක නවත්තලා මම දැන් මාසෙකට කිට්ටුයි. සිරාවට මොළේ ටිකක් රිලැක්ස් වෙලා. දැන් වැඩිය කම්මැළි හිතෙන්නෙ නෑ. හිතන දේ ගැන ඩිරෙක්ට් හිතන්න පුළුවන් වගේ දැනෙනවා. :P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,549
    2,370

    නින්දෙන් ගියදා එක පාරක් හරි.? :D
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නින්දෙන් ගියදා එක පාරක් හරි.? :D

    නෑ බන් වල් හීනයක් පෙනුනොත් තමයි එහෙම යන්නෙ. මට නම් මුකුත් පෙනුනෙ නෑ. එහෙම කේස් එකක් වුණේ නෑ.:rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ ත්‍රෙඩ් එක දිගටම යන්නෙ Blacklist_Member නිසා. අතේ ගහන එක නවත්තලා මම දැන් මාසෙකට කිට්ටුයි. සිරාවට මොළේ ටිකක් රිලැක්ස් වෙලා. දැන් වැඩිය කම්මැළි හිතෙන්නෙ නෑ. හිතන දේ ගැන ඩිරෙක්ට් හිතන්න පුළුවන් වගේ දැනෙනවා. :P

    අනිව බන්. යම් දෙයකට හිත යොමු කරන්න පට්ටම අමාරුයි :angry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,549
    2,370
    113
    නෑ බන් වල් හීනයක් පෙනුනොත් තමයි එහෙම යන්නෙ. මට නම් මුකුත් පෙනුනෙ නෑ. එහෙම කේස් එකක් වුණේ නෑ.:rofl:

    එල එල.. සුබ පැතුම්.. :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යකෝ BLACKLIST_MEMBER මේ කිරියේ නූලක දිගටම ඉන්නවා දැක්කමයි. :rolleyes:
    මේ දවස් වල Stress වැඩි බං. ඒක නිසාම උණත් හැදුනා. Dissertation එක දෙන්න ඕනා. Fap තමා දැනට එකම සරණ Stress relieve වලට. තව සතියකින් මම උබත් එක්ක වල්ල නොහොල්ලා ඉන්න ගේමට එන්නම්කෝ. :rofl:
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    උඹගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. චැලේන්ජ් එක ගොඩ දාන්න බලන් ඉන්න අනික් අයත් මේක කියෙව්වොත් ගොඩක් වැදගත් වෙයි.

    මේ චැලේන්ජ් එක පලවෙනි වතාවට අල්ලාගෙන යන එකාට කාගෙන මොරාල් එකෙන් යන්න තියෙන හැකියාව ටිකක් වැඩියි.

    නමුත් කෙනෙක් මගදී Relapse උනොත්, ඒ කෙනාට ආපහු අර කලින් වගේ මොරාල් එක අරගෙන එන්න අමාරුයි.
    එකට හේතුව තමා උබට ඔය වෙලා තියෙන දේ.

    උබ නම් දෙයියෙක් බන්. :) උබ කියපු දේවල් 100%ක් ඇත්ත. මේක සම්පූර්ණරෙන් mind එකෙන් ගහන ගේමක් බන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    porn balanna epaa yakoo. baluwoth challenge cancel.. porn baladdi oluwa athule naliyanawa wage danenne nadda ubata?
    walak baluwama badu yanakan controll kara ganna baa :yes: hodama wade amaruwen hari nobala inna eka, wela balanna hithena welawata songs n games films balapn..

    පෝර්න් කිව්වේ ඔය එක එක හදන ෆිල්ම් වගේ එව්වා නෙමෙයි.
    එදිනෙද ජීවිතේදී දකින සාමාන්‍ය මිනිස්සුන්ගේ හොරෙන් ගත්තු ක්ලිප්
    අර ජාතියේ පෝර්න් නම් බලන්නෙම නැ

    මම එයේ රැ බැලුව එහෙම නෙට් එකෙන්.බදු යන එක කොන්ට්‍රෝල් කරගත්ත.
    අමාරුවෙන් දත කල නෙමේ.ඒ ගැන හිතල එකෙන් අපිට වෙන දේ ගැන හිතල.

    මට කියහන් දැන් මම එහෙම කරන එකෙන් මේ චාලේන්ග් එක කැන්සල් වෙනවද.
    ඒ කියන්නේ උම්බල පෝර්න් නොබලද මේ අතේ නොගහ ඉන්නේ.
    උම්බල ගේ රිප්ලයි මම ත්‍රඩ් එකේ මුල ඉදන් බලන් අව.
    ගොඩක් උන්ට වැරදිලා තිබ්බේ අහම්බෙන් හම්බුනු වැල බැලිල වගේ දේවල් නිසා.
    මම ඒගැන හිතලම මේ වැඩේ පටන්ගත්තේ මගේම ක්‍රමයකට
    එක තම උඩ කිව්වේ.

    එක හින්ද මට පොඩ්ඩක් පැහැදිලි කරනවද පෝර්න් නිකමට හරි බැලුවොත් මේ උම්බල දුන්නු චැලේන්ජ් එක කැන්සල් වෙනවද කියල.

    කොහොම හරි අවසාන ගෝල් එක වෙන්න ඕනේ බදු යවන්නේ නැතුව පුළුවන් තරම කල් ඉන්න එකනේ.නේද මන් හරිද
    එහෙම ඉන්න ඉන්න නිකන්ම අරෙහෙමවත් පෝර්න් නොබලෙන්න මනස හැදෙන්නේ නැද්ද උම්බල්ගේ.
    මන් කියන්නේ දවස් 15ක් හෝ ඊට වඩා හිටපු අයට මේ සම්බන්දයෙන්

    මගේ ක්‍රමේ මේ චැලේන්ජ් එකට ගැලපෙන්නේ නැද්ද එකේ වැරද්දක් තියෙනවද කියහල්ල

    මේක හරියන්නෑ බං මාත් ගේමට බහින්න ඕන. මගේ පරිකල්පන හැකියාව සහ මතකය දෙකම නැතිවෙල. :(

    මටත් ඔය දෙක සැහෙන්න නැති වෙලා ගිහින් එක හින්ද තමයි මම කල්පනා කරලා මේ වැඩේ කරන්න බැලුවේ.

    නෑ බන් වල් හීනයක් පෙනුනොත් තමයි එහෙම යන්නෙ. මට නම් මුකුත් පෙනුනෙ නෑ. එහෙම කේස් එකක් වුණේ නෑ.:rofl:

    මාත් ආසයි ඔය වල් හීනයක් බලන්න
    සැහෙන කාලෙකින් බලන්න හම්බුන් නැ:rofl:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    pissu katha ban ooka nokara hitiya kiyala ubata rak raajyak pahala wenne na. anika uba oya gana serch koloth oke thepaththtama wasi wena karunu thiyenawa. uba thawa tika dawasakin kiyaida danne na lamai nohadha hitiyamath maara saniipayak danne ne kiyala :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම මේ කල්පනා කෙරුවෙ, උඹට මොනා හරි කියන්ඩ ඕනෙනං කිසි ගේමක් නැතුව හෙන දිග කමෙන්ට් ටයිප් කරනව නේ.. :baffled:
    අපිටනං ඒ හැකියාව නෑ..

    හේතු කීපයක් තියෙනව.
    1. මේ කමුනිටි එකට ගොඩක් ආදරෙයි. මේකෙන් ජීවිතේට ලබාගත්ත දේවල් අනන්තයි, අපමණයි. ඒ නිසා කමුනිටි එකේ මෙම්බර්ස් ලට බොක්කෙන් උදව් කරනව ඒක ඉස්සර ඉඳන් කාලයක් තිස්සේ තියෙන පුරුද්දක් වගේම ඒ මම විතරක් නෙමෙයි තව ගොඩක් එවුන් එහෙම මේකේ උන්ට බොක්කෙන් ඉන්න එවුන් මේකේ ඉන්නේ කියල දන්න නිසා.

    2. මේ ලියන ඒවා ගොඩ යන්න ඕන එකා කියවනව කියල දන්නව. අපේ කමුනිටි එකේ එකෙක්ට හරි ගොඩ යන්න ලැබෙනව කියන්නේ, ලියපු එකෙන් දෙයක් ගන්නවා කියන්නේ ඒක full kick කියල හිතෙන නිසා. ඒ වගේම දෙයක් ලබාගන්න එකාත් කවදාහරි දවසක තවත් කෙනෙක් ට මේ වගේ උදව්වක් කරයි කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනව. එතකොට ඒ උදව්ව ලබාගත්ත කෙනත් කවදාහරි තවත් දවසක තවත් කෙනෙක්ට උදව්වක් කරයි. මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය ඒක.

    3.

    මම නං කියන්නෙ සතියකට වතාවක් හරි බැරිමනං දෙපාරක් හරි දක්වා අඩු කරගන්ඩ පුලුවන්නං, ඔය කියන බෙනිෆිට්ස් ඒත් ලැබෙනව..
    දවස් 90 ගණන් ඉන්ඩ ඕනෙ නෑ..
    අතේ නොගහම ඉඳල දැං උඹලට මොකක් හරි වෙනව :rofl:
    උඹල චැලෙන්ජ් එකක් හැටියට හරි, ප්‍රතිපත්තියක් හැටියට හරි පෝන් බලන එක නවත්තනවනං ඒකත් ඉතිං ලොකු දෙයක් :yes:
    උබ මේ ගැන සීරියස් නැහැ කියල පේනව. මොකද තවමත් උබ ඉන්නේ පරණ මතේ. නමුත් මම මේක ගැන ෆුල් සීරියස්. මොකද මට මගේ ජිවිතේ වෙනස් කරගන්න ඕන. මේකෙන් give up වෙන හැටි දන්නේ නැහැ මම, මොකද මේක ජයගන්න ඕන කියන එක ගොඩක් වැදගත්. ඒක NoFap වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි, තමුන්ට තමුන්ව වෙනස් කරන්න පුළුවන් හැකියාවක් ඇත්තටම තියෙනවද කියල බලන්න තියෙන අවශ්‍යතාවයි.
    එක හින්ද උබ හිතෙන හිතෙන ඒවා කියන්න කලින් මෙන්න මේක බලල වරෙන්, කතා කරමු ඊටපස්සේ.

    තව දෙයක්:
    භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල උබ කවදාවත් අහල තියෙනවද කඩ කඩ භාවනා කරලා ලබාගන්න පුළුවන් කියල? එහෙම ලබාගත්ත එවුන්ව දැකල තියෙනවද කොහෙදිවත්?

    උබට ඉන්න අමාරු උනහම උබ අතේ ගහන්නේ මොකක් මතක් කරගෙනද?
    වැලක් ද? නැත්තන් පාරේදී දැකපු කෑල්ලක් ද? natural imagination එකද?
    කොහෙන්ද එතකොට උබට ලැබෙන්නේ benefits කඩ කඩ කරල?
    කවදාවත් උබේ ඔලුවෙන් Porn වල තියෙන වීඩියෝ වල effect එක ඉවත් වෙන්නේ කියල හිතන්න බැරිද?
    ඔය ප්‍රශ්න ගැන කල්පනා කරලා බලපන් උබ ඉන්න මතේ එක්ක. :yes:
    කඩකඩ සැරෙන් සැරේ අතේ ගැහුවම උබ NoFap පුරුදු කරනවා වෙනුවට උබ උබේ මොලේ Train කරන්නේ පරාජය පැත්තට. උබ එතකොට Reward එක විදිහට පුරුදු කරන්නේ NoFap කියන challenge එක පරාද කිරීම මිසක් Fapping නෙමෙයි.
    ඒකෙන් වෙන්නේ සම්පුර්ණ අනික් පැත්ත. උබට කවදාවත් ලේසියෙන් NoFap ඉන්න බැරි වෙනවා. මොකද උබ උබේ මොලේ පුරුදු කරනවා අල්ලං ඉදල එක පාර Relapse කරන්න. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි.

    සිගරට් බොන එකාට සිගරට් නවත්තනවනන් එක පාර නවත්තන්න ඕන. ඌ අල්ලාගෙන ඉඳල එක පාර ආපහු මගදී බිව්වොත් උත්සාහය අත ඇරියොත් ඌ තව එකෙන් පල්ලෙහාට වැටීමක් තමා වෙන්නේ.
    තව ගොඩක් කාලයක් අල්ලාගෙන ඉඳල ආපහු ඇත ඇරියොත් තවත් එයා ඒ නරක පුරුද්දට ඇබ්බැහි වෙලා එකෙන් ගැලවෙන්න බැරි තත්වයකට එන්න එන්න පත් වෙනවා.
    මේක Break කරන්න දඟලන්න උත්සාහය ඕන කලින්ට වඩා එතකොට.
    නමුත් ඒ කෙනත් උබ වගේ වැරදි මතේක ඉඳලා දිගටම මේක circle එකක් විදිහට එක දිගට සිද්ද වේවි ගියහම,
    අපේ උත්සහයෙත් ලිමිට් එක කෙළවරටම ගියහම එක Almost Impossible වෙනවා.
    මේ ගැන තව විස්තර එක්ක කියන්නම් ඉස්සරහට.

    4. මට කතා කරනවට වඩා දෙගුනෙකටත් වඩා වේගෙන් ලියන්න (ටයිප් කරන්න) පුළුවන්. එක නිසා අච්චර හෑල්ලක් ලියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හිතෙන පරක්කුවට ලියල ඉවරයි. නමුත් කහනවට ලියන්නේ නැහැ එහෙම පුළුවන් උනත් 1. සහ 2. 3. කියන හේතු දෙක අනිවරෙන් වැදගත්.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    පෝර්න් කිව්වේ ඔය එක එක හදන ෆිල්ම් වගේ එව්වා නෙමෙයි.
    එදිනෙද ජීවිතේදී දකින සාමාන්‍ය මිනිස්සුන්ගේ හොරෙන් ගත්තු ක්ලිප්
    අර ජාතියේ පෝර්න් නම් බලන්නෙම නැ

    මම එයේ රැ බැලුව එහෙම නෙට් එකෙන්.බදු යන එක කොන්ට්‍රෝල් කරගත්ත.
    අමාරුවෙන් දත කල නෙමේ.ඒ ගැන හිතල එකෙන් අපිට වෙන දේ ගැන හිතල.

    මට කියහන් දැන් මම එහෙම කරන එකෙන් මේ චාලේන්ග් එක කැන්සල් වෙනවද.
    ඒ කියන්නේ උම්බල පෝර්න් නොබලද මේ අතේ නොගහ ඉන්නේ.
    උම්බල ගේ රිප්ලයි මම ත්‍රඩ් එකේ මුල ඉදන් බලන් අව.
    ගොඩක් උන්ට වැරදිලා තිබ්බේ අහම්බෙන් හම්බුනු වැල බැලිල වගේ දේවල් නිසා.
    මම ඒගැන හිතලම මේ වැඩේ පටන්ගත්තේ මගේම ක්‍රමයකට
    එක තම උඩ කිව්වේ.

    එක හින්ද මට පොඩ්ඩක් පැහැදිලි කරනවද පෝර්න් නිකමට හරි බැලුවොත් මේ උම්බල දුන්නු චැලේන්ජ් එක කැන්සල් වෙනවද කියල.

    කොහොම හරි අවසාන ගෝල් එක වෙන්න ඕනේ බදු යවන්නේ නැතුව පුළුවන් තරම කල් ඉන්න එකනේ.නේද මන් හරිද
    එහෙම ඉන්න ඉන්න නිකන්ම අරෙහෙමවත් පෝර්න් නොබලෙන්න මනස හැදෙන්නේ නැද්ද උම්බල්ගේ.
    මන් කියන්නේ දවස් 15ක් හෝ ඊට වඩා හිටපු අයට මේ සම්බන්දයෙන්

    මගේ ක්‍රමේ මේ චැලේන්ජ් එකට ගැලපෙන්නේ නැද්ද එකේ වැරද්දක් තියෙනවද කියහල්ල

    මටත් ඔය දෙක සැහෙන්න නැති වෙලා ගිහින් එක හින්ද තමයි මම කල්පනා කරලා මේ වැඩේ කරන්න බැලුවේ.

    මාත් ආසයි ඔය වල් හීනයක් බලන්න
    සැහෙන කාලෙකින් බලන්න හම්බුන් නැ:rofl:

    උබ කරන්නේ මැණික් ගලක් විදුරු කැටයක් විදිහට දකිනව වගේ වැඩක්. බෞද්ධ දර්ශනය පදනම් වෙලා තියෙන්නේ සතිපට්ටානය උඩ. එකේ main theory එක ඕක.
    උබට ඒක මැණික් ගලක් කියල දැනුනොත් තමා උබට බෞද්ධ දර්ශනයේ උගන්වන කෙළවෙන පැත්තට අදාළ දේවල් සිද්ද වෙන්නේ.
    උබට ඒ විදිහට ඒ දේවල් දකින්න හැකියාව තියෙන එක ලොකු දෙයක්.
    ඒක උබට හැම තැනටම Apply කරන්න පුළුවන්.
    එතන මාර්ගයක් තියෙනවා චැලේන්ජ් එකෙන් ජය ගන්න.
    නමුත් will power එක, මොරාල් එක එහෙම ලොකුවට build වෙන්නේ නැහැ කියල හිතෙනව, එත් මගේ මතේ වැරදි වෙන්න පුළුවන්. නමුත් උබට අවශ්‍ය වෙන්නේ නිවැරදි සිහියෙන් ඉන්න එක විතරයි. ප්‍රශ්නයක් නෑ.. දිගටම කරගෙන ගිහින් විස්තර දාපං ත්‍රෙඩ් එකේ අද්දැකීම් එක්ක.
    wet dreams ගැන විශේෂයෙන් දාපං.
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    අනිවාර්යෙන්ම දානවා මචං
    මන් මේ ත්‍රඩ් එක මුල ඉදන් කියවන් අවා
    දැනට දවස් දෙක තුනකට කලින්.
    එත් මේක කරලා බලනවද කියල සැහෙන්න කල්පනා කරලා තම ආවේ.
    දැනටම මටනම් යම් තරමක ආත්ම විශ්වාසයක් ගොඩ නැගිලා තියෙන්නේ.
    අනිත් වුන් හොඳට කරගෙන ඇවිල්ල වැටුනේ කොතනදීත් කියල බලල තම වැඩේ පටන් ගත්තේ.
    මට ඉස්සර සැහෙන්න ලොකු මතකයක් තිබ්බ.
    අවුරුදු 10-12 පරණ දේවල් අද එයේ වගේ හොඳට මතකයි.
    ඒක බොහෝ දුරට නැති වුන මේ වදෙන්.
    මට එක ත් ගොඩක් දුරට බලපාව.
    ඇත්තම කිව්වොත් මම දැන් මට දවස ගානේ ඉතුරුවෙන කාලෙන් කරන්න ඕන දේවලුත් හිතාගෙන යමින් ඉන්නේ.

    අනිවාර්යෙන් මම එහෙම එකක් පෙවුනොත් ඒ ගැන දානවා මචං.:P
    උඹට රිප්ලයි එකට ගොඩක් ස්තුතියි.

    ගොඩක් දෙනෙක්ට මේකත් උදව්වක් වෙන්න පුළුවන්.
    නිකමට වගේ මරණ පරීක්ෂණ වීඩියෝ එකක් බලන්න ගෑණු කෙනෙක්ගේ.
    නිතරම බලන්න ඕන නැ.
    එකපාරක් දෙපාරක් බැලුවම ඇති.
    ඔලුවට වැදුනොත් සැහෙන්න කල් එක මතක තියෙනවා.

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    🚫 No porn + 🚫 No fap + 🚫 No sexual intercourse

    🆕 Day 01 = 11th of May, 2016 .......... ☑
    🆕 Day 02 = 12th of May, 2016 .......... ☑
    🆕 Day 03 = 13th of May, 2016 .......... ❓
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113

    4. මට කතා කරනවට වඩා දෙගුනෙකටත් වඩා වේගෙන් ලියන්න (ටයිප් කරන්න) පුළුවන්. එක නිසා අච්චර හෑල්ලක් ලියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හිතෙන පරක්කුවට ලියල ඉවරයි. නමුත් කහනවට ලියන්නේ නැහැ එහෙම පුළුවන් උනත් 1. සහ 2. 3. කියන හේතු දෙක අනිවරෙන් වැදගත්.

    http://www.typingtest.com/test.html?minutes=1&textfile=aesop.txt

    අඩෝ මේක කරලා රිසල්ට් එක දාපන්
    මමත් දැන් ටච් ටයිපිං පුරුදු වෙනව