ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං ඔරිජිනල් දැම්මේ නෑ බං..තායිවාන් දැම්මේ..ඒකෙත් හරියට හරියන්න ක්පිස් නෑ පරණ ක්ලිප් ටික අරකට මෙව්වා කරලා ගැහුවේ.. :angry:වෙජිටබල් එකේ ඔරිජිනල් එක 20 ගානක් කීවා :oo:තායිවාවන් එක 1500ට අඩුයි.. ඒත් පිච්චෙනවා..
    ඔරිජිනල් එක 20 ගානක්ද බන් ? ජේඩ් එකේත් එච්චර වෙන්නෑනෙ :oo::oo:

    සිරාවටම මොකක්ද බන් ඕකෙන් වෙන්නේ?
    AC කරන් එක DC කරනවලු ! තව රෙගියුලේටර් එකකුත් තියෙනවලු !

    මන් ඊයෙ ගිහින් ජෙනුයින් එකක්ම ගත්ත 6900
    thumbsUp.gif
    thumbsUp.gif
    ( SH693-12V ) ක්ල්ච් කේබල් එකත් දැම්ම 2700යි ( 22870-KBH-000http://global.rakuten.com/en/store/ts-parts/item/11425134/ )
    thumbsUp.gif
    thumbsUp.gif
    ටියුන් පාරක් දැම්මොත් හොදයි වගේ ලගදිම ලමයිනේ ! නෙක්ස්ට් මනත් වගේ බලමු :)

    140j3hv.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබල කොච්චර කිව්වත් බලපන් මේ චයිනීස් පයනු හයිකරහම ඉතින් පදින එකා තමා කට්ට කන්න වෙන්නෙ :dull::dull: ලග ලග පදිනවනම් කොහොමද දන්නැ ඒත් පැය 6ය 7ත එකදිගට එන්ජින් වැඩනම් ඉතින් මේව ඔරොත්තු දෙන්නැතුව ඇති :rolleyes: මගෙ එකේනම් තිබිල තියෙන්නෙ ශෝර්ට් එකක් වෙන්න ඇති.හොද වෙලාවට ඔරිජිනල් හානස් එක බේරිලා

    2m2uik8.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔයා නන් කිරිය පැත්තේ එන්නේ නැත්තේ අර ගෑනු ලමයව වැඩත ගත්තට පස්සේ නේ.. අර ඔයාගේ මේසේට එහා පැත්තේ මේසේ වාඩි වෙලා ඉන්න කෙනා:P:P:P:P:P

    :shocked::shocked: මම ඕක කියම්දෝ නොකියම්දෝ කියලා හිත හිතා හිටියේ.....!! :dull::baffled::P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked::shocked: මම ඕක කියම්දෝ නොකියම්දෝ කියලා හිත හිතා හිටියේ.....!! :dull::baffled::P

    උබට ඉරිසියාව නේ ....කොහෙද උබගේ ෂොප් එකේ ඉන්නේ නැන්දනේ...එත් මන් බැලුව ෂොප් එකේ කොසු 4,5ක්ම තියෙද්දී ඇයි කියල....:dull::dull::dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබට ඉරිසියාව නේ ....කොහෙද උබගේ ෂොප් එකේ ඉන්නේ නැන්දනේ...එත් මන් බැලුව ෂොප් එකේ කොසු 4,5ක්ම තියෙද්දී ඇයි කියල....:dull::dull::dull::dull::dull::dull::dull:

    ගොඩක්ම තද වුනාම සෙරෙප්පුවෙන් ගහන්නේ..:baffled:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඔරිජිනල් එක 20 ගානක්ද බන් ? ජේඩ් එකේත් එච්චර වෙන්නෑනෙ :oo::oo:

    AC කරන් එක DC කරනවලු ! තව රෙගියුලේටර් එකකුත් තියෙනවලු !

    මන් ඊයෙ ගිහින් ජෙනුයින් එකක්ම ගත්ත 6900
    thumbsUp.gif
    thumbsUp.gif
    ( SH693-12V ) ක්ල්ච් කේබල් එකත් දැම්ම 2700යි (22870-KBH-000 )
    thumbsUp.gif
    thumbsUp.gif
    ටියුන් පාරක් දැම්මොත් හොදයි වගේ ලගදිම ලමයිනේ ! නෙක්ස්ට් මනත් වගේ බලමු :)

    උබ මාර වියදමක් කරනවනේ බන් බයික් එකට ..:lol::)
    මොනවා උනත් මතක තියා ගනින් ඕක යකඩ ගොඩක් කියලා .
    ඕනවට වඩා වියදම් කරන්නන යන්න එපා . tdi කිව්වා වගේ .:):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,292
    113
    Auckland
    උබ මාර වියදමක් කරනවනේ බන් බයික් එකට ..:lol::)
    මොනවා උනත් මතක තියා ගනින් ඕක යකඩ ගොඩක් කියලා .
    ඕනවට වඩා වියදම් කරන්නන යන්න එපා . tdi කිව්වා වගේ .:):)

    :lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔරිජිනල් එක 20 ගානක්ද බන් ? ජේඩ් එකේත් එච්චර වෙන්නෑනෙ :oo::oo:

    AC කරන් එක DC කරනවලු ! තව රෙගියුලේටර් එකකුත් තියෙනවලු !

    මන් ඊයෙ ගිහින් ජෙනුයින් එකක්ම ගත්ත 6900
    thumbsUp.gif
    thumbsUp.gif
    ( SH693-12V ) ක්ල්ච් කේබල් එකත් දැම්ම 2700යි (22870-KBH-000 )
    thumbsUp.gif
    thumbsUp.gif
    ටියුන් පාරක් දැම්මොත් හොදයි වගේ ලගදිම ලමයිනේ ! නෙක්ස්ට් මනත් වගේ බලමු :)

    ela ela... jaya weevaaa................!!!!:):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුසුකි බ්‍රෝ... :baffled:
    හොන්ඩා මහත්තයගෙ බඩුවල ගනන්නම් සාදාරනයි
    thumbsUp.gif
    thumbsUp.gif

    උබ මාර වියදමක් කරනවනේ බන් බයික් එකට ..:lol::)මොනවා උනත් මතක තියා ගනින් ඕක යකඩ ගොඩක් කියලා .ඕනවට වඩා වියදම් කරන්නන යන්න එපා . tdi කිව්වා වගේ .:):)
    thumbsUp.gif
    thumbsUp.gif
    thumbsUp.gif

    ela ela... jaya weevaaa................!!!!:):)
    thumbsUp.gif
    thumbsUp.gif
    thumbsUp.gif