ඔරිජිනල් එක 20 ගානක්ද බන් ? ජේඩ් එකේත් එච්චර වෙන්නෑනෙමං ඔරිජිනල් දැම්මේ නෑ බං..තායිවාන් දැම්මේ..ඒකෙත් හරියට හරියන්න ක්පිස් නෑ පරණ ක්ලිප් ටික අරකට මෙව්වා කරලා ගැහුවේ..වෙජිටබල් එකේ ඔරිජිනල් එක 20 ගානක් කීවා
තායිවාවන් එක 1500ට අඩුයි.. ඒත් පිච්චෙනවා..


AC කරන් එක DC කරනවලු ! තව රෙගියුලේටර් එකකුත් තියෙනවලු !සිරාවටම මොකක්ද බන් ඕකෙන් වෙන්නේ?
මන් ඊයෙ ගිහින් ජෙනුයින් එකක්ම ගත්ත 6900

වෙජිටබල් එකේ ඔරිජිනල් එක 20 ගානක් කීවා 
මගෙ එකේනම් තිබිල තියෙන්නෙ ශෝර්ට් එකක් වෙන්න ඇති.හොද වෙලාවට ඔරිජිනල් හානස් එක බේරිලා






honda clutch cable ekama rs2000 wenawa ne.