https://ikman.lk/en/ad/honda-cb4-spec-2-hornet-2009-for-sale-colombo-1
මේක ගැන මොකෝ කියන්නේ?
hyper vtec spec 2. engine එක හොදයි, hiss key. 32k දුවල තියෙන්නේ.
ගල දීල ගන්න කියල බැලුවේ.
habai original can eka thiyenawanan illaganin. price ekath tikak wadi ne.ස්යිලන්ස්රේ නම් දාගන්න වෙනවා. මේකේ පට්ට beat එකක් තියෙනවා. පට පට ගාල pop වෙනවා ගිනි දානවා.riding position awlak naththan, police case handle karanna puluwannam awlak na.habai original can eka thiyenawanan illaganin. price ekath tikak wadi ne.

ස්යිලන්ස්රේ නම් දාගන්න වෙනවා. මේකේ පට්ට beat එකක් තියෙනවා. පට පට ගාල pop වෙනවා ගිනි දානවා.
ගානේ නම් වෙනසක් කරගන්න පුළුවන්. පොලිස් කේස් එක තමයි පොඩි බකට් එකකට තියෙන්නේ. පාවිච්චි වෙන්නේ කොළඹ. වැඩිපුර යැවෙන්නේ කොල්ලුපිටිය, බම්බා, වැල්ලවත්ත වගේ පැති තමයි.
ආසාව බයට වඩා ලොකු වෙලා තියෙන්නේ. vtec නේ![]()
police karaytao meter cb4 eka. balapu gaman penawa engine eka hena size ne. kuruduwatte station eke 3k witara thiyenawa allapu ewa.
habai ithin gon wada karanne nathuwa shape eke padinawanan awlak na ithin.අද ගිහින් එද්දි අනික් රෙක්ටියත් කෙල උනා කියහන්කොඑකෙන් 400km විතරයි දිව්වෙ
හරිදු මලයට pm එකක් දැම්ම.වැඩේ දෙකෙන් එකක් බේරගන්න
ඉන්ගිරි පැත්තෙ රවුමක් දාන්න කාලෙ හරි වගේ ආයෙ
![]()
ow bun eeka thama.podda podda check koragena yanawauba machan wiring case ekak athi. rectifier eke out eka check karapan.

thx macho 

ලෙඩේ ආවෙ මන් අරන් 4500-4600 අතර දුවද්දි වගේ.හෙල්ලි හෙල්ලි ගිහිල්ල මොකක් හරි එකක් ශොර්ට් වෙනවද දන්නෑ නේද හිටන් ?
අද ගිහින් එද්දි අනික් රෙක්ටියත් කෙල උනා කියහන්කොඑකෙන් 400km විතරයි දිව්වෙ
හරිදු මලයට pm එකක් දැම්ම.වැඩේ දෙකෙන් එකක් බේරගන්න
ඉන්ගිරි පැත්තෙ රවුමක් දාන්න කාලෙ හරි වගේ ආයෙ
![]()

අද ගිහින් එද්දි අනික් රෙක්ටියත් කෙල උනා කියහන්කොඑකෙන් 400km විතරයි දිව්වෙ
හරිදු මලයට pm එකක් දැම්ම.වැඩේ දෙකෙන් එකක් බේරගන්න
ඉන්ගිරි පැත්තෙ රවුමක් දාන්න කාලෙ හරි වගේ ආයෙ
![]()


නෑ බන් ඒක දැම්මත් යයි.මොකක් හරි ශොර්ට් වෙනව වගේ මට පෙන්නෙ.වයර් වල පෙනුමෙන්නම් අවුලක් නොමැත.මේක අරන් එහෙ මෙහෙ රගන්න ගියානෙආයේ ඔරිජිනල් දාගෙන දගලන්න එපා 900ක් දීලා තායිවාන් එකක් දාල දුවලා ඉන්නම බැරි නන් විතරක් දාපන් ඔරිජිනල්..පොඩ්ඩක් බලපන් CDI එක පැත්තේ වයර් මොනවහරි උනු වෙලාද කියලා..

එදත් ගියා අනුරාදපුරේ 350km විතර එන්නයි යන්නයි.එතකොටත් පට්ටෙටම රත් වෙලා.ගිනියම් වෙලා තිබ්බෙ 

අප්පට සිරි...![]()



kadeta deela salli ganin
othana heat sensor ekak set karala fan ekak set karapan



@isuru - 900ට කොහෙන්ද ගත්තෙ බන් ? වැඩේ සුවර් වෙනකම් ඒකක්වත් දන්න ඕනෙ එහෙනම්
Janaka motors..mage thaama thiyenne 900 ta daapu aeka


eka thamai ban scene eka.police karaytao meter cb4 eka. balapu gaman penawa engine eka hena size ne. kuruduwatte station eke 3k witara thiyenawa allapu ewa.
habai ithin gon wada karanne nathuwa shape eke padinawanan awlak na ithin.
අද ගල බලන්න ආපු මෑන්ස්නුත් ඔය කුරුදුවත්තේ කතාව කිව්වා. කරුමෙට ඕක හරහා නෙව යන්න වෙලා තියෙන්නේ. යන්නේ නම් 80ට වගේ තමයි. හැබැයි ගොන් විදියට පදින්නේ නෑ. ජීවිතේටම එක දඩ කොලයයි කාල තියෙන්නේ.

normally machan pare yana gaman nawaththala ahanne na capacity eka. wena mokakhari case ekakata nawaththanna unoth thamai case eka adunoth adinne. e welawata 250 ewath 1000 da kiyala ahanawa.![]()

saka katayuthu eewa liyagannawalu thawa oya drugs eheta meheta adina eewath liyanawa athi. ee arenna scene ekaknam ne.habai bike eke ehe mehe ebilanam baluwa 
man hithuwa aran yai kiyala sure ekatama 
