Indian Drama

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ සක්කිලි හරි හමන් නාට්ටියක් හැදුව නම් මිනිස්සු ඕව බලන්නෙ නෑ නෙ..
    තහනම් කරන එක නම් හොදයි..
    ඒත් ඕක ඇත්ත news එකක් ද :eek:
    news එක ආවෙ නම් මීට මාස තුන හතරකට ඉස්සෙල්ල ඒත් තාම ඔය යස අගේට පෙන්නන්නේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් අලුත්ම trend එක තම බුදු දහමයි ඉතිහාසෙයි විකුණන් කන එක,
    මේ සංස්කෘතියේ පිය විදියට ජැක්සන් අන්තනිව අපිට යෝජනා කරන්න පුළුවන්

    ජැක්සන් මේ ලගදි ෆිල්ම් එකක් කරන්න කොහෙද මන්දා ගිහිල්ලා.
    පන්සලක් වෙනස් කරලා ෆිල්ම් එකේ සීන් එකක් කරන්න ගිහින් ගමේ මිනිස්සුන්ගෙන් ගුටිකන්න උනා කියලා කවුද මන්දා කිව්වා මට.
    ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ.

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපේ සක්කිලි හරි හමන් නාට්ටියක් හැදුව නම් මිනිස්සු ඕව බලන්නෙ නෑ නෙ..
    තහනම් කරන එක නම් හොදයි..
    ඒත් ඕක ඇත්ත news එකක් ද :eek:
    news එක ආවෙ නම් මීට මාස තුන හතරකට ඉස්සෙල්ල ඒත් තාම ඔය යස අගේට පෙන්නන්නේ..

    දන්නේ නැ බන්,
    මගෙත් කනට වැටුන නිසා දැම්මේ,
    කව්රු උනත් කරනවානම් හොඳ වඩා ඕව,
    දැන් බලල ගන්න සතුටට වඩා ඕව බලල ඔලු නරක උනාම ඒවා වින්දවද්දී තම තේරෙන්නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දන්නේ නැ බන්,
    මගෙත් කනට වැටුන නිසා දැම්මේ,
    කව්රු උනත් කරනවානම් හොඳ වඩා ඕව,
    දැන් බලල ගන්න සතුටට වඩා ඕව බලල ඔලු නරක උනාම ඒවා වින්දවද්දී තම තේරෙන්නේ

    බොරු news එකක් වගේ බන්.. :nerd:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ජැක්සන් මේ ලගදි ෆිල්ම් එකක් කරන්න කොහෙද මන්දා ගිහිල්ලා.
    පන්සලක් වෙනස් කරලා ෆිල්ම් එකේ සීන් එකක් කරන්න ගිහින් ගමේ මිනිස්සුන්ගෙන් ගුටිකන්න උනා කියලා කවුද මන්දා කිව්වා මට.
    ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ.

    ඇත්ත වෙන්න ඇති බන්, ඕක ඒවගේ එකා,
    ස්වර්ණවාහිනියේ හිටිය සුපිරි මිනිහෙක්, නම මතක නැ.
    මිනිහ ඉන්න කාලේ තම සව්ර්ණවහ්නිය දැන් තියෙන තැනට අවේ,
    මේ යකා හිමිට හේත්තු වෙලා උන්ව කපුවා,
    අන්තිම ප්‍රතිපලේ
    සිද්ධාර්ථ ගව්තම film කටඅව්ට් එක බොරැල්ලේ EAP බාර් එකේ උඩ ගහල තිබීම,
    මගේ ඇස දෙකෙන් දැක්ක.​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇත්ත වෙන්න ඇති බන්, ඕක ඒවගේ එකා,
    ස්වර්ණවාහිනියේ හිටිය සුපිරි මිනිහෙක්, නම මතක නැ.
    මිනිහ ඉන්න කාලේ තම සව්ර්ණවහ්නිය දැන් තියෙන තැනට අවේ,
    මේ යකා හිමිට හේත්තු වෙලා උන්ව කපුවා,
    අන්තිම ප්‍රතිපලේ
    සිද්ධාර්ථ ගව්තම film කටඅව්ට් එක බොරැල්ලේ EAP බාර් එකේ උඩ ගහල තිබීම,
    මගේ ඇස දෙකෙන් දැක්ක.​

    බාර් එකේ අයව දමනය වෙයි කියලා හිතාගෙන වෙන්ට ඇති ඕක එහෙම ගහන්න ඇත්තේ.
    :lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    I loved Praveena a long time ago when I was a school kid.

    ප්‍රවිනා මාත් බැලුවා පොඩි එකා කාලේ.
    ඒ කාලේ ඉතින් හෙන ලොකු දෙයක් ප්‍රවිනා බලලා ඉස්කෝලේ යනවා කියන්නේ.
    :lol::lol::lol::lol::lol:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ප්‍රවිනා මාත් බැලුවා පොඩි එකා කාලේ.
    ඒ කාලේ ඉතින් හෙන ලොකු දෙයක් ප්‍රවිනා බලලා ඉස්කෝලේ යනවා කියන්නේ.
    :lol::lol::lol::lol::lol:
    mul tika aththatama hodayi,
    anurag basu wade kewa
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ප්‍රවිනා මාත් බැලුවා පොඩි එකා කාලේ.
    ඒ කාලේ ඉතින් හෙන ලොකු දෙයක් ප්‍රවිනා බලලා ඉස්කෝලේ යනවා කියන්නේ.
    :lol::lol::lol::lol::lol:

    මම නම් ඒ කාලේ ඉඳන්ම බලන්නේ නැ ඕව,
    හැබැයි අපේ පන්තියේ හිටිය ගනු වගේ කොල්ලෝ දෙන්නෙක් තුන්දෙන්ක්,
    උන් ඕක බලල එනවා මාරම අතල් එකක් උන්,
    උන්ට අපි නම් දල තිබ්බේ එකෙක් ප්‍රවීණ, අනික කෝමලී කියල.
    උන් ඉතින් අනේ මෙය අරයට අකම්මුල් පාරක් ඇහුවම ය අන්දුවනේ කියද්දී අපිට මර කික් :rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මම නම් ඒ කාලේ ඉඳන්ම බලන්නේ නැ ඕව,
    හැබැයි අපේ පන්තියේ හිටිය ගනු වගේ කොල්ලෝ දෙන්නෙක් තුන්දෙන්ක්,
    උන් ඕක බලල එනවා මාරම අතල් එකක් උන්,
    උන්ට අපි නම් දල තිබ්බේ එකෙක් ප්‍රවීණ, අනික කෝමලී කියල.
    උන් ඉතින් අනේ මෙය අරයට අකම්මුල් පාරක් ඇහුවම ය අන්දුවනේ කියද්දී අපිට මර කික් :rofl:
    mama kiyanne 2005 kaledi.
    oya kiyanne mona kaleda. awurudu ganak adunane
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    ප්‍රවිනා මාත් බැලුවා පොඩි එකා කාලේ.
    ඒ කාලේ ඉතින් හෙන ලොකු දෙයක් ප්‍රවිනා බලලා ඉස්කෝලේ යනවා කියන්නේ.
    :lol::lol::lol::lol::lol:

    adoo mmaath baluwa praveena..issara anuradage fan kenek mama :lol: :rofl: