අපේ සක්කිලි හරි හමන් නාට්ටියක් හැදුව නම් මිනිස්සු ඕව බලන්නෙ නෑ නෙ..
තහනම් කරන එක නම් හොදයි..
ඒත් ඕක ඇත්ත news එකක් ද
news එක ආවෙ නම් මීට මාස තුන හතරකට ඉස්සෙල්ල ඒත් තාම ඔය යස අගේට පෙන්නන්නේ..
තහනම් කරන එක නම් හොදයි..
ඒත් ඕක ඇත්ත news එකක් ද

news එක ආවෙ නම් මීට මාස තුන හතරකට ඉස්සෙල්ල ඒත් තාම ඔය යස අගේට පෙන්නන්නේ..