Indian Drama

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Ane ammo loku deyak ,,,news tikakwath balanna puluwan ehenam,,oya magul nisa mama tv balilla nawaththala damma,
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    MR gedara yawana GAME eke main party ekak MTV MBC sirasa set eka
    Unta awasi ewa My3 .Ranil karan na
     
    Last edited:

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    අන්න කරනවා නම් වැඩ , අපේ ගෙදර උන්ටත් හොදම වැඩේ ,
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ආණ්ඩුව වැට් එක වැඩි කරන්න යන්නේ
    ඔව් බං මාර සීන් එක.

    ආණ්ඩුව පෙට්‍රල් මිල වැඩි කරන්න යන්නේ
    මාර වැඩේ බං දැන් අනිත් හැමදේමත් ගණන් යයි.

    ආණ්ඩුව ෆෝන් බිල වැඩි කරන්න යන්නේ.

    බලහන්කො රෙද්ද මලක් වත් කඩාගන්න නෑ.

    ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
    මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ
    .

    :lol::lol::lol:
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මටත් ඔහොම කතාවක් නම් ඇහුන බං. දැනට තියන නාට්ටි ටික ඉවර උනාට පස්සේ ආපහු අලුතෙන් ඒවා පෙන්නන්නෙ නෑ කියල. කතාව ඇත්තද දන්නෙ නම් නෑ. කොහොම හරි ඔය මල ලබ්බවල් ටික ඉවර වෙනවා නම් අපහු හිතේ නිදහසෙන් TV බලන්න පුළුවන් ඉස්සර වගේ.:angry::angry::angry:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔය මහරජ කියන හුත්තට පපුවේ අමරුවක්වත් හැදෙන්නේ නැද්ද බන්:lol::lol:
    ඉක්මනට මැරිලා යන්න

    පොඩ්ඩක් බලාගෙන වචන පාවිච්චි කරපන් මචන්,
    පොඩි ඉස්පිල්ලකට පපිල්ලකට අදපිල්ලකට ලොකු වෙනසක් කරන්න පුළුවන්,
    මහරජ Vs මහරාජ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බෝගල සවුන්දිරිස්
    අන්න නාට්ටි,
    අදටත් මතකයි,
    අපේ ළමයෙක්ට උනත් බය නැතුව පෙන්නන්න පුළුවන්,

    මේ මගුල පටන් ගත්තේ ජාතික රුපවාහිනිය
    ඔශීන් ව පෙන්නලා.

    ඔශීන් kiyanne oya indian jarawal wage gon kathawak nemei ban. eka beluwama minissunta kochchara dewal igena ganna puluwanda. adakale ehema ewa ne ban.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    බෝගල සවුන්දිරිස්
    අන්න නාට්ටි,
    අදටත් මතකයි,
    අපේ ළමයෙක්ට උනත් බය නැතුව පෙන්නන්න පුළුවන්,

    මේ මගුල පටන් ගත්තේ ජාතික රුපවාහිනිය
    ඔශීන් ව පෙන්නලා.

    ai yakoo amba yaaluwo eka nam episode ekak neera beluwa dethun paarakma. e kaale eka balanna onewata iskole weda kalin iwara karanawa
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔශීන් kiyanne oya indian jarawal wage gon kathawak nemei ban. eka beluwama minissunta kochchara dewal igena ganna puluwanda. adakale ehema ewa ne ban.

    නැ බන් මම කිව්වේ ඕකෙන් තම පිට රට නාට්ටි පෙන්නන්න පටන් ගත්තේ කියල, එක හොඳයි තම පස්සේ නේ ටිකෙන් ටික නරක ඒවා අවේ
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Indian Drama Restriction !


    මචන් මට කනට වැටුන ලංකාවේ ඉන්දියාවේ ටෙලිනාට්‍ය පෙන්නීම තහනම් කරන්න යනවා කියල,
    (හිතට පුදුම සතුටක් දැනෙන්නේ)
    මේකේ ඇත්ත නැත්ත වැඩි විස්තර දැනගන්නයි උඹලගෙ අදහසුයි දැනගන්න මේකේ දැම්මේ :cool:

    කට්ටිය මොකෝ කියන්නේ ?

    හුරේ හුරේ .................... එහෙනම් වේලාසනින් කාලා නිදාගන්න පුළුවන්.​
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ඕක වෙන්නේ නැහැ බන්. ඒ කතා තමයි ගොඩ දෙනෙක් බලන්නේ.. :eek::eek:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඕක වෙන්නේ නැහැ බන්. ඒ කතා තමයි ගොඩ දෙනෙක් බලන්නේ.. :eek::eek:

    ගොඩක් උන් කියන්නේ ගැනුනේ බලන්නේ,
    පිරිමි ඔක්කොම විරුද්දයි,
    (ගනු වගේ ඉන්න පිරිමි බලනවා)