ElaKiri Bajaj Pulsar Fan Club-4

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ගල දීපු නිසා phantom එක හදලා දාන්න බැලුවේ. එකේ chain, sprocket මාරු කරන්න ඕන. දැනට තියෙන එක ටිකක් සද්ද වැඩියි. gold දානවනම් කොච්චර කුඩුවෙයිද?
අනිත් සීන් එක තමයි ඔකේ carb එකේ ජෙට්. කලින් තිබ්බ එකා මොකක්ද විකාරයක් කරලා ජෙට් වලට. අදින්නේ නෑ මේ මගුල. ඉතින් jet size එක ලොකු කරලා බලන්න බැලුවේ. carb එක keihin.
cb4 එක next week වෙයි :(
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලු මට හෙටවත් රෙක්ටිය ගන්න පන්චිකාවත්ත හරි රාජගිරිය පැත්තෙ හරි යන්න බැරි වෙයිද හිටන් ? :dull::dull: පාරෙ කිඹුල්ලු ඉදීද ? :oo::oo:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    jet loku karata adinne na machan. main jet fully open wenne throttle eka full open karama. low end eke acceleration adui nam float heights ,jet needle check karanna. jets loku karanawannam air filter ekath wenas karanna wenawa. jet podi nam stock jet size eka danna. carb eka clean karoth hariyai godak durata.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    jet loku karata adinne na machan. main jet fully open wenne throttle eka full open karama. low end eke acceleration adui nam float heights ,jet needle check karanna. jets loku karanawannam air filter ekath wenas karanna wenawa. jet podi nam stock jet size eka danna. carb eka clean karoth hariyai godak durata.

    ehemath scene 1k thiyenawada?
    specs nam hoyaganna bari una. mama hithanne jet podi karala thiyenne mu. mechanic genuth ahala balala karanawada nadda kiyala hithanawa.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සින්හලු මට හෙටවත් රෙක්ටිය ගන්න පන්චිකාවත්ත හරි රාජගිරිය පැත්තෙ හරි යන්න බැරි වෙයිද හිටන් ? :dull::dull: පාරෙ කිඹුල්ලු ඉදීද ? :oo::oo:

    rajagiriya galala thibbe na machan. niko eka paththa nam galala nathuwa athi.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ehemath scene 1k thiyenawada?
    specs nam hoyaganna bari una. mama hithanne jet podi karala thiyenne mu. mechanic genuth ahala balala karanawada nadda kiyala hithanawa.

    podi ewa dala aththe fuel ithuru karanna wenna athi. mage bike eketh oka karala thibba gannakota. lankawe un godak oka karanawa. stock size walata wada size 1 wage loku karanawanan etchara awlak na. ita wada loku karanawanan air intake ekath wenas wenna one. naththan fuel witarai ne ban wadipura enne. fuel + air dekama wadi wenna one hariyata. check karala balapan.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ ඒක නෙමේ
    බඩා මාමා සහ ජන්තු මාමා වෙනුවෙන් අපිට මක්කවත් කරන්න බැරි වෙයිද කුකුළණි...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඒක නෙමේ
    බඩා මාමා සහ ජන්තු මාමා වෙනුවෙන් අපිට මක්කවත් කරන්න බැරි වෙයිද කුකුළණි...

    අනේමංදා බන්..:( බඩාට කෝල් කරන්න එපා ෆෝන් එකත් බැහලලු. වතුරෙ යන්න විදියක් තමා නැත්තෙ. අඩුවුනම යමු අස්පස් කරල දෙන්න.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේමංදා බන්..:( බඩාට කෝල් කරන්න එපා ෆෝන් එකත් බැහලලු. වතුරෙ යන්න විදියක් තමා නැත්තෙ. අඩුවුනම යමු අස්පස් කරල දෙන්න.
    ගේ හෝදල අස්පස් කරල දෙන්න බලමුද, යනවනම් කියන්න මමත් එනව.
    අද හවස මට කෝල්කරා. පොඩ්ඩක් වතුර අඩු උනාලු. ආයෙත් වහිනවා නේද, වැඩිවෙයිද මන්ද......:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගේ හෝදල අස්පස් කරල දෙන්න බලමුද, යනවනම් කියන්න මමත් එනව.
    අද හවස මට කෝල්කරා. පොඩ්ඩක් වතුර අඩු උනාලු. ආයෙත් වහිනවා නේද, වැඩිවෙයිද මන්ද......:(

    රෙද්ද වහිනවා අයියේ හයියෙන් මෙහෙට. :dull:මං ආපහු කතාකලේ නෑ උදේ කතාකලා බැට්‍රි බැහැල කිව්ව.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙද්ද වහිනවා අයියේ හයියෙන් මෙහෙට. :dull:මං ආපහු කතාකලේ නෑ උදේ කතාකලා බැට්‍රි බැහැල කිව්ව.
    මෙහෙටත් වහිනවා ආයෙත්, මේපැත්තත් යටවෙයිද මන්ද.....:baffled:
    මමත් කෝල්ගත්තෙ නෑ කරන්ට් නැතිනිසා. එයාමයි ගත්තේ. අඟල්6 විතර වතුර අඩුවෙලා කියුව.