අපේම මිනිසුන්ට උදව් අවශ්‍යම වේලාවයි මේ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමහර විට ගියාපාර පොත් බෙදන්න උදව් උන සහෝදර පිරිසුත් වතුරෙන් පීඩා විඳිනව ඇති..:(
    ඒ නිසා මේ පාරත් කාට කාට හරි උදව්වක් කර ගන්න පුලුවන්නම් හොඳයි..
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සමහර විට ගියාපාර පොත් බෙදන්න උදව් උන සහෝදර පිරිසුත් වතුරෙන් පීඩා විඳිනව ඇති..:(
    ඒ නිසා මේ පාරත් කාට කාට හරි උදව්වක් කර ගන්න පුලුවන්නම් හොඳයි..

    bump
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    සමහර විට ගියාපාර පොත් බෙදන්න උදව් උන සහෝදර පිරිසුත් වතුරෙන් පීඩා විඳිනව ඇති..:(
    ඒ නිසා මේ පාරත් කාට කාට හරි උදව්වක් කර ගන්න පුලුවන්නම් හොඳයි..

    ඔව් බන් ඒක ඇත්ත :)
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සමහර විට ගියාපාර පොත් බෙදන්න උදව් උන සහෝදර පිරිසුත් වතුරෙන් පීඩා විඳිනව ඇති..:(
    ඒ නිසා මේ පාරත් කාට කාට හරි උදව්වක් කර ගන්න පුලුවන්නම් හොඳයි..

    Ow bn. Godak aya ehema peeda widinawa athi. Api puluwan widihat hamotama udaw karamu.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද වැඩක් මචන්. කවදාද ඔයාල බඩු ටික බෙදන්න යන්න හිතන් ඉන්නේ ? දාලා තියෙන නම්බර්ස් දෙක හා බන්ක් එකවුන්ට් කාගේද? පුලුවන් නම් මචන් අවශ්‍ය දේවල්වල ලිස්ට් එකක් දාන්න නැත්නම් පරිප්පු සිනි හා තේ තමයි අනවශ්‍ය විදියට වැඩිපුර එකතු වෙන්නේ.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    සමහර විට ගියාපාර පොත් බෙදන්න උදව් උන සහෝදර පිරිසුත් වතුරෙන් පීඩා විඳිනව ඇති..:(
    ඒ නිසා මේ පාරත් කාට කාට හරි උදව්වක් කර ගන්න පුලුවන්නම් හොඳයි..

    ඔව් බන් මම පීඩා විදිනවා.බෝඩිම යටවෙලා. :growl::growl::growl:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හොද වැඩක් මචන්. කවදාද ඔයාල බඩු ටික බෙදන්න යන්න හිතන් ඉන්නේ ? දාලා තියෙන නම්බර්ස් දෙක හා බන්ක් එකවුන්ට් කාගේද? පුලුවන් නම් මචන් අවශ්‍ය දේවල්වල ලිස්ට් එකක් දාන්න නැත්නම් පරිප්පු සිනි හා තේ තමයි අනවශ්‍ය විදියට වැඩිපුර එකතු වෙන්නේ.

    Numbers kiriyema poth wadeta set una ayagema thama machan. Bank account ekath poth wadeta use karapu eka. Sunday wage thama. Yanna inne.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ෆෝන් එකේ display ගිහින් බන්.. ඒ නිසා වට්ස් ඇප් එන්නත් බැරි වුනා.. මම ඉතින් උබලත් එක්ක ඕනම දේකට රෙඩී.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ෆෝන් එකේ display ගිහින් බන්.. ඒ නිසා වට්ස් ඇප් එන්නත් බැරි වුනා.. මම ඉතින් උබලත් එක්ක ඕනම දේකට රෙඩී.

    ai bn yanna dunne uba kanna dunne nadda ?
    :lol:
    (joke)
    bump
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    13254059_10206961320247867_7181019582174547429_n.jpg

    මම කැළණිය දලුගම Auto Learners එකට මට පුලුවන් ආකාරයෙන් ආහාර ද්‍රවය්ය පරිත්යාග කරා.
    කිරිබත්ගොඩ අවට ඉන්න අයට කැමතිනම් තමාගේ අධාර එතනට දෙන්න පුලුවන්.

    නැත්තම් කෙලින්ම ජනාධිපති මැදුරට බාර දෙන්නත් පුලුවන්.