vtech on unama sound eka wenas wenawa bun. eka parama panala wage pickup wadi wenawa. sound ekath wadi wenawa. mama balapu bike eke WR'S can ekak thibbe. patta athal eka nam![]()
ආතල් එක තීන්නේ 1st එක් පටන් ගැන්මේ මට නම්

හුනට් ජාඩි මොන පයනුද...

vtech on unama sound eka wenas wenawa bun. eka parama panala wage pickup wadi wenawa. sound ekath wadi wenawa. mama balapu bike eke WR'S can ekak thibbe. patta athal eka nam![]()

"The value of life can be measured by how many times your rectifier has been deeply stirred" - Soichiro Honda

ආතල් එක තීන්නේ 1st එක් පටන් ගැන්මේ මට නම්
හුනට් ජාඩි මොන පයනුද...![]()
![]()

ආධාර ලබාදී අපට කන්න බොන්න ලබා දුන් හැමෝටම ගොඩක් ස්තුති...වචනයෙන් කියා නිම කල නොහැකි පිනක්........මමත් වතුරට යට වුන අනික් හැම දෙනාටත් ඒක ලොකු උදව්වක් උනා...බඩා මාමිටත් එහෙමම වෙන්න ඇති....![]()

කෑම බීම නම් හිගයක් උනේ නෑ..... හැමෝම උදව් කරා..... 
මේක බැලුව නම් සීන් එක තේරෙයි.
vtech on unama sound eka wenas wenawa bun. eka parama panala wage pickup wadi wenawa. sound ekath wadi wenawa. mama balapu bike eke WR'S can ekak thibbe. patta athal eka nam![]()
කෑම බීම නම් හිගයක් උනේ නෑ..... හැමෝම උදව් කරා.....
![]()

කුකුලනි මේ දවස් වල වැඩ බන් වාහනේ ගලවලා හදනවා එපා වෙලා තියෙන්නේඒ අස්සේ ලී ගෙන්න මඩුවකට වත් යන්න බැ එතන ඉන්න උන් බයික් එක විකුනනවද කියලා අහනවා නැත්තම් වටයක් යන්න ඉල්ලනවා එක විකාරයයි,

oya mokada koranne ? aluthen gahanawada kaali ?![]()
ela ela
ISUZU neda ?
![]()
ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.
බඩාගෙ ටෝස්ටර් එකක් වතුරට අහුවෙලා තිබිලා මං හදන්නම් කියල අරන් ආවා..ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.
![]()
![]()

මදැයි කොලා.......No bro canter ekak oken api avurudu 3n 25lak heuwa. Hire karala

ඔය වතුර වල අසූචි එහෙමත් ගහගෙන ආවලු බන්.මන්නම් කියන්නෙ කන බොන දේවල් හින්ද ඕක අයින් කරල අලුත් එකක් ගන්න එක හොදයි කියල.කොලරාව හැදෙයි දැන් උබටත්බඩාගෙ ටෝස්ටර් එකක් වතුරට අහුවෙලා තිබිලා මං හදන්නම් කියල අරන් ආවා..ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.
![]()

No bro canter ekak oken api avurudu 3n 25lak heuwa. Hire karala

ඔය වතුර වල අසූචි එහෙමත් ගහගෙන ආවලු බන්.මන්නම් කියන්නෙ කන බොන දේවල් හින්ද ඕක අයින් කරල අලුත් එකක් ගන්න එක හොදයි කියල.කොලරාව හැදෙයි දැන් උබටත්![]()

කොහොමද බන් එහෙම හොයන්නෙ ? එහෙම බැලුවොත් අවුරුදු 3-4කින් ලොරියෙ ගාන කවර් වෙනව නෙ![]()