ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :D:D හැබැයි පට්ට ලේසි කික් එක ගහන්න එහෙම.... එක පාරින් වදිනවා..... ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකක් තිබ්බා නම් මරු භාණ්ඩේ.... මගේ යාළුවෙක්ගේ එකක් පැද්දා මාත්.... ඌ කියනවා තෙල් ෆුල් ටෑංක් කරහම මාස හයකට ඇතිලු...... මම හිතන්නේ ඌත් අපේ හීරෝ කුකුලා වගේ පාන් ගේන්න කඩේ ගිහින් විතරද කොහෙද.....!! :lol:
    උබ දවසක් අවිස්සාවේල්ලෙ ගියා කිව්වෙ ඔය බයික් එකේද ? මට ම්තකයි එහෙම සීන් එකක් :yes:

    අහපන් කොල ගොඩවල් අස්සෙ ගහල තිබ්බ මෙමරි චිප් වල මොනවද තියෙන්නෙ කියලා..:rofl::rofl::rofl:
    :shocked::shocked::shocked::lol::lol:උබත් ඉතින් එක වල්ලෙ පොල් නෙහ් :lol::lol: ඉවෙන් වගේ තේරෙන්න ඇති මොනවද තියෙන්නෙ කියල.මන් කියන්නෙනම් යුරාජ් අයියට මොනවද කලෙක්ශන් එකේ අඩු කියල බැලුවොත් හොතයි කියල :lol::lol::lol: මිසින් වෙච්ච ඒව ඉන්ගිරියෙ ඇති :lol::lol::lol:

    හදනකම් පදින්න බෑ බන්.ලයිට් හෝන් මොනවත් වැඩ නෑ.ගන්නකොට වැඩකරපු වැඩකරපු හෙඩ් ලයිට් එකත් දැන් වැඩකරන්නේ නෑ.පෙරේදා රෑ මරබයේ ගිහින් ආවා.කවුරුහරි පැන්නනම් කපෝතියි.බ්‍රේකුත් නෑ නෙව:baffled::baffled: .බ්‍රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.
    අහ් ඒ ඔක්කොම හදන් පැදපන් මචන්.උබට ලයිශන් නැත්තෙ මචන් ? තාම ගත්තෙ නැද්ද ? ඔහොම පාරට දාන්න එපා කොහොමත් ඔක්කොම හදන්,ඩොකියුමන්ට්ස් ඔක්කොම් රෙඩී කරන් දාපන් :yes::yes:

    :angry::angry: ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !! :P:P වයිෆරේට අහු උනොත්.....!! :P:P
    :shocked::shocked::shocked: ඔය 3rd ලව් එකද වයිපරේ හැටියට ඉන්නෙ ? :eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහ් ඒ ඔක්කොම හදන් පැදපන් මචන්.උබට ලයිශන් නැත්තෙ මචන් ? තාම ගත්තෙ නැද්ද ? ඔහොම පාරට දාන්න එපා කොහොමත් ඔක්කොම හදන්,ඩොකියුමන්ට්ස් ඔක්කොම් රෙඩී කරන් දාපන් :yes::yes:

    ලයිශන් ගන්න උනන්දුවක් තිබුනේ නෑ බන්.ලබන 3 වෙනිදා ලයිසන් එකට එක්සෑම් තියනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,016
    113
    Gotland
    :angry::angry: ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !! :P:P වයිෆරේට අහු උනොත්.....!! :P:P

    ithin saho e photos cloud ekakata wage upload kara nam hari ne.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,747
    113
    ලයිශන් ගන්න උනන්දුවක් තිබුනේ නෑ බන්.ලබන 3 වෙනිදා ලයිසන් එකට එක්සෑම් තියනවා.

    ඔය ගානක් දීලා දවස් දෙක තුනෙන් ලයිසොන් ගන්ඩ පුලුවන් කියන කතාව ඇත්තද දන්නෑ..:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P පරණ මතකය අළුත් කරගන්න ඕනා ඔය ටික බලලා..... නුවර ටවුන් එකේ චාටර් කාපු හැටි...... කටුගස්තොට ට්‍රැෆික් එකේ හිටිය හැටි....!! :( :dull:

    රට වටේ ගෙදරට හොරෙන් ගියපුවා මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නා එක්ක....!! :P

    මූ හදන්න බෑ..:angry: නැන්දට ඊලඟපාර කොස්ස වෙනුවට කඩුවක් ගෙනත් දෙන්නම්. :yes:එකපාරින් ඉවරයි එතකොට වැඩේ.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    gan wathurata okkoma mattu wela da? bada kapothi :lol:

    ගෙවල් අස්කරපු මිනිස්සුන්ට ඔක්කොම මාට්ටු.:rofl:

    බඩා සෑහෙම කාලයක් තිස්සෙ එකතු කරපු සඟරා එහෙම තිබ්බා. :yes: විල් බැරෝ එකෙන් දෙතුන් වතාවකට ඇද්දෙ. ඉතින් හිතාගනින්කෝ..:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    හදනකම් පදින්න බෑ බන්.ලයිට් හෝන් මොනවත් වැඩ නෑ.ගන්නකොට වැඩකරපු වැඩකරපු හෙඩ් ලයිට් එකත් දැන් වැඩකරන්නේ නෑ.පෙරේදා රෑ මරබයේ ගිහින් ආවා.කවුරුහරි පැන්නනම් කපෝතියි.බ්‍රේකුත් නෑ නෙව:baffled::baffled: .බ්‍රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.

    :lol::lol::lol::lol:

    අවුලක් නෑ රෝද 2 කැරකෙනවනෙ ?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මාගේ රෙක්ටියේ සියලු අපල දුරු වේවා ! මේ රෙක්ටියට සෙතක්ම වේවා !! යන යන තැන රත් නොවී සීතල වේවා !!!

    ඔකේ fan ගහනවට වඩා හොඳ නැද්ද අලුත්ම රෙක්ටියක් දැම්මොත්. niko එකේ තිබ්බ 6.5k. vtec රාජයාට එකක් අද දැම්ම.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගෙවල් අස්කරපු මිනිස්සුන්ට ඔක්කොම මාට්ටු.:rofl:

    බඩා සෑහෙම කාලයක් තිස්සෙ එකතු කරපු සඟරා එහෙම තිබ්බා. :yes: විල් බැරෝ එකෙන් දෙතුන් වතාවකට ඇද්දෙ. ඉතින් හිතාගනින්කෝ..:dull:

    :lol: :lol: :lol:
    ගලලත් බඩා ලිදට වැටුනා ඒනම්... :lol: :lol:

    :lol::lol::lol::lol:

    අවුලක් නෑ රෝද 2 කැරකෙනවනෙ ?

    සිරාවට ඕයි.. දවල්ට මොකදට බං ලයිට්.. :dull: :dull:

    ඔකේ fan ගහනවට වඩා හොඳ නැද්ද අලුත්ම රෙක්ටියක් දැම්මොත්. niko එකේ තිබ්බ 6.5k. vtec රාජයාට එකක් අද දැම්ම.

    රෙක්ටිෆයර් කතා අංක 3 :P
    vtec රජා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ හදන්න බෑ..:angry: නැන්දට ඊලඟපාර කොස්ස වෙනුවට කඩුවක් ගෙනත් දෙන්නම්. :yes:එකපාරින් ඉවරයි එතකොට වැඩේ.:cool:

    ගෙවල් අස්කරපු මිනිස්සුන්ට ඔක්කොම මාට්ටු.:rofl:

    බඩා සෑහෙම කාලයක් තිස්සෙ එකතු කරපු සඟරා එහෙම තිබ්බා. :yes: විල් බැරෝ එකෙන් දෙතුන් වතාවකට ඇද්දෙ. ඉතින් හිතාගනින්කෝ..:dull:
    :P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගෙවල් අස්කරපු මිනිස්සුන්ට ඔක්කොම මාට්ටු.:rofl:

    බඩා සෑහෙම කාලයක් තිස්සෙ එකතු කරපු සඟරා එහෙම තිබ්බා. :yes: විල් බැරෝ එකෙන් දෙතුන් වතාවකට ඇද්දෙ. ඉතින් හිතාගනින්කෝ..:dull:

    එච්චර තිබිලත් මුගේ මහත බලහල්ලකෝ :P:P:P:P:P