උබ දවසක් අවිස්සාවේල්ලෙ ගියා කිව්වෙ ඔය බයික් එකේද ? මට ම්තකයි එහෙම සීන් එකක්හැබැයි පට්ට ලේසි කික් එක ගහන්න එහෙම.... එක පාරින් වදිනවා..... ඉස්සරහා ඩිස්ක් බ්රේක් එකක් තිබ්බා නම් මරු භාණ්ඩේ.... මගේ යාළුවෙක්ගේ එකක් පැද්දා මාත්.... ඌ කියනවා තෙල් ෆුල් ටෑංක් කරහම මාස හයකට ඇතිලු...... මම හිතන්නේ ඌත් අපේ හීරෝ කුකුලා වගේ පාන් ගේන්න කඩේ ගිහින් විතරද කොහෙද.....!!
![]()

අහපන් කොල ගොඩවල් අස්සෙ ගහල තිබ්බ මෙමරි චිප් වල මොනවද තියෙන්නෙ කියලා..![]()




උබත් ඉතින් එක වල්ලෙ පොල් නෙහ් 
ඉවෙන් වගේ තේරෙන්න ඇති මොනවද තියෙන්නෙ කියල.මන් කියන්නෙනම් යුරාජ් අයියට මොනවද කලෙක්ශන් එකේ අඩු කියල බැලුවොත් හොතයි කියල 

මිසින් වෙච්ච ඒව ඉන්ගිරියෙ ඇති 


අහ් ඒ ඔක්කොම හදන් පැදපන් මචන්.උබට ලයිශන් නැත්තෙ මචන් ? තාම ගත්තෙ නැද්ද ? ඔහොම පාරට දාන්න එපා කොහොමත් ඔක්කොම හදන්,ඩොකියුමන්ට්ස් ඔක්කොම් රෙඩී කරන් දාපන්හදනකම් පදින්න බෑ බන්.ලයිට් හෝන් මොනවත් වැඩ නෑ.ගන්නකොට වැඩකරපු වැඩකරපු හෙඩ් ලයිට් එකත් දැන් වැඩකරන්නේ නෑ.පෙරේදා රෑ මරබයේ ගිහින් ආවා.කවුරුහරි පැන්නනම් කපෝතියි.බ්රේකුත් නෑ නෙව.බ්රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.


ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !!
වයිෆරේට අහු උනොත්.....!!
![]()


ඔය 3rd ලව් එකද වයිපරේ හැටියට ඉන්නෙ ? 









