ElaKiri Bajaj Pulsar Fan Club-4

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුදු අයියා.. :lol: :lol:

    පව් බන් පොරට විහිළු කරන්න එපා උබලටත් ඒ විදියට කෙල්ල කතා කරලා ඇති නේ
    කෙල්ල කතාකරපු එකවෙනම දෙයක්, කොල්ල කවි ලියල යටින් ඌම ඔයාගේ සුදු අයිය කියල ලියන එක.....:baffled::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෙල්ල කතාකරපු එකවෙනම දෙයක්, කොල්ල කවි ලියල යටින් ඌම ඔයාගේ සුදු අයිය කියල ලියන එක.....:baffled::rolleyes:

    මේ දෑස මක්කටැයි...:rofl:
     
    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    ඒම එකක් නෑ
    බජාජ් කෑලි ඕන තරම්

    Dio නම් ටිකක් ගනන්.. :)
    ඒත් ඕවයි මේන්ටේන්ස් අඩුයිනේ..
    අලුත් එකක් නම් ..

    එල එල thanku හොදේ...:rofl::lol::lol::)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනේ මේ මීටරේ 1500ය තියෙන්නෙ ඔය කොලපාට ඊතලේ ගහපු කට්ට නේද ? පොඩ්ඩක් කියපල්ලකො :eek::eek: බින්දුවෙ ඉන්දල පලවෙනි කට්ටට තියෙන ගැප් එක අඩු මොකෝ බන් ? :eek::eek: ඒ ගැප් එකෙන් 1000rpm පෙන්නන්න ඕන නේද ? :eek::eek:
    2h508di.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු අයියා ඇයි ශොප් එක වැහුවේ....
    බයිසිකලේ නෑ හෝන් එක ගැහුවේ....
    හීන් හඩට IGI ඇහෙන්නේ......
    ඉරිදා උදයේ ගේ මුල්ලේ.....ඉරිදා උදයේ ගේ මුල්ලේ..... :sorry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කුකුලනේ මේ මීටරේ 1500ය තියෙන්නෙ ඔය කොලපාට ඊතලේ ගහපු කට්ට නේද ? පොඩ්ඩක් කියපල්ලකො :eek::eek: බින්දුවෙ ඉන්දල පලවෙනි කට්ටට තියෙන ගැප් එක අඩු මොකෝ බන් ? :eek::eek: ඒ ගැප් එකෙන් 1000rpm පෙන්නන්න ඕන නේද ? :eek::eek:
    2h508di.jpg

    eka 1000 tamai gap eka adu unaata pennanne 1000.. umbatat tiyana prashna ban.....!!!!! wadiya hitanna epa... oya engine ekak 1000 aduwen RPM wala tiya ganna bari nisa (Short piston/little stroke) start karapu gaman 1000 kelinma enava eka pennanna kelinma meter eka ohoma hadala tiyanava................
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    කුකුලනි බයික් හොරු දෙන්නක් අල්ලලා දෙහිවලදී මුන්ට නෙලලා නේ අම්බානෙකට විස්තර දන්නා කෙනක් ඉන්නවා නම් විස්තරේ මෙතන දාන්න

    13266035_224938344565407_8682790628999367992_n.jpg

    13267927_224938357898739_2937283226048699892_n.jpg
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කුකුලනේ මේ මීටරේ 1500ය තියෙන්නෙ ඔය කොලපාට ඊතලේ ගහපු කට්ට නේද ? පොඩ්ඩක් කියපල්ලකො :eek::eek: බින්දුවෙ ඉන්දල පලවෙනි කට්ටට තියෙන ගැප් එක අඩු මොකෝ බන් ? :eek::eek: ඒ ගැප් එකෙන් 1000rpm පෙන්නන්න ඕන නේද ? :eek::eek:
    2h508di.jpg

    mama hithanne oke patan ganne 1000rpm. uba mark karala thiyenne 1500rpm.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තට්ටයො තෝ ගන් වතුරට ගහන් ගිහින් කියල හිතුවෙ :dull::dull: අපි සෑහෙන්න දුක් උනා :(:(

    ගංවතුරට ගහගෙන ගිහින් ආපහු පීනලා ආවා :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    eka 1000 tamai gap eka adu unaata pennanne 1000.. umbatat tiyana prashna ban.....!!!!! wadiya hitanna epa... oya engine ekak 1000 aduwen RPM wala tiya ganna bari nisa (Short piston/little stroke) start karapu gaman 1000 kelinma enava eka pennanna kelinma meter eka ohoma hadala tiyanava................
    තෑන්ක්ස් මචෝ පැහැදිලි කිරීමට දැන් තේරුණා :cool::cool: මේක ඇහුවෙ නැති උනාට දැවෙන ප්‍රශ්නයක් බොහෝ දෙනාට තියෙන :yes::yes:

    bike horu dennek dehivala
    අහ් මේ දෙන්නට ගහලද මේ ? :sorry::sorry: දෙවෙනි පින්තූරෙනම් පිටි පස්සෙ තියෙන්නෙ පරණ් ග්ලැමර් කරත්තයක් නේද ? ඒවත් හොරු උස්සනවද බන් ? :oo::oo:

    mama hithanne oke patan ganne 1000rpm. uba mark karala thiyenne 1500rpm.
    එල එල තෑන්ක්ස් මචෝ :cool::cool:

    ගංවතුරට ගහගෙන ගිහින් ආපහු පීනලා ආවා :cool:
    :shocked::shocked::shocked::eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ මේ මීටරේ 1500ය තියෙන්නෙ ඔය කොලපාට ඊතලේ ගහපු කට්ට නේද ? පොඩ්ඩක් කියපල්ලකො :eek::eek: බින්දුවෙ ඉන්දල පලවෙනි කට්ටට තියෙන ගැප් එක අඩු මොකෝ බන් ? :eek::eek: ඒ ගැප් එකෙන් 1000rpm පෙන්නන්න ඕන නේද ? :eek::eek:
    2h508di.jpg

    ගැප් එක අඩුවෙන් තියෙන්නෙ ඔය ඩයල් එක වැඩකරන විදිය නිසා. ඕක 100% ලීනියර් නෑ. ඒ කිව්වෙ එක ප්‍රමාණෙක ගැප් එකකෛන් හැම තිස්සෙම එකම RPM එකක් පෙන්නනෙ නෑ. ඔය අවුල තියෙන්නෙ ඕක ඇතුලෙ ස්පිරිං එකක් එක්ක එඩී කරන්ට් එකෙන් වැඩකරන ඩයල් එකක් තියන නිසා.
    උන් පුලුවන් තරම් හරියට පෙන්නන්න තමා ඔහොම හදල තියෙන්නෙ. උඹට තියන ප්‍රෂ්ණ අම්මපා..:baffled:

    ඩයල් එකේ මුල ටික විතරයි ලීනියර් නැත්තෙ.:)

    මේ ඕම් ස්කේල් එක බලන්න.

    nn4QMF6.jpg

    ඒක මුල් ටික(0 ව තියන පැත්ත) විතරයි යන්තම් ලීනියර් ගතියක් තියෙන්නෙ. අගනට යනකොට එකම ගැප් එකකෛන් පෙන්නන ප්‍රමාණය වෙනස් වෙනව. (ඕක නම් ඔහොම වෙන්නෙඕම් ගාන මැනෙන ක්‍රමේ නිසා)

    ඔය ජාතියෙ RPM මීටරයක් වැඩකරන විදිය නිසා තමා ඔය මුල් ටිකේ වෙනසක් තියෙන්නෙ.:yes:

    අලුත් ස්ටෙපර් මෝටර් එක මීටර් වල ඔහොම හදන්න උවමනාවක් නෑ.(එහෙම හදනවනම් ඒ ඉතින් ඩයල් වලට වෙනසක් කරන්න අකමැතිකමයි ඉතුරු RPM හරියට පෙන්න්න ඉඩ ඉතුරුකරගන්න ඕනෙ නිසයි තමයි.)

    XPRO0066-770x513.jpg

    අනිත් එක TDI කිව්ව වගේ ඔය එන්ජිමට 1000 කියන්නෙ නිකම් දැනෙන්නෙ නැති RPM එකක් නිසා උන් ඉතුරු ටිකට ඉඩ හදාගන්න ඇති.

    තොගෙ ප්‍රශ්ණ නම් අම්මපා...:growl::growl: