ලොකු අයිය නෙමේ..සුදු අයියා.. සුදු අයියා..
![]()
සුදු අයියා..![]()
පව් බන් පොරට විහිළු කරන්න එපා උබලටත් ඒ විදියට කෙල්ල කතා කරලා ඇති නේ

කෙල්ල කතාකරපු එකවෙනම දෙයක්, කොල්ල කවි ලියල යටින් ඌම ඔයාගේ සුදු අයිය කියල ලියන එක.....සුදු අයියා..![]()
පව් බන් පොරට විහිළු කරන්න එපා උබලටත් ඒ විදියට කෙල්ල කතා කරලා ඇති නේ

තට්ටයො තෝ ගන් වතුරට ගහන් ගිහින් කියල හිතුවෙමෙතන මොකද උනේ?![]()

අපි සෑහෙන්න දුක් උනා 

කෙල්ල කතාකරපු එකවෙනම දෙයක්, කොල්ල කවි ලියල යටින් ඌම ඔයාගේ සුදු අයිය කියල ලියන එක.....![]()

ඒම එකක් නෑ
බජාජ් කෑලි ඕන තරම්
Dio නම් ටිකක් ගනන්..
ඒත් ඕවයි මේන්ටේන්ස් අඩුයිනේ..
අලුත් එකක් නම් ..

ඒවත් වැඩි වෙලාද බන් ?Pulser bike kohmda gan gihin tiyenne bn

කුකුලනේ මේ මීටරේ 1500ය තියෙන්නෙ ඔය කොලපාට ඊතලේ ගහපු කට්ට නේද ? පොඩ්ඩක් කියපල්ලකොබින්දුවෙ ඉන්දල පලවෙනි කට්ටට තියෙන ගැප් එක අඩු මොකෝ බන් ?
ඒ ගැප් එකෙන් 1000rpm පෙන්නන්න ඕන නේද ?
![]()
කුකුලනේ මේ මීටරේ 1500ය තියෙන්නෙ ඔය කොලපාට ඊතලේ ගහපු කට්ට නේද ? පොඩ්ඩක් කියපල්ලකොබින්දුවෙ ඉන්දල පලවෙනි කට්ටට තියෙන ගැප් එක අඩු මොකෝ බන් ?
ඒ ගැප් එකෙන් 1000rpm පෙන්නන්න ඕන නේද ?
![]()
තට්ටයො තෝ ගන් වතුරට ගහන් ගිහින් කියල හිතුවෙඅපි සෑහෙන්න දුක් උනා
![]()

තෑන්ක්ස් මචෝ පැහැදිලි කිරීමට දැන් තේරුණාeka 1000 tamai gap eka adu unaata pennanne 1000.. umbatat tiyana prashna ban.....!!!!! wadiya hitanna epa... oya engine ekak 1000 aduwen RPM wala tiya ganna bari nisa (Short piston/little stroke) start karapu gaman 1000 kelinma enava eka pennanna kelinma meter eka ohoma hadala tiyanava................

මේක ඇහුවෙ නැති උනාට දැවෙන ප්රශ්නයක් බොහෝ දෙනාට තියෙන 

අහ් මේ දෙන්නට ගහලද මේ ?bike horu dennek dehivala

දෙවෙනි පින්තූරෙනම් පිටි පස්සෙ තියෙන්නෙ පරණ් ග්ලැමර් කරත්තයක් නේද ? ඒවත් හොරු උස්සනවද බන් ? 

එල එල තෑන්ක්ස් මචෝmama hithanne oke patan ganne 1000rpm. uba mark karala thiyenne 1500rpm.

ගංවතුරට ගහගෙන ගිහින් ආපහු පීනලා ආවා![]()

කුකුලනේ මේ මීටරේ 1500ය තියෙන්නෙ ඔය කොලපාට ඊතලේ ගහපු කට්ට නේද ? පොඩ්ඩක් කියපල්ලකොබින්දුවෙ ඉන්දල පලවෙනි කට්ටට තියෙන ගැප් එක අඩු මොකෝ බන් ?
ඒ ගැප් එකෙන් 1000rpm පෙන්නන්න ඕන නේද ?
![]()