කුකුල්ලු...... හෙල්මට් වතුරට අහු උනා.... කෑලි කෑලි වලට ගලවලා හේදුවා.... ඒත් මඩ ගදයි නේ බං.....![]()


වැස්සෙ සීතලේ අපිට වෙන වැඩ තිබුන පුටේ.....මාමා ගැටලුවක් තියේ
ඔය ගං වතුර බං හොස් ගාලා එක පාරට ආවේ නෑ නේ බං සුනාමි වගේ ??
ටික ටික නේද එන්නැත්තේ ??
ඇයි බං උඹලා බඩු අස්කර නොගත්තේ![]()

මාමා ගැටලුවක් තියේ
ඔය ගං වතුර බං හොස් ගාලා එක පාරට ආවේ නෑ නේ බං සුනාමි වගේ ??
ටික ටික නේද එන්නැත්තේ ??
ඇයි බං උඹලා බඩු අස්කර නොගත්තේ![]()
අපරාදේ සුද්දකරලා අස්පස් කරලා තිබ්බ ගේ ඉවර ඇතී..
අර මේසෙත් කඩන් වැටිල ඇති මිනිමාමේ..මැදින් එබිලනෙ තිබුනේ..
![]()

ඇවිදින්න බෑ ලු බිම ඇලෙනවා කිව්වෙඅනේ මන්දා ඉතිං...

මේසෙ විතරයි තියෙන්නෙ. ඇඳේ මෙට්ට නෑ. පුටු සැටිය වතුරට අහුවෙලා. මේසෙ කඩන් වැටිල ඇති අනීවා.![]()

marana tharjana....![]()

සිරිපාලල බිම ඇති.....![]()

කුකුල්ලු...... හෙල්මට් වතුරට අහු උනා.... කෑලි කෑලි වලට ගලවලා හේදුවා.... ඒත් මඩ ගදයි නේ බං.....![]()


මන් නෙමේ ඔය හරිදුව දෙන්නෙ.එදා මාට්ටු උනේඋඹ මොකෝ මට මරණ තර්ජනය කරලා රෙප් දුන්නේ![]()


බොහෝවිට අඩුවෙයි කියල හිත හිත ඉන්න ඇති.උබ ඔහෙ ඉන්දන් පොර ටෝක් දුන්නට ගෙවල් අත ඇරල යන එකත් ලේසි නෑ තට්ටයෝමාමා ගැටලුවක් තියේ ඔය ගං වතුර බං හොස් ගාලා එක පාරට ආවේ නෑ නේ බං සුනාමි වගේ ?? ටික ටික නේද එන්නැත්තේ ??ඇයි බං උඹලා බඩු අස්කර නොගත්තේ
![]()

මන් නෙමේ ඔය හරිදුව දෙන්නෙ.එදා මාට්ටු උනේ
[/SIZE][/B]

.නම දාලා ආයිත් පාරක් රෙප් දියන් බලන්න.

රෙප් ලබා ගැනීමට කරන කූට උපක්‍රමයක්දෝයි සැකයිමට උඹව ශුවර් නෑ.නම දාලා ආයිත් පාරක් රෙප් දියන් බලන්න.
![]()



ඔන්න දුන්න 

රෙප් ලබා ගැනීමට කරන කූට උපක්‍රමයක්දෝයි සැකයිඔන්න දුන්න
![]()

.රෙප් ටිකට තෑන්ක්ස් මචෝ


මාත් මේ පාර වෙනසකටත් එක්ක ඒක දාන්න සයිට් එකේ බැලුව
බලපුහාම ඒක කාර් එන්ජින් ඔයිල් එකක්නෙ සින්හලූ 
සුදුපාට බෝතලේක එනව කිව්වෙ.අපේ ඒවට කාර් ඔයිල් හරියන්නෑ නේද wet clutch තියෙන හින්ද ? මූ මෙච්චර කල් දාගෙන වක්කරල තියෙන්නෙ කාර් ඔයිල් එකක්ද බලපුහාම 
පොරට ටක්ගාල pm එකක් ගැහුව එන්ජිමට වෙන හානිය අවම කරගන්න 

අනිවා බ්රෝහරි හරි උඹ නෙමෙයි තමා කලින් රෙප් දීලා තියෙන්නේ.රෙප් ටිකට තෑන්ක්ස් මචෝ
![]()

අනිවා බ්‍රෝ![]()
එන්ජිමට දාන්න හොඳ මොන ඔයිල්ද බන්.තික්නස් එකක් තියෙනව නේද.බයික් එකේ එන්ජින් ඔයිල් දාන්න ඕනි.ඉස්සරහා ශොක්ස් වලට ඔයිල් ගහන්නත් ඕනි.එන්ජින් ඔයිල් මාරු කරන්නේ කොහොමද?තව එකක් ටයර් වලට හුලං කොච්චර ගහන්න ඕනිද?ටයර් එකේ ගාන ගහලා තියෙනවද?
මැනුවල් එකකින්ම තමා හොයාගන්න පුලුවන් මචන් හරියටම එන්ජින් ඔයිල් එකයි තව ටයර් වල හුලන් සීන් එකයි 
මචන් බයික් එකෙන් බයික් එකට වෙනස්මැනුවල් එකකින්ම තමා හොයාගන්න පුලුවන් මචන් හරියටම එන්ජින් ඔයිල් එකයි තව ටයර් වල හුලන් සීන් එකයි
![]()
මේ ඉසුරුව මට එදා කිව්ව පොර දාන්නෙ Castrol Magnatec කියල එකක්ලුමාත් මේ පාර වෙනසකටත් එක්ක ඒක දාන්න සයිට් එකේ බැලුව
බලපුහාම ඒක කාර් එන්ජින් ඔයිල් එකක්නෙ සින්හලූ
සුදුපාට බෝතලේක එනව කිව්වෙ.අපේ ඒවට කාර් ඔයිල් හරියන්නෑ නේද wet clutch තියෙන හින්ද ? මූ මෙච්චර කල් දාගෙන වක්කරල තියෙන්නෙ කාර් ඔයිල් එකක්ද බලපුහාම
පොරට ටක්ගාල pm එකක් ගැහුව එන්ජිමට වෙන හානිය අවම කරගන්න
![]()




කැඩුන ඇනේ ගලවගන්න බැරි උනාද ?දැන් ඉතින් මේකේ මැනුවල් හොයන්න වෙන්නෑ.ඊයේ කික් පැඩල් එක හොයන්න පානදුරේ ඉඳන් මොරටුවට වෙනකම් ගියා.හොයාගන්න හම්බ උනේ නෑ
එල එල මචන්Mobill 20W50 eka dapan... 3000Km walin maru karapan... eka tamai sakkuwatat good bike ekatat good oil eka... Jade ekata 2.7L vitara allai..langa tibba japan bike ekakatavat Castrol daala naha (eke bike walata ena oil eka) parana pulsar samahara evvata damma... dan GIXXER ekata dannet Castrol. superb oil for single cylinders.... danne naha loku bike walata set wei da kiyala use karala naha.. sadaaa Mobill tamai...
දාල තියෙන්නෙ 20W50 තමා
එහෙනම් ඒකම දාන්නම් නේද.ඒ ඔයිල් එකනම් අවුලක් නෑ
.කැඩුන ඇනේ ගලවගන්න බැරි උනාද ?
එල එල මචන්දාල තියෙන්නෙ 20W50 තමා
එහෙනම් ඒකම දාන්නම් නේද.ඒ ඔයිල් එකනම් අවුලක් නෑ
.
ඒක ගලවන්න ගියේ නෑ බන්.බොක්සර් එකක් කික් පැඩල් එකක් අරන් එන්ජිමට හයිවෙන කෑල්ල ගලවලා හයිකලා.දැන් වැඩේ හරි.සිග්නල් ලයිට්,හෝන් හැදුවා.ඉස්සරහා හෙඩ් ලයිට් එක වැඩ.ඩිම් එක වැඩ නෑ.ටේ ලයිට් එක වැඩ ඇත්තෙම නෑ.ලබන සතියේ දිහාවට ගැරේජ් එකට දක්කන්න ඕනි.



......... Oya atine ban paare yanna.... wadit ekka....





