ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුල්ලු...... හෙල්මට් වතුරට අහු උනා.... කෑලි කෑලි වලට ගලවලා හේදුවා.... ඒත් මඩ ගදයි නේ බං..... :(

    මාමා ගැටලුවක් තියේ

    ඔය ගං වතුර බං හොස් ගාලා එක පාරට ආවේ නෑ නේ බං සුනාමි වගේ ??
    ටික ටික නේද එන්නැත්තේ ?? :confused:

    ඇයි බං උඹලා බඩු අස්කර නොගත්තේ :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාමා ගැටලුවක් තියේ

    ඔය ගං වතුර බං හොස් ගාලා එක පාරට ආවේ නෑ නේ බං සුනාමි වගේ ??
    ටික ටික නේද එන්නැත්තේ ?? :confused:

    ඇයි බං උඹලා බඩු අස්කර නොගත්තේ :confused:
    වැස්සෙ සීතලේ අපිට වෙන වැඩ තිබුන පුටේ.....:baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    මාමා ගැටලුවක් තියේ

    ඔය ගං වතුර බං හොස් ගාලා එක පාරට ආවේ නෑ නේ බං සුනාමි වගේ ??
    ටික ටික නේද එන්නැත්තේ ?? :confused:

    ඇයි බං උඹලා බඩු අස්කර නොගත්තේ :confused:

    අන්න good point මොකද කරේ ඒ පැය 3 නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,010
    113
    Gotland
    අපරාදේ සුද්දකරලා අස්පස් කරලා තිබ්බ ගේ ඉවර ඇතී..:sorry:

    අර මේසෙත් කඩන් වැටිල ඇති මිනිමාමේ..:dull: මැදින් එබිලනෙ තිබුනේ..:baffled:

    ai kadan watenne? dennek eka uda nagalada? :rolleyes:

    ඇවිදින්න බෑ ලු බිම ඇලෙනවා කිව්වෙ :sorry: අනේ මන්දා ඉතිං...

    e ai ehema bima sticky wenne ? :rolleyes:

    මේසෙ විතරයි තියෙන්නෙ. ඇඳේ මෙට්ට නෑ. පුටු සැටිය වතුරට අහුවෙලා. මේසෙ කඩන් වැටිල ඇති අනීවා.:yes::yes::yes:

    pantry ekak nadda kitchen eke ? :rolleyes:

    :baffled::dull:
    marana tharjana....:baffled:

    e ai ubala mona hari issuwada ? :rolleyes:

    සිරිපාලල බිම ඇති.....:rofl:

    kawda siripaala ? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුල්ලු...... හෙල්මට් වතුරට අහු උනා.... කෑලි කෑලි වලට ගලවලා හේදුවා.... ඒත් මඩ ගදයි නේ බං..... :(

    අලුතෙන් එකක් ගන්ට :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ මොකෝ මට මරණ තර්ජනය කරලා රෙප් දුන්නේ:growl::growl:
    මන් නෙමේ ඔය හරිදුව දෙන්නෙ.එදා මාට්ටු උනේ :yes::yes:

    මාමා ගැටලුවක් තියේ ඔය ගං වතුර බං හොස් ගාලා එක පාරට ආවේ නෑ නේ බං සුනාමි වගේ ?? ටික ටික නේද එන්නැත්තේ ?? :confused:ඇයි බං උඹලා බඩු අස්කර නොගත්තේ :confused:
    බොහෝවිට අඩුවෙයි කියල හිත හිත ඉන්න ඇති.උබ ඔහෙ ඉන්දන් පොර ටෝක් දුන්නට ගෙවල් අත ඇරල යන එකත් ලේසි නෑ තට්ටයෝ :oo::oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෙප් ලබා ගැනීමට කරන කූට උපක්‍රමයක්දෝයි සැකයි :sorry::sorry::yes::yes: ඔන්න දුන්න :cool::cool:

    හරි හරි උඹ නෙමෙයි තමා කලින් රෙප් දීලා තියෙන්නේ:yes::yes:.රෙප් ටිකට තෑන්ක්ස් මචෝ:D:D:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ඉසුරුව මට එදා කිව්ව පොර දාන්නෙ Castrol Magnatec කියල එකක්ලු :yes: මාත් මේ පාර වෙනසකටත් එක්ක ඒක දාන්න සයිට් එකේ බැලුව :yes: බලපුහාම ඒක කාර් එන්ජින් ඔයිල් එකක්නෙ සින්හලූ :shocked::shocked: සුදුපාට බෝතලේක එනව කිව්වෙ.අපේ ඒවට කාර් ඔයිල් හරියන්නෑ නේද wet clutch තියෙන හින්ද ? මූ මෙච්චර කල් දාගෙන වක්කරල තියෙන්නෙ කාර් ඔයිල් එකක්ද බලපුහාම :angry::angry: පොරට ටක්ගාල pm එකක් ගැහුව එන්ජිමට වෙන හානිය අවම කරගන්න :dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිවා බ්‍රෝ :cool::cool:

    එන්ජිමට දාන්න හොඳ මොන ඔයිල්ද බන්.තික්නස් එකක් තියෙනව නේද.බයික් එකේ එන්ජින් ඔයිල් දාන්න ඕනි.ඉස්සරහා ශොක්ස් වලට ඔයිල් ගහන්නත් ඕනි.එන්ජින් ඔයිල් මාරු කරන්නේ කොහොමද?

    තව එකක් ටයර් වලට හුලං කොච්චර ගහන්න ඕනිද?ටයර් එකේ ගාන ගහලා තියෙනවද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජිමට දාන්න හොඳ මොන ඔයිල්ද බන්.තික්නස් එකක් තියෙනව නේද.බයික් එකේ එන්ජින් ඔයිල් දාන්න ඕනි.ඉස්සරහා ශොක්ස් වලට ඔයිල් ගහන්නත් ඕනි.එන්ජින් ඔයිල් මාරු කරන්නේ කොහොමද?තව එකක් ටයර් වලට හුලං කොච්චර ගහන්න ඕනිද?ටයර් එකේ ගාන ගහලා තියෙනවද?

    මචන් බයික් එකෙන් බයික් එකට වෙනස් :yes: මැනුවල් එකකින්ම තමා හොයාගන්න පුලුවන් මචන් හරියටම එන්ජින් ඔයිල් එකයි තව ටයර් වල හුලන් සීන් එකයි :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් බයික් එකෙන් බයික් එකට වෙනස් :yes: මැනුවල් එකකින්ම තමා හොයාගන්න පුලුවන් මචන් හරියටම එන්ජින් ඔයිල් එකයි තව ටයර් වල හුලන් සීන් එකයි :yes:

    දැන් ඉතින් මේකේ මැනුවල් හොයන්න වෙන්නෑ.ඊයේ කික් පැඩල් එක හොයන්න පානදුරේ ඉඳන් මොරටුවට වෙනකම් ගියා.හොයාගන්න හම්බ උනේ නෑ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ ඉසුරුව මට එදා කිව්ව පොර දාන්නෙ Castrol Magnatec කියල එකක්ලු :yes: මාත් මේ පාර වෙනසකටත් එක්ක ඒක දාන්න සයිට් එකේ බැලුව :yes: බලපුහාම ඒක කාර් එන්ජින් ඔයිල් එකක්නෙ සින්හලූ :shocked::shocked: සුදුපාට බෝතලේක එනව කිව්වෙ.අපේ ඒවට කාර් ඔයිල් හරියන්නෑ නේද wet clutch තියෙන හින්ද ? මූ මෙච්චර කල් දාගෙන වක්කරල තියෙන්නෙ කාර් ඔයිල් එකක්ද බලපුහාම :angry::angry: පොරට ටක්ගාල pm එකක් ගැහුව එන්ජිමට වෙන හානිය අවම කරගන්න :dull::dull:

    Mobill 20W50 eka dapan... 3000Km walin maru karapan... eka tamai sakkuwatat good bike ekatat good oil eka... Jade ekata 2.7L vitara allai..
    :yes::yes::yes::yes:

    langa tibba japan bike ekakatavat Castrol daala naha (eke bike walata ena oil eka) parana pulsar samahara evvata damma... dan GIXXER ekata dannet Castrol. superb oil for single cylinders.... danne naha loku bike walata set wei da kiyala use karala naha.. sadaaa Mobill tamai...
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් ඉතින් මේකේ මැනුවල් හොයන්න වෙන්නෑ.ඊයේ කික් පැඩල් එක හොයන්න පානදුරේ ඉඳන් මොරටුවට වෙනකම් ගියා.හොයාගන්න හම්බ උනේ නෑ
    කැඩුන ඇනේ ගලවගන්න බැරි උනාද ?

    Mobill 20W50 eka dapan... 3000Km walin maru karapan... eka tamai sakkuwatat good bike ekatat good oil eka... Jade ekata 2.7L vitara allai..:yes::yes::yes::yes:langa tibba japan bike ekakatavat Castrol daala naha (eke bike walata ena oil eka) parana pulsar samahara evvata damma... dan GIXXER ekata dannet Castrol. superb oil for single cylinders.... danne naha loku bike walata set wei da kiyala use karala naha.. sadaaa Mobill tamai...
    එල එල මචන් :love: දාල තියෙන්නෙ 20W50 තමා :yes:එහෙනම් ඒකම දාන්නම් නේද.ඒ ඔයිල් එකනම් අවුලක් නෑ :yes:.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කැඩුන ඇනේ ගලවගන්න බැරි උනාද ?

    එල එල මචන් :love: දාල තියෙන්නෙ 20W50 තමා :yes:එහෙනම් ඒකම දාන්නම් නේද.ඒ ඔයිල් එකනම් අවුලක් නෑ :yes:.

    ඒක ගලවන්න ගියේ නෑ බන්.බොක්සර් එකක් කික් පැඩල් එකක් අරන් එන්ජිමට හයිවෙන කෑල්ල ගලවලා හයිකලා.දැන් වැඩේ හරි.සිග්නල් ලයිට්,හෝන් හැදුවා.ඉස්සරහා හෙඩ් ලයිට් එක වැඩ.ඩිම් එක වැඩ නෑ.ටේ ලයිට් එක වැඩ ඇත්තෙම නෑ.ලබන සතියේ දිහාවට ගැරේජ් එකට දක්කන්න ඕනි.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඒක ගලවන්න ගියේ නෑ බන්.බොක්සර් එකක් කික් පැඩල් එකක් අරන් එන්ජිමට හයිවෙන කෑල්ල ගලවලා හයිකලා.දැන් වැඩේ හරි.සිග්නල් ලයිට්,හෝන් හැදුවා.ඉස්සරහා හෙඩ් ලයිට් එක වැඩ.ඩිම් එක වැඩ නෑ.ටේ ලයිට් එක වැඩ ඇත්තෙම නෑ.ලබන සතියේ දිහාවට ගැරේජ් එකට දක්කන්න ඕනි.

    :P:P:P:P......... Oya atine ban paare yanna.... wadit ekka....:yes::yes::eek::eek::yes::yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    kandy town eka kittuwa bike repair karana pot ekak danna ekek innawa nam kiyahanko :confused:
    low gear ekaka yanakota tok tok gala saddak ahenawa. issaraha brak ekath hitapu gaman wada karanne nathuwa yanwa