Bajaj Discovery 125M කීයකට දෙන්න පුලුවන්ද?

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Bajaj Discovery 125M කීයකට දෙන්න පුලුවන්ද?

charcoal-green-silver.png


මචන්ලා Discovery 125M එකක් තියෙනවා
10,000km දුවපු
කීයකට විතර දෙන්න පුලුවන්ද?
බයික් එකේ කිසිම ලෙඩක් නැ.
ඇක්සිඩන්ට් නැ,ඉන්සුරන්ස් ලයිසන් ඔක්කොම තියෙනවා.
සර්විස් ඔක්කොම කරලා තියෙන්නේ.

පොටෝ නම් දාන්න නැ මන් ගාව කැම් එකක්.

මේක තාත්තට රජයෙන් හම්බෙච්ච බයික් එක.ගිය අවුරුද්දේ.

අදහසක් කියහන්ලා මචං:yes::yes:

1.40 කට 1.50 කට දෙන්න තම හිතන් ඉන්නේ
PM එකක් දහන් මන් කන්ටක්ට් එවැන්නන්

 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා Discovery 125M එකක් තියෙනවා
    10,000km දුවපු
    කීයකට විතර දෙන්න පුලුවන්ද?
    බයික් එකේ කිසිම ලෙඩක් නැ.
    ඇක්සිඩන්ට් නැ,ඉන්සුරන්ස් ලයිසන් ඔක්කොම තියෙනවා.
    සර්විස් ඔක්කොම කරලා තියෙන්නේ.

    පොටෝ නම් දාන්න නැ මන් ගාව කැම් එකක්.

    මේක තාත්තට රජයෙන් හම්බෙච්ච බයික් එක.ගිය අවුරුද්දේ.

    අදහසක් කියහන්ලා මචං:yes::yes:

    ganan nam danne. rajayen hambuna eka gana nokiya hitiyoth thama hoda habai machan :rofl::rofl: eewaye quality eka aduida mokakda kiyanawa aththada boruda danne :rolleyes::rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    numbe eka danna mchn english number tika :P

    BBU මචං 2015

    ganan nam danne. rajayen hambuna eka gana nokiya hitiyoth thama hoda habai machan :rofl::rofl: eewaye quality eka aduida mokakda kiyanawa aththada boruda danne :rolleyes::rolleyes:

    බයිසිකලේ නම් මාත් පැද්දා,අලුතෙන් ප්‍රයිවට් වෙනම ගත්ත එකෙකුගේත් පැද්දා,
    එහෙම වෙනසක් නම් නැ බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    rajayen hambawunu bike aurudu 5k yanakam transfer karanna be bn


    නීතිය එහෙමයි.
    එත් දැනටමත් බයික් ගොඩක් උන් විකුණලා තියෙන්නේ.
    වික්ක කියල කාවවත් උසාවි ගෙනිහින් නැ.
    ෂේප් එකේ තමයි කරන්න වෙන්නේ.
    විශ්වාසවන්ත කෙනෙක්ට අඩුවට දෙන්න තම අපිත් හදන්නේ.


    තැන්ක්ස් මචං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    wall1_1024.jpg


    මේකක් කීයට දෙන්න පුලුවන්ද 4500 Km පැදපු?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ ඕක මේකේ දාලා බයික් එක ගන්න එකාට අතිනුත් කීයක් හරි දීලා තමා නවතින්න වෙන්නේ.

    ඒ වගේ තම මචෝ:D:D:sorry::sorry:
    දෙන්නෙත් නැ බන් මන් පැදගෙන ඉන්නවා,සල්ලි හදිස්සියක් වෙලා මේ හදිස්සියේ එකයි.