Bajaj Discovery 125M කීයකට දෙන්න පුලුවන්ද?
මචන්ලා Discovery 125M එකක් තියෙනවා
10,000km දුවපු
කීයකට විතර දෙන්න පුලුවන්ද?
බයික් එකේ කිසිම ලෙඩක් නැ.
ඇක්සිඩන්ට් නැ,ඉන්සුරන්ස් ලයිසන් ඔක්කොම තියෙනවා.
සර්විස් ඔක්කොම කරලා තියෙන්නේ.
පොටෝ නම් දාන්න නැ මන් ගාව කැම් එකක්.
මේක තාත්තට රජයෙන් හම්බෙච්ච බයික් එක.ගිය අවුරුද්දේ.
අදහසක් කියහන්ලා මචං

1.40 කට 1.50 කට දෙන්න තම හිතන් ඉන්නේ
PM එකක් දහන් මන් කන්ටක්ට් එවැන්නන්
මචන්ලා Discovery 125M එකක් තියෙනවා
10,000km දුවපු
කීයකට විතර දෙන්න පුලුවන්ද?
බයික් එකේ කිසිම ලෙඩක් නැ.
ඇක්සිඩන්ට් නැ,ඉන්සුරන්ස් ලයිසන් ඔක්කොම තියෙනවා.
සර්විස් ඔක්කොම කරලා තියෙන්නේ.
පොටෝ නම් දාන්න නැ මන් ගාව කැම් එකක්.
මේක තාත්තට රජයෙන් හම්බෙච්ච බයික් එක.ගිය අවුරුද්දේ.
අදහසක් කියහන්ලා මචං


1.40 කට 1.50 කට දෙන්න තම හිතන් ඉන්නේ
PM එකක් දහන් මන් කන්ටක්ට් එවැන්නන්
Last edited:






