මිල්ක් බාර් එකේ නංගිව අල්ලා - කිරි දොවලා යෝගට් හදලා
ගෙදර උන්දැගෙන් කොහු පාරක් කා - බළු කූඩුවෙ හිටියේ ලැගලා
කිරියේ පරසිදු ලැප් ටොප් සේවා - කරනා බඩ තඩි මේ පුගුලා
මා නොව කවුරුද් දන්නා ඒකා - බඩාය මහතුනි අසපල්ලා![]()




ඇ අලියෝ....ඔය ලදරමට ෆුල් දාන සල්ලි වලින් නරකද hid angel එකක් ගැහුවොත්...අඩුම ගානේ light එකවත් තියෙයි වැඩි කාලයක් bike එක නැති උනත්....උබ හරියට ඔකේ යද්දී මේ වගේ පෙන්නේ අනික් එවුන්ට....යකෝ මම බොට මාමා උනේ කොහොමද...??
30ක් නෙවේ 23900 ගානක්....
![]()


















..kukulani battery eka leda denna gathha
12.2 engine off ekedi current eka
12.6. ide ekedi current eka
13.5 N ekedi race karanakota current eka
rectifier eke case ekak na vage neda
seal battery eke liquid tikak gihin vage
battery ekak danma kukuloh 5k giya![]()



japan walata batry oneda bun...man hithuwe ubaa oya uda dan kiyawaddi emukuth nathuwa owa ayanawa kiyala








මට මේකට හිනාගියේ නෑ නෙඔරිජිනල් එකටනම් හිනා ගියා
ඕව බැට්රි නැතිව දුවන්න පුලුවන්japan walata batry oneda bun...man hithuwe ubaa oya uda dan kiyawaddi emukuth nathuwa owa ayanawa kiyala
![]()


ලක්මාතාවගෙ වීර දියණියන් තුන්දෙනෙක්.අනිවා බලපන් ඩේටා අපරාදෙ වෙන්නෑWhat is this? I did not watched. don't want to waste my data.


වැලා චූන් උනහම ඉතින් තැනක් නොතැනක් නෑFirst week of month![]()

දන්නවනෙ ? 

පොඩි urban ශොට් එකක් ගත්ත අද.හොදද බලන්ට
![]()



මගෙ එක නන් ගන්ඩ දෙයක් නෑ.කුඹුරෙ ඉඳන් ගොඩට ගත්ත වගේ...
මඩ පාරක්වත් නෑනේ...මගෙ එක නන් ගන්ඩ දෙයක් නෑ.කුඹුරෙ ඉඳන් ගොඩට ගත්ත වගේ...
![]()

වහිනවයි පායනවයි 

ඔය හෝදල තියෙද්දි බන්.හවස දිව්වහම ආයෙ මඩ ගෑවුනා.ආයෙනම් හෝදන්නෑවහිනවයි පායනවයි
![]()
