ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිල්ක් බාර් එකේ නංගිව අල්ලා - කිරි දොවලා යෝගට් හදලා
    ගෙදර උන්දැගෙන් කොහු පාරක් කා - බළු කූඩුවෙ හිටියේ ලැගලා
    කිරියේ පරසිදු ලැප් ටොප් සේවා - කරනා බඩ තඩි මේ පුගුලා
    මා නොව කවුරුද් දන්නා ඒකා - බඩාය මහතුනි අසපල්ලා:P:P:P:rofl::rofl:
    :rofl:


    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: agrmrs

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මිල්ක් බාර් එකේ නංගිව අල්ලා - කිරි දොවලා යෝගට් හදලා
    ගෙදර උන්දැගෙන් කොහු පාරක් කා - බළු කූඩුවෙ හිටියේ ලැගලා
    කිරියේ පරසිදු ලැප් ටොප් සේවා - කරනා බඩ තඩි මේ පුගුලා
    මා නොව කවුරුද් දන්නා ඒකා - බඩාය මහතුනි අසපල්ලා:P:P:P:P:baffled::baffled::baffled::baffled:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යුරාජ් මාමට කියන තවත් නම් වගයක් ග්‍රාමසේවක දුන්නා...

    1.ටැංකි බඩා...
    2.කොසු බඩා....
    3.සුදු බඩා...
    4.සුදු අයියා...
    5.DX බඩා...
    6.මනමාල බඩා...
    7.නාකි බඩා....
    8.LAYLAND බඩා....
    9.නිසාන් බඩා....
    10.ගංවතුර බඩා...
    .


    අඩෝ ඒක නෙමේ දැන් කොල්ලො ඔක්කොම වගේ සුද වෙලා නේ...බඩා ඔච්චර කළු වෙලත් ඌ සුදු අයියානන් .....අපිත් සුදුයිනේ බොලව්.....
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown::frown: යකෝ මම බොට මාමා උනේ කොහොමද...?? :angry::angry: 30ක් නෙවේ 23900 ගානක්.... :P
    ඇ අලියෝ....ඔය ලදරමට ෆුල් දාන සල්ලි වලින් නරකද hid angel එකක් ගැහුවොත්...අඩුම ගානේ light එකවත් තියෙයි වැඩි කාලයක් bike එක නැති උනත්....උබ හරියට ඔකේ යද්දී මේ වගේ පෙන්නේ අනික් එවුන්ට....

    2ezilo8.jpg


    :sorry::sorry::sorry::sorry:

    ගමුකො බන් tw එකක් හරි jade එකක් හරි...:confused::confused::confused::confused:
    මට සල්ලි නැනේ නැත්තං ගන්නවා...:yes::yes::yes::yes:
    එතකොට බලපන් උබටත් බේබි ක්‍රීම් ගාන්න පුළුවන්....:D:D:D:love::love::love::love:..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට මේකට හිනාගියේ නෑ නෙ :( ඔරිජිනල් එකටනම් හිනා ගියා :yes:


     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    kukulani battery eka leda denna gathha

    12.2 engine off ekedi current eka
    12.6. ide ekedi current eka
    13.5 N ekedi race karanakota current eka

    rectifier eke case ekak na vage neda
    seal battery eke liquid tikak gihin vage

    බඩාගෙන් අරගෙන දාපිය UPS බැටරියක්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :confused::confused::confused::confused: japan walata batry oneda bun...man hithuwe ubaa oya uda dan kiyawaddi emukuth nathuwa owa ayanawa kiyala:rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P
    ඕව බැට්‍රි නැතිව දුවන්න පුලුවන් :yes::yes:

    What is this? I did not watched. don't want to waste my data.
    ලක්මාතාවගෙ වීර දියණියන් තුන්දෙනෙක්.අනිවා බලපන් ඩේටා අපරාදෙ වෙන්නෑ :yes::yes:

    First week of month :rolleyes:
    වැලා චූන් උනහම ඉතින් තැනක් නොතැනක් නෑ :rofl::rofl: දන්නවනෙ ? :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool::cool: පොඩි urban ශොට් එකක් ගත්ත අද.හොදද බලන්ට :cool::cool:

    290vbkg.jpg

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    :cool::cool: පොඩි urban ශොට් එකක් ගත්ත අද.හොදද බලන්ට :cool::cool:

    290vbkg.jpg


    :cool::cool::cool:
    මඩ පාරක්වත් නෑනේ...;) මගෙ එක නන් ගන්ඩ දෙයක් නෑ.කුඹුරෙ ඉඳන් ගොඩට ගත්ත වගේ...:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool::cool::cool:
    මඩ පාරක්වත් නෑනේ...;) මගෙ එක නන් ගන්ඩ දෙයක් නෑ.කුඹුරෙ ඉඳන් ගොඩට ගත්ත වගේ...:D

    ඔය හෝදල තියෙද්දි බන්.හවස දිව්වහම ආයෙ මඩ ගෑවුනා.ආයෙනම් හෝදන්නෑ :angry::angry: වහිනවයි පායනවයි :oo::oo:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    ඔය හෝදල තියෙද්දි බන්.හවස දිව්වහම ආයෙ මඩ ගෑවුනා.ආයෙනම් හෝදන්නෑ :angry::angry: වහිනවයි පායනවයි :oo::oo:

    ඔව් ඔව් මාත් වෙසක් දවසට කලින් දවසේ හේදුවා ආයෙ හේදුවෙි නෑ...බොරුවට මෙි ටිකේ හෝදල වැඩක් නෑ :rofl: