NISSAN FB15 Club

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යූරාජයා ත්‍රෙඩ් එක දැකලා නෑ. ඌ පනටත් වඩා ආදරෙයි මස්සිනාගේ එෆ් බී 15 එකට:lol::lol:

    :frown::frown: මේ කමෙන්ට් එක හොය හොයා හිටියේ...... FB15 එක මගේ බොල දැන්..... :love: :love: ඉරිසියා කරන්න එපා යකුනේ.....!! :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1999 Ex Saloon
    175 000 KM Done
    White
    Service Records available...

    meka kiyakata da denna puluwan ???

    :shocked::shocked: ඇනයක් මාරු කරපු එකේ ඉදලා 2004 ඉදන් තියාගෙන හිටපු සර්විස් රෙකෝඩ් පොත ගං වතුරට අහු වෙලා කියහන්කෝ...... පිටු වෙන් කරගන්න බෑ..... :( :dull:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    machanla mama kiyanne FB 15 tiyena api mechchara honda vehicle eka aduwata denna honda naa machanla.. dan tiyena sellam badu ekka baladdi kochchara honda vehicle ekakda bung..
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ela.tfs
    oya EX-Saloon,Super Saloon,hatchback , kiya kiya kiyanne mokakda bn ?

    Super Saloon - RPM Meter / rear head rest / reading light / bufferlights / silver door handle / touch ac panel

    EX Saloon - oya options tika nathi normal model eka
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    :shocked::shocked: ඇනයක් මාරු කරපු එකේ ඉදලා 2004 ඉදන් තියාගෙන හිටපු සර්විස් රෙකෝඩ් පොත ගං වතුරට අහු වෙලා කියහන්කෝ...... පිටු වෙන් කරගන්න බෑ..... :( :dull:

    පොත තිබුනේ කාර් එකේ නේද? :D:D:D:D:D
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    [FONT=&quot]ඔන්න මාත් එහෙනම් සම්බන්ද වුනා[/FONT], [FONT=&quot]ගත්ත [/FONT]99[FONT=&quot] සුපෙර් සැලූන් එකක්[/FONT], 20 90000/= [FONT=&quot]ට ගත්තේ[/FONT], [FONT=&quot]මම වාහන ගැන ගොඩක් ඉගන ගත්තේ එළකිරි [FONT=&quot]thread[/FONT] කියවල[/FONT], [FONT=&quot]රත්තරන් [/FONT], [FONT=&quot]මහේෂ් ඇතුලු සියලුදෙනාට ස්තුති. [/FONT]

    [FONT=&quot]මම ජීවිතේට කාර් පැදල නෑ බොලව්[/FONT], [FONT=&quot]එක නිසා ඕව ගැන දන්න හිතවත් කාර්මික මහතුන් සමහ තමා බැලුවේ[/FONT], [FONT=&quot]අපිටත් කිව්වා වාහනේ හොඳයි [FONT=&quot]ගන්න [/FONT] කියල[/FONT], [FONT=&quot]අපිටත් වාහන ඇල්ලුවා[/FONT], [FONT=&quot]ඔර්ගිනල් පේන්ට් එක[/FONT], [FONT=&quot]බොන්ට් එකයි දොරකුයි ගහල. එකත් හොයන්න බැරි වෙන්න ගහල තියෙන්නේ. [/FONT]

    [FONT=&quot]ඒ වුනාට ගොඩක් අකරතැබ්බ සිද්ද වුණා[/FONT], :(
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    Welcome machan....
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    [FONT=&quot]ඔන්න මාත් එහෙනම් සම්බන්ද වුනා[/FONT], [FONT=&quot]ගත්ත [/FONT]99[FONT=&quot] සුපෙර් සැලූන් එකක්[/FONT], 20 90000/= [FONT=&quot]ට ගත්තේ[/FONT], [FONT=&quot]මම වාහන ගැන ගොඩක් ඉගන ගත්තේ එළකිරි [FONT=&quot]thread[/FONT] කියවල[/FONT], [FONT=&quot]රත්තරන් [/FONT], [FONT=&quot]මහේෂ් ඇතුලු සියලුදෙනාට ස්තුති. [/FONT]

    [FONT=&quot]මම ජීවිතේට කාර් පැදල නෑ බොලව්[/FONT], [FONT=&quot]එක නිසා ඕව ගැන දන්න හිතවත් කාර්මික මහතුන් සමහ තමා බැලුවේ[/FONT], [FONT=&quot]අපිටත් කිව්වා වාහනේ හොඳයි [FONT=&quot]ගන්න [/FONT] කියල[/FONT], [FONT=&quot]අපිටත් වාහන ඇල්ලුවා[/FONT], [FONT=&quot]ඔර්ගිනල් පේන්ට් එක[/FONT], [FONT=&quot]බොන්ට් එකයි දොරකුයි ගහල. එකත් හොයන්න බැරි වෙන්න ගහල තියෙන්නේ. [/FONT]

    :dull::dull: [FONT=&quot]ඒ වුනාට ගොඩක් අකරතැබ්බ සිද්ද වුණා[/FONT], :(

    අකරතැබ්බ මොනාද කියලත් කියපන්කෝ... :dull:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    උඹලා කවුරුහරි කාර් එකට wheel spacer දාල තියනවද?පොඩ්ඩක් දාපු එකෙක් විස්තර කියපන්කො ?