අනේ මන්දා බං දැන් ඔය ගානට තියෙන ඒව නං කාලා ඇති සේරම..අනික ඔය ගානට වටින්නෙ නෑ... ගන්න කියන්නත් බෑ එපා කියන්නත් බෑ... විකුණන එකාට ලාභයි ගන්න එකාට පාඩුයිanika 20-25 athare ganna wena hoda ekak na ne???
udaw pls


machan nuwara eliya ,badulla peththen vahicle walata honda offers enawa.e ai ban e? ehe market eka adui da?ahema nethnam fake hari wena mokak hari awulakda?
fake seen ekak machan..ikman eke podi gemak yanwa..wahaneka ad ekak danwa ban market prc ekata godak aduwen..itapsse call karama kiyanawalu dialog ez csh walin advnc ekak ewanna wahane nodi thiyagannam balanna enakn kiyala..ehema advnc karata passe unge fnwath wada karanne nallu..a nisa poddak ehema ewa balanawa nan parissam weyan,,


thanx a lot machan..2 week walata kalin wage matath fb15,121 corolla dekak thunak hambuna market price walata wada aduwen...mama nikamata ada call kala..e ekak wath weda nehe...uba kiyapu seen eka hari wage...rep7+![]()
Open papers wahana thiyena awa ohoma thamai.opem papers tiyan inne business akata thamai godakma aunvehicle market එකේ ඔහොම සින් ගොඩක් වෙනවා බන්..මම එක පාරක් කුරුනෑගල පැත්තේ වාහන වගයක් බලන්න ගියා..එක ගෙදරක fb15 එකක් බැලුවා..ඉටපස්සේ ඊට 3km විතර මෙහායින් තියන එකකුත් බැලුවා..දෙකම ikman.lk එකේ දාලා තිබ්බේ..මිනිස්සු දෙන්නෙක් තමයි අයිතිකාරයෝ විදියට හිටියේ..පස්සේ ගෙදර ඇවිල්ලා නිකමට ආපහු ad එක බලද්දී වාහන දෙකම එකම තැනක ගහපු ෆොටෝ ad එකේ දාල තිබ්බේ..පස්සේ හොයලා බලද්දී උන් දෙන්නම එකට බිස්නස් කරන උන්..හැබැයි දෙන්නම කිව්වේ වාහන තමන් අවුරුදු ගානක් පාවිච්චි කරපු ඒවා කියලා..බලද්දී වාහන අරන් විකුණන උන්..ඒ වගේ සින් ගොඩක් තියනවා..ටිකක් හොයල බලපන් වාහනයක් ගද්දි..ගෙදරක තියන එකක් බලන්න යනවා නං පොඩ්ඩක් ඒ ගෙදර අවට කඩේකින් වගේ ශේප් එකේ අහලා බලපන් අහවල් ගෙදර වාහනේ දැන් ගොඩක් කල් ද අයිතිකාරයා කොහොම එකෙක්ද කියලා..
මචන්ලා.. පිලියන්දල, කෑස්බෑව, පොල්ගස් ඕවිට, කහතුඩුව පෑත්තේ හොද නිසාන් ගෑරෙජ් එකක් එහෙම තියෙනවාද FB15 හදන්න.?