කො උබේ අර රෙප් කපන බටොන් එක![]()

ඒක ඇත්ත , මන් ඔය වලි වලට නෑ නේ![]()

ඔව් උබ ඕව ගහන්න යන්නෙපා...පුරුදු එකම ගහගෙන ඉදපන් 

thanks machan ela...
+++

freelance ekek kalath aduma 40 - 50 wath yanawa ban....
You must spread some Reputation around before giving it to kolavari again.
කතාව සහතික ඇත්ත මචන්.
පොඩි පොඩි ගණන් වලට මේවා කරන නිසා දැන් ලංකාවේ ලේසි නෑ
web එක ඕනි එකා බලන්නේ හෙන අඩුවටම වැඩේ කරගන්න
සමහරු වැඩේ කරලා දුන්නම සල්ලි දෙන්නේ නෑ.
ඔය වගේ එක එක හේතු නිසා මන්නම් ලංකාවේ web project පස්සේ වැඩිය එලවන්නේ නෑ
මගේ ගානට අවොත් කරනවා නැත්තන් නෑ![]()
ithin bun 40 or 50 kiyana gaana saadaranai freelance kenek ta normal site ekakata.
godak company walin personal site ekak karanat 90k wage gannawa
uba web developing karanawada.?

ea unata mama nam kiyanne laksha ganan company walata pudana yanna epa kiyalai
freelance kenek allala wade hodata lassanata labeta kara ganna eka tamai hoda....
mama danna laksha ganan aya karana company tiyenawa oya widihata PSD design eka aragena eka web eka widihata convert karanne na .. hama company ekak ma nemei
kohen hari site ekak copy karala hoyana bari wenna wenas karala tamai denne...
ea unata site ekak hadana denakota hoda free lance kenek hoyala denna kiyala mama nam kiyanne ..

එක ඇත්ත...මට කාවවත් ඩවුන් කරන්න ඕනේ වුනේ නැහැ..මම කිව්වේ වැඩේ සිද්ද වෙන හරි ක්රමය...හැමතැනම ඕක වෙන්නේ නැහැ...එත් 10000, 15000 ට නම් සයිට් ගහගන්න එක අපරාදයක්...හොඳ ෆ්රීලන්සර් කෙනෙක් 40ක්, 50ක්ත හොඳ සයිට් එකක් ගහල දෙයි 

freelance ekek kalath aduma 40 - 50 wath yanawa ban....

ඔව් බන්...5000ක් දියන් හදල දෙන්නම්![]()
මෙහ් එකෙක් ත්රෙඩ් එකක් දාල තිබ්බ අඩුගානට ෆ්රිලන්ස් කරන උන්ට දෙන්න එපා කියල..
මම ලක්ශයක් විතර ගෙවල කොම්පනියකින්ම කරගන්නම්කො... 
ටෙම්ප්ලේට් එකක් අරන් කස්ටමයිස් කරලා අඩු මුදලට ගහන උනුත් ඉන්න ඕනා බන් !
පොඩි පොඩි බිස්නස් කරන එකෙක්ට පෝට්ෆෝලියෝ එක දාගන්න හරි වැදගත් වෙයිනේ.. උන්ට ලක්ෂයකට යන්න අමාරුයිනේ..!
TFS++

ඔව් බන්...5000ක් දියන් හදල දෙන්නම්
එක ඇත්ත...මට කාවවත් ඩවුන් කරන්න ඕනේ වුනේ නැහැ..මම කිව්වේ වැඩේ සිද්ද වෙන හරි ක්රමය...හැමතැනම ඕක වෙන්නේ නැහැ...එත් 10000, 15000 ට නම් සයිට් ගහගන්න එක අපරාදයක්...හොඳ ෆ්රීලන්සර් කෙනෙක් 40ක්, 50ක්ත හොඳ සයිට් එකක් ගහල දෙයි
![]()

You must spread some Reputation around before giving it to kolavari again.
මම නම් සයිට් ගහන්නෙ පොඩි පේජ් 5 Static site එකක් හදන්නෙත් අවමය 18,000/= Bootstrap වලින් සහ No Template Editing. හැබැයි PSD නම් කරන්නෙ නෑ.. මුලින් හොඳට අහගෙන උගෙ කැමැත්ත බලල ගහල පෙන්නනව Home Page එක. වැඩේට ඌ කැමතියි නම් අනික් පේජ් ටිකත් ඒ විදියටම හදනව. Admin Panel ගහනව නම් 35,000+ යනව... Application මට්ටමට යනව නම් 80,000/= කසිම තැනකින් කොපි නොකර මේ අත් දෙකන් Hard Code කරල හදන්නෙ හැම එකක්ම...
හැබැයි මගේම සයිට් හදද්දි විතරක් Template කෙලල දානව. මොකද මගේ සයිට් වලින් මට සල්ලි හම්බෙන්නෙ නෑ නේහ්![]()
mama pages 5 html karannath 25000 wada gannawa.... mama igena gaththa de pacha karala danna one nane ban.... bari nam wena ekek hoyan yanna kiyanawa....
lankawe untanam karannema na.... mehe un hithan inne kaju kanawa kiyalaYou must spread some Reputation around before giving it to kolavari again.
මම නම් සයිට් ගහන්නෙ පොඩි පේජ් 5 Static site එකක් හදන්නෙත් අවමය 18,000/= Bootstrap වලින් සහ No Template Editing. හැබැයි PSD නම් කරන්නෙ නෑ.. මුලින් හොඳට අහගෙන උගෙ කැමැත්ත බලල ගහල පෙන්නනව Home Page එක. වැඩේට ඌ කැමතියි නම් අනික් පේජ් ටිකත් ඒ විදියටම හදනව. Admin Panel ගහනව නම් 35,000+ යනව... Application මට්ටමට යනව නම් 80,000/= කසිම තැනකින් කොපි නොකර මේ අත් දෙකන් Hard Code කරල හදන්නෙ හැම එකක්ම...
හැබැයි මගේම සයිට් හදද්දි විතරක් Template කෙලල දානව. මොකද මගේ සයිට් වලින් මට සල්ලි හම්බෙන්නෙ නෑ නේහ්![]()

ටෙම්ප්ලේට් එකක් අරන් කස්ටමයිස් කරලා අඩු මුදලට ගහන උනුත් ඉන්න ඕනා බන් !
පොඩි පොඩි බිස්නස් කරන එකෙක්ට පෝට්ෆෝලියෝ එක දාගන්න හරි වැදගත් වෙයිනේ.. උන්ට ලක්ෂයකට යන්න අමාරුයිනේ..!
TFS++

ඔය තියෙන්නේ
ඔව් උබ ඕව ගහන්න යන්නෙපා...පුරුදු එකම ගහගෙන ඉදපන්
thanks machan
![]()
uba gaanat dammada? lol![]()