ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මට හිතෙන්නේ මේක හොද වැදගත් නුලක්. මොකද තැනකට යන්න කලින් විස්තර දැන ගන්න පුළුවන්නේ. රේප් +
     
    • Like
    Reactions: alanwake

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    4500 දවසටද බන් ?

    මු 0 අඩුවෙන් දාලා වගේ :dull: 45000 වෙන්න ඇති :)

    යකෝ මන් eyepax cv යැව්වා..මේකේ ටැග් ටික දැක්කම හිතෙනවා...උන් interview call කරේ නැති එක හොදයි කියලා :rofl::rofl:
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ජොබක් නෑතුව ගෙදර ඉන්නවට වඩා හොදයි මෙහෙම එකක් හරි කරන එක කියලා හිතුනා මචන්.අනික ගමෙ හිටියා නම් අද අපි මෙතන නෑනේ.හික්.. එහෙනම් එක්කෝ ඒ කාලෙ තිබ්බ ගායට මෑරිලා.පට්ට කට්ටක් කෑවා.ටෙක්නොලොජි එක,ජීවත් වෙන එක ඉගෙන ගත්තා.දෑන් ඉතින් ටික ටික හම්බ කරනවා මචන්.ඕකනේ ජීවිතේ කියන්නේ.
     
    • Like
    Reactions: allrights

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පිස්සුද බන්...හාරදාස් පන්සීයයි..යකෝ...මාසෙටම :lol::lol::lol:

    :shocked::shocked::shocked:

    සිරාවටම උබට සම්මානයක් දෙන්න ඕන ඔය තැන හිටියට..

    මාස කියක් හිටියද බන් :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,638
    113
    Auckland
    Ohoma thama job karana kota.eth e gaththa experience eka hindane ada hoda spot ekakata yanna puluwan une.

    ඔහොම experience ගන්න ජොබ් කරන සීන් එක නම් පජාතයි. ලන්කාවෙ බලු කොම්පැනි හදාගත්ත එකක් හිගන පඩියට වැඩ කරව ගන්න. :lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ජොබක් නෑතුව ගෙදර ඉන්නවට වඩා හොදයි මෙහෙම එකක් හරි කරන එක කියලා හිතුනා මචන්.අනික ගමෙ හිටියා නම් අද අපි මෙතන නෑනේ.හික්.. එහෙනම් එක්කෝ ඒ කාලෙ තිබ්බ ගායට මෑරිලා.පට්ට කට්ටක් කෑවා.ටෙක්නොලොජි එක,ජීවත් වෙන එක ඉගෙන ගත්තා.දෑන් ඉතින් ටික ටික හම්බ කරනවා මචන්.ඕකනේ ජීවිතේ කියන්නේ.

    අනිවා, ඉස්සරහටම යන්න. ජයවේව!!!
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    :shocked::shocked::shocked:

    සිරාවටම උබට සම්මානයක් දෙන්න ඕන ඔය තැන හිටියට..

    මාස කියක් හිටියද බන් :P

    අවුරුදු එකහමාරක් හිටියා.උදේට 50ක් දීලා බත් එක කනවා දවල්ටත් එක්ක.රෑට ප්ලේන්ටී.ඔහොම තමයි මචන් අවුරුද්දක් විතර හිටියේ.ඊට පස්සෙ යාන්තම බේසික් එක 9500ක් උනා.කොහොම හරි ඔතනින් අයින් වෙනවකොට මට 13,000/= හම්බ උනා ඔය කමිෂන්, ට්‍රෑවලින්,බේසික් ඔක්කොමත් එක්ක.(ට්‍රෑවලින් ඉතින් දෙන්නෙ අපි ක්ලයන්ට් විසිට් කරලා බස් ටිකට් එහෙම දුන්නොත් තමා)
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අවුරුදු එකහමාරක් හිටියා.උදේට 50ක් දීලා බත් එක කනවා දවල්ටත් එක්ක.රෑට ප්ලේන්ටී.ඔහොම තමයි මචන් අවුරුද්දක් විතර හිටියේ.ඊට පස්සෙ යාන්තම බේසික් එක 9500ක් උනා.කොහොම හරි ඔතනින් අයින් වෙනවකොට මට 13,000/= හම්බ උනා ඔය කමිෂන්, ට්‍රෑවලින්,බේසික් ඔක්කොමත් එක්ක.(ට්‍රෑවලින් ඉතින් දෙන්නෙ අපි ක්ලයන්ට් විසිට් කරලා බස් ටිකට් එහෙම දුන්නොත් තමා)

    දුක හිතුන බන්. මොනවා උනත් පට්ට. රේප්+
     
    • Like
    Reactions: rsherath

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,638
    113
    Auckland
    මං දන්න චාටර්ම එකනන් OpenArc System Management..දන්න එකෙක් නං යන්ඩ එපා,පට්ට පජාත,අජූත,හිගන Company එකක්,ඉන්නෙත් මහ අමන ගොන් හැත්තක්ග.Ice ගහ ගහ ඉන්නව ආතල් එකේ,,ලොකු එවුන් ටික ඔක්කොටම හපන්..බොසාට ගොට්ටෙ අල්ලන් හිටියොත් ඉන්න පුලුවන් Salary වැඩි කරගෙන..නැත්තන් වැඩි කරගන්නත් 100ය පාරකට වැඩිය අඩන්න වෙනව Rs1000ක් වැඩිකරගන්නත්.ලොකු එකාගෙ ඉදන් පොඩි එකාට යනකන් එකෙටවත් කිසිම plan එකක් නෑ.ඒකේ Management ඒකේ උන් ටිකහොදයි ආච්චිට හාල් ගරන්ඩ,උන්ට මලගෙදරක මලමිණියක්වත් manage කරගන්න බෑ මං හිතන්නේ..

    :lol::lol::lol::lol:
    100% true

    මම ඕකෙ ඉන්ටර්විව් ගියා. පොඩි බච්ච කාලෙ 2012 විතර. කොහොම හරි හෙන ලොකු සීන් ගොඩක් දාල උන් මාව පල්ලෙහාටම දැම්ම නිකන් හිගන්නෙක් ගානට. මම හිතුවෙ මට නම් මුන් ජොබ දෙන්නෙ නෑ මෙහෙම පජාත කරන්නෙ ඇයි කියල. මම නෙට් වර්ක් ෆිල්ඩ් එක ගැන දන්නෙම නැති එක තමා උන් පොට අල්ලගත්තෙ. කොහොම හරි මෙන්න බොලේ සතියක් යන්න කලින් ආය එන්නලු නෙට්වර්ක් මොකක්දෝ පොසිසන් එකකට. මමත් ඉතින් ආය ගියා. බොසා ගාවට අන්තිම ඉන්ටර්විව් එකට එන්න කිවෙ. කොහොම හරි ගිහින් රිසෙප්ශන් එකේ ඉන්නකොට පොර ආව. යකෝ එතන හිටපු උන් සෙනිකවම හිටගත්ත නිකන් ජනාධිපති එනව වගේ වැඩ ඔක්කොම දාල. එතකොට තේරුනා බඩු බනිස් මේකෙ නම් මලාට සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ කියල. ඉට පස්සෙ මට අවුරුදු 2ක බොන්ඩ් එකක් එක්ක 10000 පඩියට ජොබට එන්න කිව ලබන් සදුද ඉදන්. මම ගියෙ නෑ. උන් මට කෝල් කරාම කර්ටෙසි එකට මම කිව මට ලෙඩ වෙලා ඉන්නෙ සොරි එන්න වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ බයිලාවක් ගැහුව මාව බ්ලැක්ලිස්ට් කරනව මේ කොම්පැනි එකට ආය ගන්නෙ නෑ අනන් මනන් මල පිස්සුවක්. යකෝ වැඩ නොකර ඔහොම නම් ඕකෙ වඩට ගියා නම් කොහොමට තියෙයිද :lol:
     
    දැන් ලොකු පඩියක් එහෙම ලැබෙනවා ඇති වගේ :P