ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,731
    113
    මන් ඔය අන්ශෙට නෑනෙ හිටන් :no::no:

    මගේ එකේ මචන් ඩයෝඩ් එක හින්ද පදින් නැතුව තියලා ස්ටාර්ට් කලාම කරන්ට් එක එන් නැති සීන් එකක් වගේ තියෙන්නේ... ඊයේ ටිකක් පැද්දට පස්සේ ලයිට් එක ආවා.....:oo::oo:
     

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    ආ පතිරන හරි පතිරත්න හරි තමා :P හෝල් එක ඉස්සරහ එක :yes::yes:

    පතිරත්න එකේ Machine shop එකක් තියනවා සෙනසුරද open shop එක එකෙ සුදු චුටි කෑල්ල තාම ඉන්නවා කජුගම හරි වේවල්දෙනිය පෑත්තෙ ඉන්නෙ ඒකි හවසට මට නිට්ටම්බුවෙදි සෙට් වෙනවා සමහර දවස්වල
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,731
    113
    පතිරත්න එකේ Machine shop එකක් තියනවා සෙනසුරද open shop එක එකෙ සුදු චුටි කෑල්ල තාම ඉන්නවා කජුගම හරි වේවල්දෙනිය පෑත්තෙ ඉන්නෙ ඒකි හවසට මට නිට්ටම්බුවෙදි සෙට් වෙනවා සමහර දවස්වල

    :D:D:love::love:
     
    • Like
    Reactions: animation

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඕන. මගේ තියෙන්නේ පල්සර් 180 UG4 එකක්. හෝර්න් එක පැත්තේ ස්විට්ච් සෙට් එක පුපුරලා ඩිම් ෆුල් වැඩ කරේ නෑ. ඒත් සිග්නල් එහෙම වැඩ කරා. මේ ලගකදී ඉදලා සිග්නල් එහෙමත් වැඩ කරන්නේ නැතුව ඔටෝ වැඩ කරන්න පටන් ගත්තා. ඒක නිසා මම ඉයේ අලුතින්ම ස්විට්ච් සෙට් එකක් අරන් දැම්මා බජාජ් එකෙන් සව්ස් එකේදී. එත් අර විදියමයි කිසි වෙනසක් නෑ. පස්සේ බලද්දී උ කිව්වා body control unit එක ගිහින් කියලා. එහෙමද මචන් මේකේ වෙලා තියෙන්නේ? එක බර ගානක් වෙනවලු? :(

    :shocked::shocked: වෙච්ච හැටි අරව මේවා නම් මම දන්නේ නෑ.... උඹට ඕනා නම් ඩේවිඩ් පීරිස් එකෙන් අඩුවට ඕක අරන් දෙන්නම්.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    BIke එකේ ඔන්න 25, 000 සම්පුර්ණ කළා . දැන් නිකන් Silencer එක මාරු කරන්න ඕන වගේ . හොඳ ඒවා මොනද තියෙන්නේ බන් . වැඩිය සද්දේ නැති , ටකරම් වගේ නැති silencer . 150 යට

    :shocked::shocked: 25000 න් උඹේ සයිලන්සරේට මොකද උනේ....?? :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පතිරත්න එකේ Machine shop එකක් තියනවා සෙනසුරද open shop එක එකෙ සුදු චුටි කෑල්ල තාම ඉන්නවා කජුගම හරි වේවල්දෙනිය පෑත්තෙ ඉන්නෙ ඒකි හවසට මට නිට්ටම්බුවෙදි සෙට් වෙනවා සමහර දවස්වල

    :oo::oo::dull::dull: