මන් ඔය අන්ශෙට නෑනෙ හිටන්![]()


ආ පතිරන හරි පතිරත්න හරි තමාහෝල් එක ඉස්සරහ එක
![]()
පතිරත්න එකේ Machine shop එකක් තියනවා සෙනසුරද open shop එක එකෙ සුදු චුටි කෑල්ල තාම ඉන්නවා කජුගම හරි වේවල්දෙනිය පෑත්තෙ ඉන්නෙ ඒකි හවසට මට නිට්ටම්බුවෙදි සෙට් වෙනවා සමහර දවස්වල




Umanga akki gen repummmmmmmmmmmmma
රෙප් දීලා...
matath deela

matath deela
kawda Umanga ??![]()



මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඕන. මගේ තියෙන්නේ පල්සර් 180 UG4 එකක්. හෝර්න් එක පැත්තේ ස්විට්ච් සෙට් එක පුපුරලා ඩිම් ෆුල් වැඩ කරේ නෑ. ඒත් සිග්නල් එහෙම වැඩ කරා. මේ ලගකදී ඉදලා සිග්නල් එහෙමත් වැඩ කරන්නේ නැතුව ඔටෝ වැඩ කරන්න පටන් ගත්තා. ඒක නිසා මම ඉයේ අලුතින්ම ස්විට්ච් සෙට් එකක් අරන් දැම්මා බජාජ් එකෙන් සව්ස් එකේදී. එත් අර විදියමයි කිසි වෙනසක් නෑ. පස්සේ බලද්දී උ කිව්වා body control unit එක ගිහින් කියලා. එහෙමද මචන් මේකේ වෙලා තියෙන්නේ? එක බර ගානක් වෙනවලු?![]()

වෙච්ච හැටි අරව මේවා නම් මම දන්නේ නෑ.... උඹට ඕනා නම් ඩේවිඩ් පීරිස් එකෙන් අඩුවට ඕක අරන් දෙන්නම්.... 
adow meda sare slt bill eke gov tax eka 1980 kiyahanko
government fucked us

යහපාලනේ......!! 

BIke එකේ ඔන්න 25, 000 සම්පුර්ණ කළා . දැන් නිකන් Silencer එක මාරු කරන්න ඕන වගේ . හොඳ ඒවා මොනද තියෙන්නේ බන් . වැඩිය සද්දේ නැති , ටකරම් වගේ නැති silencer . 150 යට

25000 න් උඹේ සයිලන්සරේට මොකද උනේ....?? 
Umanga akki gen repummmmmmmmmmmmma
රෙප් දීලා...


25000 න් උඹේ සයිලන්සරේට මොකද උනේ....??
![]()

පතිරත්න එකේ Machine shop එකක් තියනවා සෙනසුරද open shop එක එකෙ සුදු චුටි කෑල්ල තාම ඉන්නවා කජුගම හරි වේවල්දෙනිය පෑත්තෙ ඉන්නෙ ඒකි හවසට මට නිට්ටම්බුවෙදි සෙට් වෙනවා සමහර දවස්වල



