ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඕන. මගේ තියෙන්නේ පල්සර් 180 UG4 එකක්. හෝර්න් එක පැත්තේ ස්විට්ච් සෙට් එක පුපුරලා ඩිම් ෆුල් වැඩ කරේ නෑ. ඒත් සිග්නල් එහෙම වැඩ කරා. මේ ලගකදී ඉදලා සිග්නල් එහෙමත් වැඩ කරන්නේ නැතුව ඔටෝ වැඩ කරන්න පටන් ගත්තා. ඒක නිසා මම ඉයේ අලුතින්ම ස්විට්ච් සෙට් එකක් අරන් දැම්මා බජාජ් එකෙන් සව්ස් එකේදී. එත් අර විදියමයි කිසි වෙනසක් නෑ. පස්සේ බලද්දී උ කිව්වා body control unit එක ගිහින් කියලා. එහෙමද මචන් මේකේ වෙලා තියෙන්නේ? එක බර ගානක් වෙනවලු? :(

    :baffled::baffled: තව ටිකකින් ගාන අහලා කෝල් එකක් දෙන්නම් මචන් හර්ෂ..... ;):P:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :growl::growl: 9750/= ක් බොඩි කන්ට්‍රෝල් එක ඩේවිඩ් පීරිස් එකේ..... :dull: !!

    අම්මෝ ගනන්.මගෙ යාලුවෙක් ගත්ත ටැන්කියක් ඒකත් පට්ට ගන්න :dull::dull: නිකන් ටකරන් තහඩු ටිකක් පාස්සල :(:(
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :growl::growl: 9750/= ක් බොඩි කන්ට්‍රෝල් එක ඩේවිඩ් පීරිස් එකේ..... :dull: !!

    එච්චර අඩු ගානකින් උබේ ඔය සද්දන්ත බොඩිය කොන්ට්‍රෝල් කරහැකිද බන්?????:dull::dull::dull::dull::dull::dull::dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අම්මෝ ගනන්.මගෙ යාලුවෙක් ගත්ත ටැන්කියක් ඒකත් පට්ට ගන්න :dull::dull: නිකන් ටකරන් තහඩු ටිකක් පාස්සල :(:(

    උබේ ඔය යාලුවට ලොකු තඩි බඩක් තියෙනවද??:dull::dull::dull::dull::dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබේ ඔය යාලුවට ලොකු තඩි බඩක් තියෙනවද??:dull::dull::dull::dull::dull:
    :shocked::shocked::yes::yes:

    Pulsar eke Top speed eka kiyada bn?

    150ට ගන්න පුලුවන් ගේමක් නැතිව :)
    - ශ්‍රීලන්කා මල්ශාලා හිමියන්ගේ සන්ගමය & three others like this -
    fblikeicon.png
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oka bun bada thiyena eunge aulak...bada loku nisa tankiye athillilama yakada thuni wela hil wenawa:baffled::baffled::baffled::baffled:
    මගෙ ජාඩියෙත් ඔය අවුලම තියෙනව හැබැයි ඇතිල්ලෙන්නෙනම් බඩ නෙමේ :lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,493
    1
    10,728
    113
    xUyEgoPg.jpg


    සහෝදර වරුනි වරියනි, මෙම වන්ඩිය විකිණීමට ඇත.
    ගැනීමට කැමැත්තෙකු වේ නම් පහත දුරකථන අංකයට අමතා වැඩි විස්තර දැන ගනු යෙහෙකි...:)
    චැසි 100 කි.U නම්බරයකි.
    0778412000
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :growl::growl: 9750/= ක් බොඩි කන්ට්‍රෝල් එක ඩේවිඩ් පීරිස් එකේ..... :dull: !!

    හොද බාසෙක් ලගට අරන් ගිහින් ඔය රෙද්ද ගලවලාම අයින් කරලා වයර් ටික මාට්ටු කළා නම් හරි...මල විකාරයක් ඕක..
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;20324499 said:
    හොද බාසෙක් ලගට අරන් ගිහින් ඔය රෙද්ද ගලවලාම අයින් කරලා වයර් ටික මාට්ටු කළා නම් හරි...මල විකාරයක් ඕක..

    :shocked: එහෙම කරන්න පුලුවන්ද බං.... දන්න තැනක් තියේද එහෙම කරගන්න පුලුවන්....?? :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    https://i.imgur.com/xUyEgoPg.jpg
    :cool::cool::cool:

    ජන්තු අයියා;20324499 said:
    හොද බාසෙක් ලගට අරන් ගිහින් ඔය රෙද්ද ගලවලාම අයින් කරලා වයර් ටික මාට්ටු කළා නම් හරි...මල විකාරයක් ඕක..
    :shocked::shocked::shocked::eek::eek::eek: oken mokakda bun kerenne ? :confused::confused:

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    thanks macho help ekata. patta ganan neh ban

    :cool::cool: ඉන්දියන් උනත් ඔය ලොකු ලොකු කෑලි නම් ගණන් තමා....!! :baffled:

    machnlaa mehe thyenawa thawa 6500ta body control unit ekak eka mokada ban? brand eka linda?

    :rolleyes: බජාජ් පාට් එකක් නෙවේද...?? පොඩ්ඩක් හොයලා බලලා දාන්න.... අන්තිමේ ඔරිජිනල් එකම දාන්න උනොත් උඹට පාඩු දෙකයි නේ....!! :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ස්ටාර්ට් කරලා බලන්න බැටරියේ 12.5v - 14.8v අතර තියෙනවද කියලා
    නෝමල් තියෙන්න ඕන 13.5v - 14.8v ඇක්ස්ලේටර් කරද්දී 15 v ට වඩා වෝල්ටේජ් එක
    වැඩිවෙනවා නම් රෙක්ට්ෆයර් 1 ගිහිල්ලා.....
    15 v වඩා වැඩි වෙන්නේ නැත්නම් බැටරිය ඩෙත්
    . බැටරිය රිප්ලේස් කරන්න
    එච්චරයි....

    මේ මොන හරුපයක්ද බන් මට තේරෙන්නේ නෑ :baffled:
    අනිත් ටික නම් උඹ කිව්ව විදිහටම තියෙනවා