මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඕන. මගේ තියෙන්නේ පල්සර් 180 UG4 එකක්. හෝර්න් එක පැත්තේ ස්විට්ච් සෙට් එක පුපුරලා ඩිම් ෆුල් වැඩ කරේ නෑ. ඒත් සිග්නල් එහෙම වැඩ කරා. මේ ලගකදී ඉදලා සිග්නල් එහෙමත් වැඩ කරන්නේ නැතුව ඔටෝ වැඩ කරන්න පටන් ගත්තා. ඒක නිසා මම ඉයේ අලුතින්ම ස්විට්ච් සෙට් එකක් අරන් දැම්මා බජාජ් එකෙන් සව්ස් එකේදී. එත් අර විදියමයි කිසි වෙනසක් නෑ. පස්සේ බලද්දී උ කිව්වා body control unit එක ගිහින් කියලා. එහෙමද මචන් මේකේ වෙලා තියෙන්නේ? එක බර ගානක් වෙනවලු?![]()

තව ටිකකින් ගාන අහලා කෝල් එකක් දෙන්නම් මචන් හර්ෂ..... 



!!





