ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:baffled::baffled: හරිදුවෝ..... මතකැයි ෆියුස් කේස් එක පල්සරේ.....?? :baffled::baffled: මේකත් ඒ වගේ කුණු කේස් එකක් වෙන්න ඉඩ තිබේ..... !! :dull:

මාමා කෝල් කරලා ඔය සිද්දිය කිව්වට පස්සේ මම සිට් එක යට තියෙන ෆියුස් එක චෙක් කළා.මාරු කරලා බැලුවා හරිගියේ නෑ.
පස්සේ බැටරිය ගාව තියෙන ෆියුස් එක ගලවලා බැලුවා.මෙන්න යකෝ ඒකෙ ඇතුලේ ජලවාෂ්ප :shocked:හෙන ගොඩක්
පස්සේ අලුත් ෆියුස් එකක් දාලා යතුර ඕන කළා.මෙන්න මීටර් පැනල් එකේ ලයිට්ස් වැඩ.සෙල්ෆ් ස්ටාට් ගැහුවට මොටරේ කැරකෙනවා වගේ ඇහෙනවා.ස්ටාට් වෙන්නේ නෑ.ඒ කියන්නේ අර ෆියුස් කේස් එක නිසා බැටරිය හරියට චාර්ජ් වෙලා නෑ කියන එකනේද?
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    මේ මොන හරුපයක්ද බන් මට තේරෙන්නේ නෑ :baffled:
    අනිත් ටික නම් උඹ කිව්ව විදිහටම තියෙනවා

    Normal battery voltages (bike eka start karanne nathuwa, switch off)
    12.6V (12-12.6 range eke)

    Start karala idle - 13.3 - 14V
    Start karala rpm eka 3000 wage - 14.5V - 14.7V

    rpm eka wadi weddi 15V walata wadi wenawa nam faulty rectifier (regulator)
    before cold start 12v walata wada adu nam dead battery.
     
    • Like
    Reactions: agrmrs

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    මාමා කෝල් කරලා ඔය සිද්දිය කිව්වට පස්සේ මම සිට් එක යට තියෙන ෆියුස් එක චෙක් කළා.මාරු කරලා බැලුවා හරිගියේ නෑ.
    පස්සේ බැටරිය ගාව තියෙන ෆියුස් එක ගලවලා බැලුවා.මෙන්න යකෝ ඒකෙ ඇතුලේ ජලවාෂ්ප :shocked:හෙන ගොඩක්
    පස්සේ අලුත් ෆියුස් එකක් දාලා යතුර ඕන කළා.මෙන්න මීටර් පැනල් එකේ ලයිට්ස් වැඩ.සෙල්ෆ් ස්ටාට් ගැහුවට මොටරේ කැරකෙනවා වගේ ඇහෙනවා.ස්ටාට් වෙන්නේ නෑ.ඒ කියන්නේ අර ෆියුස් කේස් එක නිසා බැටරිය හරියට චාර්ජ් වෙලා නෑ කියන එකනේද?

    tikak duwala balanna
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මුකුත් වුනේ නැ බන් . :rolleyes: . නිකන් ආතල් එකට Beat Silencer එකක් දාල බලන්න හිතුන . Original එක ආයිත් හයි කරගන්න පුළුවන් විදියට දාගන්න ඕන:) . එක එක එවුන් සද්දේ දාන් යද්දී , නිකන් ආසාවක් ආව :rofl:.

    beat ගහල කුට්ටම පොලිසියට කියල beat up කරගන්න එපා බන්. අහල තියෙන්නේ ඉන්දියන් ඒවාට කේස් වැඩි කියල.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාමා කෝල් කරලා ඔය සිද්දිය කිව්වට පස්සේ මම සිට් එක යට තියෙන ෆියුස් එක චෙක් කළා.මාරු කරලා බැලුවා හරිගියේ නෑ.
    පස්සේ බැටරිය ගාව තියෙන ෆියුස් එක ගලවලා බැලුවා.මෙන්න යකෝ ඒකෙ ඇතුලේ ජලවාෂ්ප :shocked:හෙන ගොඩක්
    පස්සේ අලුත් ෆියුස් එකක් දාලා යතුර ඕන කළා.මෙන්න මීටර් පැනල් එකේ ලයිට්ස් වැඩ.සෙල්ෆ් ස්ටාට් ගැහුවට මොටරේ කැරකෙනවා වගේ ඇහෙනවා.ස්ටාට් වෙන්නේ නෑ.ඒ කියන්නේ අර ෆියුස් කේස් එක නිසා බැටරිය හරියට චාර්ජ් වෙලා නෑ කියන එකනේද?

    ඔය ස්ටාටර් රෙලේ ෆියුස් එක නේද ? ඒක ගිහාමනම් සෙල්ෆ්ස්ටර්ට් ලයිට් යනව.බැට්‍රිය හොදට චාර්ජ් කරගෙන සෙට් කරල දුවපන්.බහිනවද බලන්න පුලුවන්නෙ එතකොට :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාබ් ඇඩැප්ටර්ස් ටික හෙට උදේම පට්ටලේ අන්කල් දෙන්නම් කිව්ව ! :love::love: හෙට එන්ජිම කරේ තියන් බැලන්ස් කරන්නෙ :yes::yes: මේ පාර බැලන්ස් කරනව දොබෙන් යන්ඩ ආයෙ දෙකක් නෑ :love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුකුත් වුනේ නැ බන් . :rolleyes: . නිකන් ආතල් එකට Beat Silencer එකක් දාල බලන්න හිතුන . Original එක ආයිත් හයි කරගන්න පුළුවන් විදියට දාගන්න ඕන:) . එක එක එවුන් සද්දේ දාන් යද්දී , නිකන් ආසාවක් ආව :rofl:.

    අනේ බන් ඔය ගොන් වැඩ නොකර ඔය බයික් එක ඔරිජිනල් එන විදියට තියාගෙන වැදගත් විදියට පැදහන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    150ට ගන්න පුලුවන් ගේමක් නැතිව :)
    - ශ්‍රීලන්කා මල්ශාලා හිමියන්ගේ සන්ගමය & three others like this -
    fblikeicon.png

    ඇඩ්‍රස් එක ඉල්ල ගනින්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    rpm eka wadi weddi 15V walata wadi wenawa nam faulty rectifier (regulator)
    before cold start 12v walata wada adu nam dead battery.
    ආ හරි හරි.
    අරුට 12 වෙනුවට 15 ටයිප් වෙලා වගේ :yes:
    tikak duwala balanna
    :yes:
    ඔය ස්ටාටර් රෙලේ ෆියුස් එක නේද ? ඒක ගිහාමනම් සෙල්ෆ්ස්ටර්ට් ලයිට් යනව.බැට්‍රිය හොදට චාර්ජ් කරගෙන සෙට් කරල දුවපන්.බහිනවද බලන්න පුලුවන්නෙ එතකොට :)
    :yes:
     
    • Like
    Reactions: agrmrs

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ මට පොඩි කුප්ප අදහසක් ආවා.බයික් එකේ ටොප් ගියර් එකේ හයියෙන් යන ගමන් ක්ලච් එක අල්ලලා දෙවනි ගියර් එකට ගියර් මාරු කරලා ක්ලච් එක අතෑරියොත් එන්ජිමට මොනා වෙයිද.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: එහෙම කරන්න පුලුවන්ද බං.... දන්න තැනක් තියේද එහෙම කරගන්න පුලුවන්....?? :rolleyes:

    maget parana palsar ekakat head light & signal light hadaa gatta body control ekata pitin.. habai signal auto off naha.:yes::yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොල්ලනේ මට පොඩි කුප්ප අදහසක් ආවා.බයික් එකේ ටොප් ගියර් එකේ හයියෙන් යන ගමන් ක්ලච් එක අල්ලලා දෙවනි ගියර් එකට ගියර් මාරු කරලා ක්ලච් එක අතෑරියොත් එන්ජිමට මොනා වෙයිද.

    පිටිපස්සෙ රෝදෙ ලොක් වෙලා ස්කිඩ් වෙනව මචන් කරල බලපන් ක්ලච් එක අල්ලන්න බලාගෙන :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජිමයි මායි බිම ඉන්දවෙන එකක් නැතිවෙයිද.

    "කොල්ලෙක් උනහම ඕව අනිවර්යෙන් කරල බලන්න ඕන.පුලුවන්නම් 1st එකටම දාන්න 2nd එකෙන් නවතින්න එපා" :)
    -ජයන්ති මල්ශාලාව ( ජයරත්න අනුබද්ධිත ) & all other pulsar club members like this -
    fblikeicon.png
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    "කොල්ලෙක් උනහම ඕව අනිවර්යෙන් කරල බලන්න ඕන.පුලුවන්නම් 1st එකටම දාන්න 2nd එකෙන් නවතින්න එපා" :)
    -ජයන්ති මල්ශාලාව ( ජයරත්න අනුබද්ධිත ) & all other pulsar club members like this -
    fblikeicon.png

    :angry::angry::angry:;)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොල්ලනේ මට පොඩි කුප්ප අදහසක් ආවා.බයික් එකේ ටොප් ගියර් එකේ හයියෙන් යන ගමන් ක්ලච් එක අල්ලලා දෙවනි ගියර් එකට ගියර් මාරු කරලා ක්ලච් එක අතෑරියොත් එන්ජිමට මොනා වෙයිද.

    ආසාවට එක පාරක් කරලා බලපන්..
    මං එක පාරක් ගෙනවා cb4 එකක්..

    එ්ක කලින් පැදපු එකකා ඔය වගේ ගොන් හරකෙක්..
    ඉතින් 2nd ගියර් වීල් එක කැඩිලා තිබුනා..
    ඒක හදන්න කියලා ගෙනාවේ... ගලවලා බැලුවම
    ඉකුනා සිංහලු.. :baffled:

    අන්තිමට ගියර් බොක්ස් එකක් කොට ගාන්ට සෙට් වෙලා
    ඒක දාලා ගොඩ ගියා..

    එදා මොදා තුර ආයිත් හදන්න බයික් ගේන්නෑ කියලා හිත හදා ගත්තා.. :baffled:
     
    • Like
    Reactions: agrmrs

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කාබ් ඇඩැප්ටර්ස් ටික හෙට උදේම පට්ටලේ අන්කල් දෙන්නම් කිව්ව ! :love::love: හෙට එන්ජිම කරේ තියන් බැලන්ස් කරන්නෙ :yes::yes: මේ පාර බැලන්ස් කරනව දොබෙන් යන්ඩ ආයෙ දෙකක් නෑ :love::love:

    carb eka hariyata awama silencer eken wathura enna one atha thiyena baluwama. welawa aran karapan. :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආසාවට එක පාරක් කරලා බලපන්..
    මං එක පාරක් ගෙනවා cb4 එකක්..

    එ්ක කලින් පැදපු එකකා ඔය වගේ ගොන් හරකෙක්..
    ඉතින් 2nd ගියර් වීල් එක කැඩිලා තිබුනා..
    ඒක හදන්න කියලා ගෙනාවේ... ගලවලා බැලුවම
    ඉකුනා සිංහලු.. :baffled:

    අන්තිමට ගියර් බොක්ස් එකක් කොට ගාන්ට සෙට් වෙලා
    ඒක දාලා ගොඩ ගියා..

    එදා මොදා තුර ආයිත් හදන්න බයික් ගේන්නෑ කියලා හිත හදා ගත්තා.. :baffled:

    සෙකන්ඩ් ගියර් එකේ අවුලක් කියල කොහොමද දැනගත්තෙ ? :shocked:
    සෙකන්ඩ් ගියර් වීල් එක කියල තනි එකක් එන්නෑනෙ බන් වීල් ගොඩක එකතුවකින් නේද රේශියෝ එක හැදෙන්නෙ ? :rolleyes:
    ගලවල බලද්දි මොනවද තිබ්බෙ ? :P