හරිදුවෝ..... මතකැයි ෆියුස් කේස් එක පල්සරේ.....??
මේකත් ඒ වගේ කුණු කේස් එකක් වෙන්න ඉඩ තිබේ..... !!
![]()
මාමා කෝල් කරලා ඔය සිද්දිය කිව්වට පස්සේ මම සිට් එක යට තියෙන ෆියුස් එක චෙක් කළා.මාරු කරලා බැලුවා හරිගියේ නෑ.
පස්සේ බැටරිය ගාව තියෙන ෆියුස් එක ගලවලා බැලුවා.මෙන්න යකෝ ඒකෙ ඇතුලේ ජලවාෂ්ප
හෙන ගොඩක් පස්සේ අලුත් ෆියුස් එකක් දාලා යතුර ඕන කළා.මෙන්න මීටර් පැනල් එකේ ලයිට්ස් වැඩ.සෙල්ෆ් ස්ටාට් ගැහුවට මොටරේ කැරකෙනවා වගේ ඇහෙනවා.ස්ටාට් වෙන්නේ නෑ.ඒ කියන්නේ අර ෆියුස් කේස් එක නිසා බැටරිය හරියට චාර්ජ් වෙලා නෑ කියන එකනේද?


. නිකන් ආතල් එකට Beat Silencer එකක් දාල බලන්න හිතුන . Original එක ආයිත් හයි කරගන්න පුළුවන් විදියට දාගන්න ඕන
. එක එක එවුන් සද්දේ දාන් යද්දී , නිකන් ආසාවක් ආව
. 



