ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

උඹල දැක්කද ටීවී එකේ ඇඩ් එකක් යනවා :baffled:, රට්ටුන්ගෙ බදු වලින් ඉගෙනගෙන රට්ටුන්ගෙ බදු වලින් පඩි කන මී ගොන් වැස්සියෙක් ඒකේ කියනවා :angry: උණ තියෙනව නම් මොකක්ද පෙත්තක් බිබී :oo: දවස් 3ක් ඉඳලා අඩු නැත්තම් ඒකී වගේ සුදුසුකම් ලත් මීගොන් වස්සෙක් හෝ වැස්සියෙක් මුණගැහෙන්නලු :shocked:. (අපිට ආදරේට නෙවෙයි, ඒ පෙති විකුණන කොම්පැණියට තියෙන ආදරේටයි එහෙම කියන්නෙ ඈ)

ඒ අමන මී ගොන් කම නම් ජීවිතේට ආයේ කොරන්න එපා කොල්ලනේ/කෙල්ලනේ.:angry:

ඇයි ? :eek:

උණ නමින් හඳුන්වන ශරීරයේ ස්වාභාවික උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහල යෑම වෙන්නෙ ඇයි :baffled: ? ඇට මිදුළු වලට බාහිර ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වුණාමයි :yes:. ඇට මිදුළු වලට බාහිර ආගන්තුක දෙයක් ගියොත් ස්නායු පද්ධතියට ඇට මිදුළු බේර ගන්න තියෙන එකම විකල්පය ශරීර උෂ්ණත්වය ඉහල දැමීම විතරමයි. වෙන මොකුත් හරි යන්නෙ නෑ. සෙම නැග්ගුවට වැඩක් නෑ මොකද සෙමට ඇට මිදුළු අස්සට ඉක්මනින් යන්න බෑ. රුධිර පීඩනය වැඩි කළාට වැඩක් නෑ මොකද ඇට මිදුළු වල තියෙන්නෙ ඉතා සියුම් කේෂ නාලිකා. හදවත/හෘදය වස්තුව ගලෝලා බවුසර් මෝටරයක් ගැහුවත් ඒ සියුම් කේෂ නාලිකාවල රුධිර පීඩනය වැඩි කරන්න බෑ සක්කරයටවත්.

එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ. ඇට මිදුළු වලට ඇතුල් වුණ ආගන්තුක ද්‍රව්‍යය වහා ඉක්මනින්ම විනාශ කර දැම්මොත්, ඉක්මනින්ම උණ බස්සගන්න පුළුවන් :shocked:. ඇත්තටම ඔව් :cool:.

හැබැයි ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල කිසිම රසායනික ද්‍රව්‍යයක් නෑ ඇට මිදුළු වලට වේගයෙන් ඇතුළු වෙලා තියෙන ආගන්තුක දෙවල් විනාශ කරන්න පුළුවන් විදියේ :angry:. එකක් වත් නෑ :shocked:. අපූරු නවීන විද්‍යානුකූල විද්‍යාත්මක දියුණුව නේද :eek: ? ඕකුන්ගෙ ඔය දියුණුව කියන්නෙ තනිකරම අමු පට්ටපල් බොරුවක් :angry: :yes:.

හැබැයි හෙළවෙදකමේ වෙඩි වගේ වැඩ කරන ගින්දර වගේ දිව්‍ය ඖෂධ :cool: තියෙනවා ඕන උණක් වරු 3න් බස්සවන්න පුළුවන් විදියේ :shocked: :yes:.

ඊට කලින් පැහැදිලි කරල ඉන්නම් කොහොමද ඩෙංගු හැදෙන්නේ කියලා:yes:. දැන් නවීන විද්‍යානුකූල විද්‍යාත්මක සුද්දා කියන්නේ ඕක වෛරස් එකක් නිසා හැදෙනවා කියලනේ :sorry:. ඕකත් උන්ට හරි හමං හේතුවක් හොයා ගන්න බැරුව ලෝකෙ අන්දවන්න කරන තවත් එක කෙප්පයක් විතරයි:shocked::yes:. මම මුලින් කිව්ව නේ ඇට මිදුළු වලට ආගන්තුක දෙයක් ඇතුළු වුණාම ඒක අයින් කරන්න ශරීරය දක්වන ප්‍රතිචාරයටයි උණ හැදෙන්නේ කියලා. ඒකට ලොකු ශක්තියක් වැය කරන්න ඕනා. ඒ ශක්ති ප්‍රභවය වෙන්නෙත් ඇට මිදුළු. මොකද ශරීරයේ ශක්ති ගබඩාව ඇට මිදුළුයි. මේ ශක්තිය වැය වෙන්න වැය වෙන්න ඇට මිදුළු වල රුධිර පට්ටිකා/පේට්ලට් ශරීරයට අවශ්‍ය වෙන ප්‍රමාණයට දී ගන්න බැරි වෙනවා. එකක් ඇට මිදුළු වල ආගන්තුක දේ පැතිරීම හා ඇට මිදුළු වල පට්ටිකා නිපදවීමේ ධාරිතාවය පහල යෑමෙන්.

මේක මාරාන්තික තත්වයක් :shocked::eek:.

නවීන විද්‍යානුකූල විද්‍යාත්මක සුද්දා කියන විදියට ස්නායු වලට සෙරටෝනින් කියා හඳුන්වන රසායනිකය බෙදා හරින්නෙ පට්ටිකා වලින්. එතකොට පට්ටිකා නැති වුණොත් මොකද වෙන්නේ. ස්නායු වල සෙරටෝනින් නැති වෙනවා. මේක මුළු ස්නායු පද්ධතියටම බලපෑවොත් ඒ කියන්නෙ පරලොව යෑම තමා :shocked:. ආයෙ මෙහෙ එන්න වාසනාවක් හම්බු වෙන්නෙ නෑ :sorry:.

දැන් අර රට්ටුන් බදු වලින් ඉගෙනගෙන රට්ටුන්ගෙ පඩි කන මී ගොන් වැස්සි කියන විදියට දවස් 3ක් උණ තියාගෙන පෙති බිබී හිටියම මොකද වෙන්නේ :confused:? සාපේක්ෂව ප්‍රතිශක්තිය දුර්වල අයගේ දවස් 3ක් උණ තියෙන කොට ඇට මිදුළු වල පට්ටිකා නිපදවීමේ ධාරිතාවය වේගයෙන් පහල බහිනවා :baffled:. ඊට පස්සෙ ලේ බැලුවොත් ඔන්න ලේ වල පට්ටිකා ගැන්නම සාමාන්‍ය මට්ට්මට වඩා අඩු වෙලා බව පේනවා :rolleyes:.

එතකොට දවස් 3ක් උණ තියාගෙන පෙති බිබී ඉන්න එකද හරි දේ :oo:? කීයටවත් නෑ :yes:. ඒක තනිකරම මාරයාට අත වැනිල්ලක් :angry:.

ඒකයි මුලදි කිව්වේ ඒ අමන මී ගොන් කම කීයටවත් කරන්න එපා කියලා. :angry:

එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ :confused:? ඉක්මනින්ම උණ බස්ස ගැනිල්ලයි :yes:. ඒත් හැබැයි නවීන විද්‍යානුකූල විද්‍යාත්මක බටහිර ක්‍රමයේ නම් ඒකට බේත් නෑ:rofl:. නමුත් පෞරාණික හෙළ වෙදකමේ ඒකට සුපිරි බේත් තියෙනවා :yes::cool:.

ඒ තමා බුද්ධරාජ කල්කය. මේක බොන්නේ ඇඹුල් දොඩම්, ඉඟුරු හා මී පැණි සමඟින් :cool:. මේක ලංකාවේ විතරයි තියෙන්නේ :shocked:.

දැන් ඒක ඉතා පහසුවෙන් මිලදී ගත හැකි ලෙසට නිෂ්පාදනය කර සිංහල බේත් කඩවලට සපයා දී තිබෙනවා :cool:. ඒකෙන් ඕනෑම උණක් දවසක් ඇතුලත ඉක්මනින්ම බස්සගන්න පුළුවනි :shocked::cool::yes:.

උඹලත් එහෙම උණ දවස් ගණන් තියන් ඉන්නෙ නැතුව සිංහල බේතෙන් බස්සගනිල්ලා. :shocked:

මේකට කැස්ස පැණිය කියන්නේ ඉස්සර කාලේ ඉඳල එන නමක් හිංදා. කැස්සකට විතරක් නෙවෙයි උණ, හෙම්බිරිස්සාව වුණත් වෙඩි වගේ බස්සවගන්න මේකෙන් පුළුවනි.

කරුමෙකට ඩෙංගු හැදිලා පට්ටිකා බැස්සයි කියන්නකෝ :eek:. එතකොට මේ පැණිය උගුරෙන් පහලට යන්න නොදී මුඛ කුහරය තුල රඳවාගෙන මුඛ කුහරයේ ඇති ස්නායු වලින් අවශෝෂණය වෙන්න ඉඩ ඇරියම ඒත් ඉක්මනින්ම ඩෙංගු උණ බස්සගන්න පුළුවනි :shocked::cool::yes:. මීට අමතරව සුදර්ශන චූර්ණය කියලත් ගින්දර වගේ දිව්‍ය ඖෂධයක් තියෙනව වෛද්‍ය උපදෙස් අනූව ගත යුතු :cool:(පට්ට තිත්තයි - බිං කොහොඹ වලින් හදන්නේ :rolleyes:, නමුත් බුලට්ම තමා :shocked::cool:).

cough.jpg


උණ දවස් 3ක් නොතියා වරු 3න් බස්ස ගනිල්ලා :angry:
:angry:.
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බොහොම පිං. හෙටම ගන්නවා.
    මේකේ බුද්දරාජ කල්කේ එක්ක ඉගුරු ඉස්ම මී පැණි දෙකම තියනවද මචන්?
    buddharaja kalka mixed "Makarandan anupana"
    ඒ කියන අනුපානය මොකද්ද මචන්?
     
    Last edited:
    බොහොම පිං. හෙටම ගන්නවා.
    මේකේ බුද්දරාජ කල්කේ එක්ක ඉගුරු ඉස්ම මී පැණි දෙකම තියනවද මචන්?
    buddharaja kalka mixed "Makarandan anupana"
    ඒ කියන අනුපානය මොකද්ද මචන්?
    ඔව් ඔව් ඔක්කොම තියෙනවා. ආයේ තව අමුතුවෙන් කළවම් කොරන්න දෙයක් තවත් නෑ. මකරන්දන් අනුපාන කියන්නෙ ඇඹුල් දොඩම් ඉඟුරු ඉස්ම මී පැණි වලට තමා.
     
    mathakaya mole diyunuwata mukuth beth nadda ban :sorry:
    තියෙනවා. ඒත් කඩේ දැක්කට් පලියට අරං බොන්න යන්න එපා. මීටරේ අවුල් යාවි. ඒවා වෛද්‍ය උපදෙස් මතම පමණක් පාවිච්චි කළ යුතු දේවල්.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,252
    4,055
    113
    ඉදිරියේ රාළ;20328524 said:
    තියෙනවා. ඒත් කඩේ දැක්කට් පලියට අරං බොන්න යන්න එපා. මීටරේ අවුල් යාවි. ඒවා වෛද්‍ය උපදෙස් මතම පමණක් පාවිච්චි කළ යුතු දේවල්.

    namak kiyapanko
     
    namak kiyapanko

    dharanee.jpg


    ධාරණී (බ්‍රාමී සිරප්)


    Ingredients
    • Bacopa Monnieri - Lunuvila
    • Bees Honey and Sugar - Mee Pani & Seeni
    Action & Uses මතක ශක්තිය වර්ධනය කරයි. කටහඩ හා ඇස්පෙනීම දියුණු කරයි. Good for Skin diseases, epilepsy and mental depression. Mental illness Dosage Adults - 1 – 2 teaspoonful to be taken three times a day
    Children - 1/2 to 1 tea spoonful to be taken three times a day
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බුද්ධරාජ කොම්පැනියෙන් උඹට කීයක් ගෙවනවද ඕක ප්‍රොමෝට් කරනවට?