Embilipitiye set eken help ekak one

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සෙනිකව තීරණ අරන් දීර්ඝ කාලීනව පසු තැවෙන්නෙ නැතුව දෙපාරක් හිතපන් පොඩ්ඩක්...
    උඹ කොලඹ කාක්කෙක්....

    :shocked::sorry::confused::yes:;)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි බන් මේ කොලබ කෙල්ලෝ ඉන්නේ ඔන තරම්... මෙකෙම ඉන්නවනේ.... ඔය මේකෙම කපල් එකකුත් බැන්දනේ.... මේ ඉන්නේ බන් EX: පැටිස් :eek:, එලිසියම් :P, ආස්මි :confused:, මියුරි :cool:, ලෝටස් :sorry:.... බ්ලා බ්ලා බ්ලා
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඇයි බන් මේ කොලබ කෙල්ලෝ ඉන්නේ ඔන තරම්... මෙකෙම ඉන්නවනේ.... ඔය මේකෙම කපල් එකකුත් බැන්දනේ.... මේ ඉන්නේ බන් EX: පැටිස් :eek:, එලිසියම් :P, ආස්මි :confused:, මියුරි :cool:, ලෝටස් :sorry:.... බ්ලා බ්ලා බ්ලා

    hahaa.. a serama bedapu auntylane bun:P
    meke podi surathal keli pettikkiyo na bun:(
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,106
    113
    අඩෝ ශිරාවට කරන එකක් නම් ඇඹිලිපිටියෙ කෙල්ලෝ ගැන හිතන්නවත් එපා බන් පට්ට කට හැකර, පණ්ඩිත,මෝඩ බඩු ඉන්නේ මම දෙකක් කලා දෙකම ඒ වගේ .බැරිම තැන සැපක් අරන් අතහැරලා දැම්ම .

    පණ්ඩිතයා කියන්නේ හොදට උගත්, දැනමුතු පොරවල් වලට නේද මචන්? එතකොට උන් මෝඩයෝ වෙන්නේ කෝමද බන්ස්?? :confused::confused:
    මට තේරෙන විදියට නම් මේ දෙකෙන් එකක් තමයි නිගමනය.
    1. එක්කෝ උබ පණ්ඩිතයි. කෙල්ල මෝඩයි.
    2. එහෙම නැත්නම් උබ මෝඩයි. කෙල්ල පණ්ඩිතයි.
    :lol::lol: (p. s.මට ඇඹිලිපිටියට කිසිදු සබදතාවක් නොමැත).
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    hahaa.. a serama bedapu auntylane bun:P
    meke podi surathal keli pettikkiyo na bun:(

    අපි මුන් ටිකව සුරතල් කරලා ගමු... මෙක දැක්කොත් එයි රෙද්ද උස්සගෙන
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් මේ කොලබ කෙල්ලෝ ඉන්නේ ඔන තරම්... මෙකෙම ඉන්නවනේ.... ඔය මේකෙම කපල් එකකුත් බැන්දනේ.... මේ ඉන්නේ බන් EX: පැටිස් :eek:, එලිසියම් :P, ආස්මි :confused:, මියුරි :cool:, ලෝටස් :sorry:.... බ්ලා බ්ලා බ්ලා

    :P:P:P උඹ හිතන්නෙ එක කපල් එකයි කියලද? :P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි මුන් ටිකව සුරතල් කරලා ගමු... මෙක දැක්කොත් එයි රෙද්ද උස්සගෙන

    මොන එකාට සෙල්ලන් දැම්මත් කමක් නැහැ හැබැයි පැටිස් ට සහ එලුස්ට අනන් මනන් කියල එහෙම අනුවෙනව නෙමෙයි හරියැ... මරාගන්න වෙන්නෙ :angry::angry::angry:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    මොන එකාට සෙල්ලන් දැම්මත් කමක් නැහැ හැබැයි පැටිස් ට සහ එලුස්ට අනන් මනන් කියල එහෙම අනුවෙනව නෙමෙයි හරියැ... මරාගන්න වෙන්නෙ :angry::angry::angry:

    :shocked::shocked::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    සන්ජිය සහ දේදුනු පලවෙනි කපල් එක
    මම සහ මගේ එයා දෙවෙනි කපල් එක...
    හැබැයි මම 2008 රෙග් වුනේ..එයා 2007.. ඇඩෙනව බන්..:P:P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මොන එකාට සෙල්ලන් දැම්මත් කමක් නැහැ හැබැයි පැටිස් ට සහ එලුස්ට අනන් මනන් කියල එහෙම අනුවෙනව නෙමෙයි හරියැ... මරාගන්න වෙන්නෙ :angry::angry::angry:

    උබ උන්ට වීඑම් දාලා නෙමේ නේද පොස්ට් එක දැම්මේ.... :angry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සන්ජිය සහ දේදුනු පලවෙනි කපල් එක
    මම සහ මගේ එයා දෙවෙනි කපල් එක...
    හැබැයි මම 2008 රෙග් වුනේ..එයා 2007.. ඇඩෙනව බන්..:P:P

    මේකනේ බන් හිට් උනේ :eek:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    attachment.php

    16 වෙනි කඩඉම සපුරන Elakiri Married Club දිගුකල් වැජඹේවා........​
    :love::love::love:

    :confused: