ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලු මන් අර ජෙනුයින් ස්පාක‍් ප්ල්ග් ගැන හැහුව :) මගෙ බයික් එකට එන ජාතියෙ එකක් 1400ක් වෙනවලු :shocked: එන සතියෙවත් 4රම දාන්න කියල බැලුවෙ :dull:

    කාබ් බැලන්ස් කරාට පස්සෙ තොට්ල් රෙස්පොන්ස් එකනම් හොදටම ස්මූත්.සතියකට පස්සෙ අද ස්ටාර්ට් කරා එතකොට හොදටම තේරෙනව වෙනස :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෙප් දුන්න සුදු අයියාට මාගේ හදපිරි මෙව්වා එක.. පොල් ලෙල්ලක් බැදගෙන ආයේ එනකං ඔබට ආයුබෝවං..
    නැන්දාට රස ඒවා විකුණන මල්ලි.. මා උඹව අදුර ගතිමි..! ඉස්තුති
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සින්හලු මන් අර ජෙනුයින් ස්පාක‍් ප්ල්ග් ගැන හැහුව :) මගෙ බයික් එකට එන ජාතියෙ එකක් 1400ක් වෙනවලු :shocked: එන සතියෙවත් 4රම දාන්න කියල බැලුවෙ :dull:

    කාබ් බැලන්ස් කරාට පස්සෙ තොට්ල් රෙස්පොන්ස් එකනම් හොදටම ස්මූත්.සතියකට පස්සෙ අද ස්ටාර්ට් කරා එතකොට හොදටම තේරෙනව වෙනස :)

    plug එකේ නම්බර් එක මොකක්ද බන්.NGK එකක්ද? Denso එකක්ද ?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රෙප් දුන්න සුදු අයියාට මාගේ හදපිරි මෙව්වා එක.. පොල් ලෙල්ලක් බැදගෙන ආයේ එනකං ඔබට ආයුබෝවං..
    නැන්දාට රස ඒවා විකුණන මල්ලි.. මා උඹව අදුර ගතිමි..! ඉස්තුති

    ඔය රසේවා සීන් එක මොකක්ද බං.. :baffled:
    මං තාම හොයනවා.. :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    plug එකේ නම්බර් එක මොකක්ද බන්.NGK එකක්ද? Denso එකක්ද ?

    මගෙ එකට එන්නෙ මෙන්න මේ ප්ල්ග් එක මචන්.එහෙන දාල ඇවිත් තිබ්බෙත් ඕක හැබැයි ඒවනම් හද්ද පරනයි :( NGK ඒජන්ට් තමා මේ ගොල්ලො. එන සතියෙවත් 4රම දාන්න කියල බන් බැලුවෙ :oo::oo:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Pulsar එකක් නැත discover 125M එකක් ඇත එත් Pulsar වලට ඇති ආසාව නිසා මමත් ඔන්න join උනා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගෙ එකට එන්නෙ මෙන්න මේ ප්ල්ග් එක මචන්.එහෙන දාල ඇවිත් තිබ්බෙත් ඕක හැබැයි ඒවනම් හද්ද පරනයි :( NGK ඒජන්ට් තමා මේ ගොල්ලො. එන සතියෙවත් 4රම දාන්න කියල බන් බැලුවෙ :oo::oo:

    ඔව් DSL තමා ලංකාවේ ඒජන්ට්.අපේ ෂොප් එකට දාන්නෙත් එයාලම තමා.
    උඹ බොක්ස් එකේ DSL ස්ටිකර් එක තියෙනවද බලලා ගනින්.මතක් කරලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් DSL තමා ලංකාවේ ඒජන්ට්.අපේ ෂොප් එකට දාන්නෙත් එයාලම තමා.
    උඹ බොක්ස් එකේ DSL ස්ටිකර් එක තියෙනවද බලලා ගනින්.මතක් කරලා

    මන් අද ශොප් එකටම ගොහින් ගත්ත :yes: ස්ටිකර් එක තියෙනව මචන්.මේ තියෙන්නෙ ගෙනාපු 4ර.එකක් 1378ක් :dull: අද හයි කොලා.හොදයි අවුලක් නෑ :)

    29pyx6v.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක :)

    මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm :) 6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම

    sypac6.jpg

    මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක :P

    126cu3s.jpg

    මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා :)

    2s8r1ip.jpg

    මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.

    fld0s4.jpg

    28wo3th.jpg

    මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි :rolleyes:

    312thfn.jpg

    ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.

    ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.

    ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක
    ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.

    කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ :)

    :love::love: Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව :love::love:

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලනේ කුකුලෝ..:yes: කාබ් වලට අතගහන එකනම් මාත් කරන්නෙ නෑ. මගෙ එකේ කාබ් එකේ ගානට තියන්න මාර කට්ටක් කන්න ඕනේ... එල. තෙල් කීයක් වැඩද කියපන්.:cool: