සින්හලු මන් අර ජෙනුයින් ස්පාක් ප්ල්ග් ගැන හැහුවමගෙ බයික් එකට එන ජාතියෙ එකක් 1400ක් වෙනවලු
එන සතියෙවත් 4රම දාන්න කියල බැලුවෙ
කාබ් බැලන්ස් කරාට පස්සෙ තොට්ල් රෙස්පොන්ස් එකනම් හොදටම ස්මූත්.සතියකට පස්සෙ අද ස්ටාර්ට් කරා එතකොට හොදටම තේරෙනව වෙනස![]()
රෙප් දුන්න සුදු අයියාට මාගේ හදපිරි මෙව්වා එක.. පොල් ලෙල්ලක් බැදගෙන ආයේ එනකං ඔබට ආයුබෝවං..
නැන්දාට රස ඒවා විකුණන මල්ලි.. මා උඹව අදුර ගතිමි..! ඉස්තුති


plug එකේ නම්බර් එක මොකක්ද බන්.NGK එකක්ද? Denso එකක්ද ?
NGK ඒජන්ට් තමා මේ ගොල්ලො. එන සතියෙවත් 4රම දාන්න කියල බන් බැලුවෙ 

මගෙ එකට එන්නෙ මෙන්න මේ ප්ල්ග් එක මචන්.එහෙන දාල ඇවිත් තිබ්බෙත් ඕක හැබැයි ඒවනම් හද්ද පරනයිNGK ඒජන්ට් තමා මේ ගොල්ලො. එන සතියෙවත් 4රම දාන්න කියල බන් බැලුවෙ
![]()
ah kukulani huga davasakin



ඔව් DSL තමා ලංකාවේ ඒජන්ට්.අපේ ෂොප් එකට දාන්නෙත් එයාලම තමා.
උඹ බොක්ස් එකේ DSL ස්ටිකර් එක තියෙනවද බලලා ගනින්.මතක් කරලා
ස්ටිකර් එක තියෙනව මචන්.මේ තියෙන්නෙ ගෙනාපු 4ර.එකක් 1378ක්
අද හයි කොලා.හොදයි අවුලක් නෑ 
මෙතන මොකද වෙන්නේ?![]()







6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම





Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව 

කාබ් වලට අතගහන එකනම් මාත් කරන්නෙ නෑ. මගෙ එකේ කාබ් එකේ ගානට තියන්න මාර කට්ටක් කන්න ඕනේ... එල. තෙල් කීයක් වැඩද කියපන්.