ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ නම් සුපිරිම පොරක් බං :yes:

    මට මගේ පල්සර් 150 කාර්බ් එක ටියුන් කරගන්න බැරුව ඉන්නවා :oo::baffled::dull:

    ඒත් උඹ..
    ඕන කරන දේවල් උඹම හදාගෙන... :nerd:
    සිලින්ඩර හතරක එන්ජින් කාර්බ් එකක් බැලන්ස් කරලා ගේමක් නෑ වගේ :)

    අදහන්න වටින පොරක්
    :yes:

    එල මචෝ :D:D:D

    හීරෝ කුකුලා හිටපු හැටියට මෙහෙම කරන එකට පට්ට සතුටුයි..:yes:
     
    • Like
    Reactions: agrmrs

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හීරෝ කුකුලා හිටපු හැටියට මෙහෙම කරන එකට පට්ට සතුටුයි..:yes:

    ඇයි බං ඌ ඉස්සර කොහොමද හිටියේ ? :nerd:

    හීරෝ කුකුළා කියන්නේ ඌට කියලා මම දන්නෙ අද :dull:

    මමත් ජාඩියක් ගන්න හිටියේ මේ කුකුළා මට ගොඩක් විස්තර හොයලා දුන්නා ඒ ගැන. :)

    හොඳ හිතක් තියන එල කොල්ලෙක් :)

    හොඳ වැඩ්ඩෙක් කියලා අද දැනගත්තා
    11.gif
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,642
    1
    10,917
    113
    ඇයි බං ඌ ඉස්සර කොහොමද හිටියේ ? :nerd:

    හීරෝ කුකුළා කියන්නේ ඌට කියලා මම දන්නෙ අද :dull:

    මමත් ජාඩියක් ගන්න හිටියේ මේ කුකුළා මට ගොඩක් විස්තර හොයලා දුන්නා ඒ ගැන. :)

    හොඳ හිතක් තියන එල කොල්ලෙක් :)

    හොඳ වැඩ්ඩෙක් කියලා අද දැනගත්තා
    11.gif

    සිරාවටම මාර හොඳ කොල්ලෙක්...:yes::yes::yes:
    මටත් මාරෙට විස්තර හොයලා දුන්නා....ඇත්තටම බොක්ක හොඳ කෙනෙක්....:)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ නම් සුපිරිම පොරක් බං :yes:මට මගේ පල්සර් 150 කාර්බ් එක ටියුන් කරගන්න බැරුව ඉන්නවා :oo::baffled::dull:ඒත් උඹ..ඕන කරන දේවල් උඹම හදාගෙන... :nerd:සිලින්ඩර හතරක එන්ජින් කාර්බ් එකක් බැලන්ස් කරලා ගේමක් නෑ වගේ :)අදහන්න වටින පොරක් :yes:එල මචෝ :D:D:D
    \
    තෑන්ක්ස් මචෝ :cool::cool:

    හීරෝ කුකුලා හිටපු හැටියට මෙහෙම කරන එකට පට්ට සතුටුයි..:yes:
    උබගෙ හෙල්ප් ඉතින් සෑහෙන්න වටිනව :yes::yes::cool::cool:

    කොටලු ජීවිතෙන් ඌ මිදුනා :yes::yes::yes:
    :angry::angry::angry:

    අඩේ හීරෝ කුකුලාස්.. කන්ග්රෑඩ්ස් ඇ..
    සුකා මල්ලි ඔන්න මන් කොට ගානකට™ රියල් සින්හල මැනෝමීටරයක් හැදුව :lol::lol:

    ඇයි බං ඌ ඉස්සර කොහොමද හිටියේ ? :nerd:හීරෝ කුකුළා කියන්නේ ඌට කියලා මම දන්නෙ අද :dull:මමත් ජාඩියක් ගන්න හිටියේ මේ කුකුළා මට ගොඩක් විස්තර හොයලා දුන්නා ඒ ගැන. :)හොඳ හිතක් තියන එල කොල්ලෙක් :)හොඳ වැඩ්ඩෙක් කියලා අද දැනගත්තා
    11.gif

    සිරාවටම මාර හොඳ කොල්ලෙක්...:yes::yes::yes:මටත් මාරෙට විස්තර හොයලා දුන්නා....ඇත්තටම බොක්ක හොඳ කෙනෙක්....:)

    එල එල මචන් පුලු පුලුවන් විදිහට දෙන්නටම උදව් කරන්න හම්බුන එක ගැන සතුටුයි :):cool:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    ravi ayya hadapu manometer ekata hondama upades dunne mama:yes: palaweniyenma upades dunneth mama:yes: eath ravi ayya mata thanks karala na:no: ravi ayyata hena gasewaaaaa....:dull::(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;20366685 said:
    යකෝ අපේ හීජේ (හීරෝ ජේඩ්) කොලුවා හෙන වැඩකාරයනේ බලං ගියාම හිටං ....පට්ට ඈ......
    :love::love: තෑන්ක්ස් බ්‍රෝ :cool::cool:

    :yes::yes: කොටලු මොඩල් එකෙන් මිදුනා විතරයි පොර වැඩකරු වෙලා.....!! :cool::cool:
    තෑන්ක්ස් බ්‍රෝ :cool: සුදු අයිය කවද ඉතින් කාබ් හතරක් එකට තියල බැලන්ස් කොරන්නද :( කලු කැත ටකරන් පෙට්ටිය උඩම ජීවිතේ නාකි උනා දන්නෙම නෑ :(:( පෙර කල පින් පවු තමා :(
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :love::love: තෑන්ක්ස් බ්‍රෝ :cool::cool:


    තෑන්ක්ස් බ්‍රෝ :cool: සුදු අයිය කවද ඉතින් කාබ් හතරක් එකට තියල බැලන්ස් කොරන්නද :( කලු කැත ටකරන් පෙට්ටිය උඩම ජීවිතේ නාකි උනා දන්නෙම නෑ :(:( පෙර කල පින් පවු තමා :(

    :eek::eek::eek::eek::(:(:(:(:(