උඹ නම් සුපිරිම පොරක් බං
මට මගේ පල්සර් 150 කාර්බ් එක ටියුන් කරගන්න බැරුව ඉන්නවා
ඒත් උඹ..
ඕන කරන දේවල් උඹම හදාගෙන...
සිලින්ඩර හතරක එන්ජින් කාර්බ් එකක් බැලන්ස් කරලා ගේමක් නෑ වගේ
අදහන්න වටින පොරක්
එල මචෝ![]()
හීරෝ කුකුලා හිටපු හැටියට මෙහෙම කරන එකට පට්ට සතුටුයි..















