සිරාවට. උට වැඩිකල් නොයා තේරෙයි ඕක. බැලූ බැල්මෙන්ම තේරෙනවා කොස්ට් එක අඩු කරන්න හදපු මළදානයක් කියලා
මමත් ඕක ගිහිල්ලා බැලුවා බං... ගන්න නෙමෙයි.. හැමෝම කියන නිසා... ඈතින් බලනකොට නම් ප්ට්ට ලුකින්.. ඒත් ලඟට බලනකොට අජපල්... ඉන්දියන් මේඩ් නේ... පරන ඇල්ටෝ ඔයිට වඩා හොඳයි සෑහෙන්න..

. කියන තරම් කොලිටියක් නෑ. අමු හිඟන ලදරමක්. පෙනුමට රැවටිලා 22ක් දෙනව මිනිස්සු. ඔය ගත්ත එකත් පෙනුමටනෙ රැවටිල තියෙන්නේ. වෙසල් එක වගේ පෙනුමයි, ඩිජිටල් මීටරෙයි 


අජීවී වස්තු උනාට අපි වාහනේට හොදට සලකනව නම් අනිත් පැත්තට වාහනේ අපිට ඒකේ හොද ප්රතිලාභ දෙනවා.
ඒකයි සිද්දිය... 

