වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට. උට වැඩිකල් නොයා තේරෙයි ඕක. බැලූ බැල්මෙන්ම තේරෙනවා කොස්ට් එක අඩු කරන්න හදපු මළදානයක් කියලා

    මමත් ඕක ගිහිල්ලා බැලුවා බං... ගන්න නෙමෙයි.. හැමෝම කියන නිසා... ඈතින් බලනකොට නම් ප්ට්ට ලුකින්.. ඒත් ලඟට බලනකොට අජපල්... ඉන්දියන් මේඩ් නේ... පරන ඇල්ටෝ ඔයිට වඩා හොඳයි සෑහෙන්න.. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් ඕක ගිහිල්ලා බැලුවා බං... ගන්න නෙමෙයි.. හැමෝම කියන නිසා... ඈතින් බලනකොට නම් ප්ට්ට ලුකින්.. ඒත් ලඟට බලනකොට අජපල්... ඉන්දියන් මේඩ් නේ... පරන ඇල්ටෝ ඔයිට වඩා හොඳයි සෑහෙන්න.. :yes:

    පරණ ඇල්ටෝ ගොඩක් හොඳයි.:yes:
    මමත් ෆොටෝස් වලින් තමා දැක්කෙ හැබැයි :dull:. කියන තරම් කොලිටියක් නෑ. අමු හිඟන ලදරමක්. පෙනුමට රැවටිලා 22ක් දෙනව මිනිස්සු. ඔය ගත්ත එකත් පෙනුමටනෙ රැවටිල තියෙන්නේ. වෙසල් එක වගේ පෙනුමයි, ඩිජිටල් මීටරෙයි :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරණ ඇල්ටෝ ගොඩක් හොඳයි.:yes:
    මමත් ෆොටෝස් වලින් තමා දැක්කෙ හැබැයි :dull:. කියන තරම් කොලිටියක් නෑ. අමු හිඟන ලදරමක්. පෙනුමට රැවටිලා 22ක් දෙනව මිනිස්සු. ඔය ගත්ත එකත් පෙනුමටනෙ රැවටිල තියෙන්නේ. වෙසල් එක වගේ පෙනුමයි, ඩිජිටල් මීටරෙයි :lol::lol:

    ඒක විකාර මීටරයක් බං... ඒක දිහා බලනකොට මෝල් වෙනවා... ඊට හොඳයි කටු තිබ්බ නම්... අර මල ඉලව් බ්ලූටූත් සෙට් එකක් දාලා තියෙනවා ලොකුවට පේන්න.. මම එලවලා බැලුවේ නම් නෑ.. ඒත් ඩිසයින් එක දැක්කහම පේනවා ෆූල් බම්පි රයිඩ් එකක් කියලා...
    වෙන රටවල් වල හදන එක සමහරවිට හොඳ ඇති... මේක නම් චාටර්... වැඩිය ඕනේ නෑ.. ජපන් ස්විෆ්ට් එකයි ඉන්දියන් ස්විෆ්ට් එකයි බලපං.. ඉන්දියන් එක තනිකර ලදරමක්නේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    උඹලාගේ වචන අපරාදේ බං ඒ ත්‍රෙඩ් එකේ... මම ඒක මුලින් බලනකොටම තේරුනා... වචනයක් දෙකක් කොටන්න හදලත් නිකං හිටියේ ඒකයි... මිනිස්සුන්ට තේරෙන්නම ඕනේ බං සමහර දේවල්... කොච්චර කිව්වත් වැඩක් නෑ...

    උන් හිතාගෙන ඉන්නෙ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තට අපි ඉරිසියාවෙ පැලෙනව කියල බන්.

    වාහනයක් ගන්න එකෙක් එතන අමු කෙප්පවලට රැවටෙයි කියල හිතල ඇත්තටම ඒකේ විස්තර ටික කිව්වාම හිතන්නේ අපි ඒ කාර් එක දෙකේ කොලේට දාන්න ඕනවට කියනව කියල :dull: කියනව ඒවා දැනගෙනලු ගත්තෙ :dull: ඉතිං අපි මෙව්වා කියන්නෙ වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට මිසක් උඹලට නෙමෙයි කියල කොච්චර කිව්වත් ආයෙ ආයෙ අහනව අපි ඒ විදිහෙ වාහනයක් ගත්තාම උඹට මොකද ලු :oo:

    අනේ මන්ද. හැබැයි ඔයවගේ වාහනයක් ලක්ෂ 22 ක් දීල ගන්නෙ කොයි වගේ උදවියද කියල ඒ ත්‍රෙඩ් එකෙන් තේරුණා.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක විකාර මීටරයක් බං... ඒක දිහා බලනකොට මෝල් වෙනවා... ඊට හොඳයි කටු තිබ්බ නම්... අර මල ඉලව් බ්ලූටූත් සෙට් එකක් දාලා තියෙනවා ලොකුවට පේන්න.. මම එලවලා බැලුවේ නම් නෑ.. ඒත් ඩිසයින් එක දැක්කහම පේනවා ෆූල් බම්පි රයිඩ් එකක් කියලා...
    වෙන රටවල් වල හදන එක සමහරවිට හොඳ ඇති... මේක නම් චාටර්... වැඩිය ඕනේ නෑ.. ජපන් ස්විෆ්ට් එකයි ඉන්දියන් ස්විෆ්ට් එකයි බලපං.. ඉන්දියන් එක තනිකර ලදරමක්නේ...

    මිනිස්සුන්ගෙ ඇහැ රවට්ටල ඇඟේ ගහන්න හදපු මගුලක්. අනික ඔය ලදරම් වලින් ඉන්දියන් කාරය අපේ සල්ලි අදිනව ඇදිල්ලක් ලොවෙත් නැති වෙන්න. මට ඒකටයි ගොඩක්ම දුක.:dull: මෙච්චර පැහැදිලිව ජාරාවක්ය කියල පේද්දි ඕක ගන්න බූරු හැත්ත නම් මකබෑවිලා ගියත් කමක් නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    උන් හිතාගෙන ඉන්නෙ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තට අපි ඉරිසියාවෙ පැලෙනව කියල බන්.

    වාහනයක් ගන්න එකෙක් එතන අමු කෙප්පවලට රැවටෙයි කියල හිතල ඇත්තටම ඒකේ විස්තර ටික කිව්වාම හිතන්නේ අපි ඒ කාර් එක දෙකේ කොලේට දාන්න ඕනවට කියනව කියල :dull: කියනව ඒවා දැනගෙනලු ගත්තෙ :dull: ඉතිං අපි මෙව්වා කියන්නෙ වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට මිසක් උඹලට නෙමෙයි කියල කොච්චර කිව්වත් ආයෙ ආයෙ අහනව අපි ඒ විදිහෙ වාහනයක් ගත්තාම උඹට මොකද ලු :oo:

    අනේ මන්ද. හැබැයි ඔයවගේ වාහනයක් ලක්ෂ 22 ක් දීල ගන්නෙ කොයි වගේ උදවියද කියල ඒ ත්‍රෙඩ් එකෙන් තේරුණා.

    බ්‍රෑන්ඩ් නිව් කියල ඕකෙ මොකට ආඩම්බර වෙන්නද බං? ඔප්ෂන්ස් කියල මොනවද තියෙන්නේ? බ්‍රෑන්ඩ් නිව් වෙච්ච පළියට ඔහොම ජරවක් ගන්න එක සාදාරන නෑ බන්. අඩු තරමෙ පවර් මිරර්ස් වත් නෑනේ. පවර් මිරර්ස් කියන්නෙ අද වාහන වල බේසික් ඔප්ෂන් එකක්. ඕනම වාහනේක එනවා. අඩු තරමෙ අර ඇල්ටෝ එකේ එහෙම ඇතුලෙන් පොඩි කෝටු කෑල්ලක් වගේ එකක් එනවා කණ්නාඩිය හරවන්න. ඔය ලබ්බ 22ක් දීල ගන්න එකාව අංගොඩ ගෙනිහින් චැක් කොරවන්න ඕන ඉස්සෙල්ලම. ලංකාවෙ මිනිස්සුන්ගෙ බුද්ධිය තමයි ඉතින් ඔය ප්‍රදර්ශනය වෙන්නේ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනිස්සුන්ගෙ ඇහැ රවට්ටල ඇඟේ ගහන්න හදපු මගුලක්. අනික ඔය ලදරම් වලින් ඉන්දියන් කාරය අපේ සල්ලි අදිනව ඇදිල්ලක් ලොවෙත් නැති වෙන්න. මට ඒකටයි ගොඩක්ම දුක.:dull: මෙච්චර පැහැදිලිව ජාරාවක්ය කියල පේද්දි ඕක ගන්න බූරු හැත්ත නම් මකබෑවිලා ගියත් කමක් නෑ

    මොකක්ද බන් ඔය ත්‍රෙඩ් එක.. මං දැක්කෙ නෑනේ..:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම unsubscribe කලා බන් ඒක.
    වැඩක් නෑ ඒක.
    වෙන එකෙක් ඔය වලේ නොවැටුනොත් ඇති.:dull:

    නුවනක්කාරයෝ 100 ක් එක්ක කතා කරලා දිනුවත් එක මෝඩයෙක් එක්ක කතා කරලා දින්න බෑලුනේ. මිනිහා හෙන පොරත්වයකින් ඉන්න පුද්ගලයෙක් ඔය වගේ අය එක්ක කතා කරලා වැඩක් නැ. කියන්නෙත් පට්ට මෝඩ කතානේ.
    හැබැයි මිනිහට ඕනි මිනිහා වැටුන ලිදටම පුලුවන් තරම් පිරිසක් ඇද ගන්න. ඒකනේ තව ත්‍රෙඩ් දාගෙන දගලන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමෝ... මම වාහන හදන බුව ලඟට එනවා LN166 එකක්... 425,000 කට එහා දුවලා තිබ්බා... තාම ඇන්ජිමට අතවත් තියලා නෑ කිව්වා... බබා වගේ වැඩ.... හැබැයි ඌ ගානට වෙලාවට සර්විස් එක කරනවලු... :cool:

    වාහනයක් හරියට නඩත්තු කරනව නම් වාහනේ කවදාවත් වාතයක් වෙන්නෙ නෑ. :D අජීවී වස්තු උනාට අපි වාහනේට හොදට සලකනව නම් අනිත් පැත්තට වාහනේ අපිට ඒකේ හොද ප්‍රතිලාභ දෙනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නුවනක්කාරයෝ 100 ක් එක්ක කතා කරලා දිනුවත් එක මෝඩයෙක් එක්ක කතා කරලා දින්න බෑලුනේ. මිනිහා හෙන පොරත්වයකින් ඉන්න පුද්ගලයෙක් ඔය වගේ අය එක්ක කතා කරලා වැඩක් නැ. කියන්නෙත් පට්ට මෝඩ කතානේ.
    හැබැයි මිනිහට ඕනි මිනිහා වැටුන ලිදටම පුලුවන් තරම් පිරිසක් ඇද ගන්න. ඒකනේ තව ත්‍රෙඩ් දාගෙන දගලන්නේ.

    ඌ තාම දන්නෑ ඌ වලේ කියල :rofl: ඒකයි සිද්දිය... :yes:
    කොහොමත් ඔලුවෙන් ඉන්න චරිතයක් :dull:
    කියන්නෙ නම් ලොවෙත් නැති මෝඩ කතා තමා :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    ඒකනේ තව ත්‍රෙඩ් දාගෙන දගලන්නේ.

    ත්‍රෙඩ් දැම්මත් කමක් නෑ, ඒත් මුසාවාද තමා නරක
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ තාම දන්නෑ ඌ වලේ කියල :rofl: ඒකයි සිද්දිය... :yes:
    කොහොමත් ඔලුවෙන් ඉන්න චරිතයක් :dull:
    කියන්නෙ නම් ලොවෙත් නැති මෝඩ කතා තමා :lol:

    :lol: කියලා වැඩක් නෑ. ඒක ලීස් කරලා අරගෙන නම් පවු වැඩේ. ගෙවලා ඉවර වෙනකොට කීයක් වෙයිද :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් දැම්මත් කමක් නෑ, ඒත් මුසාවාද තමා නරක

    පොරට ඕනි ඕක ජනප්‍රිය වාහනයක් කරන්න. අමාරුවෙන් වාහනයක් ගන්න සල්ලි එකතු කරගත්තු කොල්ලෙක් අමාරුවේ වැටුනොත් පව්ත:dull: මූ දැනටම මේකට ත්‍රෙඩ් තුනක් දාලා :baffled:
    Renault KWID 2016 (Official Thread)
    Exterior - Renault Kwid Sri Lanka
    Renault KWID 2016 (Brand New Review)
    තවත් දානවලු :P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    7-inch-Android-1080P-Video-HD-Touch-Screen-radio-Single-1-font-b-Din-b-font.jpg

    me wage player ekak kiyak wenawada ban
    2din gahanna hole ekak na ekai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    පොරට ඕනි ඕක ජනප්‍රිය වාහනයක් කරන්න. අමාරුවෙන් වාහනයක් ගන්න සල්ලි එකතු කරගත්තු කොල්ලෙක් අමාරුවේ වැටුනොත් පව්
    තවත් දානවලු :P

    ඕක කොහොමත් ජනප්‍රිය නම් වෙයි බන් මේක ලංකාවනේ, ගොඩක් උදවිය එළකිරි ඔටෝලංකා ෆෝරම් වල නෑනේ :dull:

    ඒ කොහොම වෙතත් අර ඔෆීෂියල් ත්‍රෙඩ් එක කියෝන කෙනෙක්නම් ගන්නෙ නෑ ඕක කොහොමත් :yes: ඒ අතින් ඌ ඒ ත්‍රෙඩ් එක දාපු එක හොඳයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol: කියලා වැඩක් නෑ. ඒක ලීස් කරලා අරගෙන නම් පවු වැඩේ. ගෙවලා ඉවර වෙනකොට කීයක් වෙයිද :dull::dull:

    ලීස් තමා :yes: අතින් 6.50යි. ඉතුරු ටික ලීස්. ණය ගෙවන එකයි දැන් ඉතින් :lol:. අපරාදෙ දුක් මහන්සීන් හම්බකරන එක.:dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොරට ඕනි ඕක ජනප්‍රිය වාහනයක් කරන්න. අමාරුවෙන් වාහනයක් ගන්න සල්ලි එකතු කරගත්තු කොල්ලෙක් අමාරුවේ වැටුනොත් පව්ත:dull: මූ දැනටම මේකට ත්‍රෙඩ් තුනක් දාලා :baffled:
    Renault KWID 2016 (Official Thread)
    Exterior - Renault Kwid Sri Lanka
    Renault KWID 2016 (Brand New Review)
    තවත් දානවලු :P

    ඒකනෙ. ඔක්කොම කියල එකක් දැම්මනම් ඉවරයිනෙ. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක කොහොමත් ජනප්‍රිය නම් වෙයි බන් මේක ලංකාවනේ, ගොඩක් උදවිය එළකිරි ඔටෝලංකා ෆෝරම් වල නෑනේ :dull:

    ඒ කොහොම වෙතත් අර ඔෆීෂියල් ත්‍රෙඩ් එක කියෝන කෙනෙක්නම් ගන්නෙ නෑ ඕක කොහොමත් :yes: ඒ අතින් ඌ ඒ ත්‍රෙඩ් එක දාපු එක හොඳයි

    :lol::lol::yes::yes::yes:
     
    Status
    Not open for further replies.