![]()
me wage player ekak kiyak wenawada ban
2din gahanna hole ekak na ekai
ebay wage balahanko

![]()
me wage player ekak kiyak wenawada ban
2din gahanna hole ekak na ekai

ලීස් තමාඅතින් 6.50යි. ඉතුරු ටික ලීස්. ණය ගෙවන එකයි දැන් ඉතින්
. අපරාදෙ දුක් මහන්සීන් හම්බකරන එක.
![]()
මුන් නං පව් බංme wage player ekak kiyak wenawada ban
2din gahanna hole ekak na ekai
කාර් එක මොකද්ද බන්? ඩෑෂ්බෝඩ් Facia එකක් ගහන්න බැරිද 2DIN?
ebay wage balahanko![]()
nisan n16n ekak ban
සෙකන්ඩ් හෑන්ඩ් හරි හොඳ ජපන් වාහනයක් පදින එකෙක් දන්නව බන් වෙනස.නුවනක්කාරයෝ 100 ක් එක්ක කතා කරලා දිනුවත් එක මෝඩයෙක් එක්ක කතා කරලා දින්න බෑලුනේ. මිනිහා හෙන පොරත්වයකින් ඉන්න පුද්ගලයෙක් ඔය වගේ අය එක්ක කතා කරලා වැඩක් නැ. කියන්නෙත් පට්ට මෝඩ කතානේ.
හැබැයි මිනිහට ඕනි මිනිහා වැටුන ලිදටම පුලුවන් තරම් පිරිසක් ඇද ගන්න. ඒකනේ තව ත්‍රෙඩ් දාගෙන දගලන්නේ.


මේ කෑල්ල ලංකාවෙන් හොයා ගන්න බැරිවෙයිද? ගෙන්නගන්න ගියොත් ගණන් නේ
http://www.ebay.com/itm/NEW-Afterma...fe4315f&pid=100033&rk=1&rkt=8&sd=391489943723
https://www.facebook.com/autoparts77.malaysia/photos/?tab=album&album_id=549619648491155






. fenders එහෙම කොච්චර අමාරුද හොයාගන්න මේවට 
එහෙම දෙයක් නෑ මචං. ජපන් එන්ජිමක් එහෙම සව්ත්තු වෙන්නෙ නෑ. ගෙවෙනකන් දුවන්න පුලුවන්. 200000 කියන්නේ පැටුල් නම් තවම එන්ජින් එක තරුණයි. ටයිමින් බෙල්ට් එක බලව ගන්න.

ලක්ෂ 4ක් පැන්න ලේලන්ඩ් එන්ජිමකුත් තවම තරුණයි.....!! 

මමත් ඕක ගිහිල්ලා බැලුවා බං... ගන්න නෙමෙයි.. හැමෝම කියන නිසා... ඈතින් බලනකොට නම් ප්ට්ට ලුකින්.. ඒත් ලඟට බලනකොට අජපල්... ඉන්දියන් මේඩ් නේ... පරන ඇල්ටෝ ඔයිට වඩා හොඳයි සෑහෙන්න..![]()

මැරුවත් ලේලන්ඩ් ඇර වෙනත් ඉන්දියන් වාහනයක් නොපතමි.....!! 

මැරුවත් ලේලන්ඩ් ඇර වෙනත් ඉන්දියන් වාහනයක් නොපතමි.....!!
![]()

ලේලන්ඩ් කියන්නේ වාහනයක් නෙමෙයිනේ සහෝ.... යකඩ තහඩු ගහපු පෙට්ටියක්නේ...![]()

තෝව කොටියම කාපිය..... !! 

ලේලන්ඩ් කියන්නේ වාහනයක් නෙමෙයිනේ සහෝ.... යකඩ තහඩු ගහපු පෙට්ටියක්නේ...![]()



සිංහලු මේකයි වැඩේ . මගේ FB13 යේ එන්ජිම මිස් කරනවා. ගොඩක්ම තියෙන්නේ 1 , 2 ගියර් වලදී. බාසෙක්ට පෙන්නුවා පොර ස්පාර්ක් බලලා කිව්වා ඒවා අවුලක් නැහැ කියලා . මොකක් වෙන්න ඇද්ද ලෙඩේ. හැබැයි වෙලාවකට දැනෙනවා 1 ගියර් එකෙන් 2 ට මාරු කරලා ඇක්සලේට් කරද්දී තෙල් එන්ජිමට එන්නේ නැති ගතියක්. ආපහු පාගන්න ඕන. එතකොට වාහනේ ගැස්සෙනවා. මේක විතරයි බං ලෙඩකට තියෙන්නේ රට වටේම දුවලා තියෙනවා කවදාවත් මග අතරමං කරලා නැහැ