වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    7-inch-Android-1080P-Video-HD-Touch-Screen-radio-Single-1-font-b-Din-b-font.jpg

    me wage player ekak kiyak wenawada ban
    2din gahanna hole ekak na ekai

    ebay wage balahanko :oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    me wage player ekak kiyak wenawada ban
    2din gahanna hole ekak na ekai

    කාර් එක මොකද්ද බන්? ඩෑෂ්බෝඩ් Facia එකක් ගහන්න බැරිද 2DIN?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නුවනක්කාරයෝ 100 ක් එක්ක කතා කරලා දිනුවත් එක මෝඩයෙක් එක්ක කතා කරලා දින්න බෑලුනේ. මිනිහා හෙන පොරත්වයකින් ඉන්න පුද්ගලයෙක් ඔය වගේ අය එක්ක කතා කරලා වැඩක් නැ. කියන්නෙත් පට්ට මෝඩ කතානේ.
    හැබැයි මිනිහට ඕනි මිනිහා වැටුන ලිදටම පුලුවන් තරම් පිරිසක් ඇද ගන්න. ඒකනේ තව ත්‍රෙඩ් දාගෙන දගලන්නේ.
    සෙකන්ඩ් හෑන්ඩ් හරි හොඳ ජපන් වාහනයක් පදින එකෙක් දන්නව බන් වෙනස.:P
    සමහර උන්ට පුදුම ෆෝබියාවක් තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් ගන්න. ඉතින් කරන්නෙ අඩුවට තියෙන ඉන්දියන් හරි චයින හරි එකක් අරන් ගුන ගයනවා, මාස 6 යනකොට කරපු ගොන්කම තේරෙනවා බහුතරයකට. කරන්න දෙයක් නැතිම උන් තමයි දිගටම තියාගන්නෙ.:baffled:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    නෙද්දකින් විතරක් :angry::angry::angry::angry::angry:
    හැබැයි මේක ආපහු restore කරන්න පුළුවන්. එකෙක් බොඩිකිට් එකක් ගහල තිබ්බ බොඩිය කපලා :angry::angry:. fenders එහෙම කොච්චර අමාරුද හොයාගන්න මේවට :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම දෙයක් නෑ මචං. ජපන් එන්ජිමක් එහෙම සව්ත්තු වෙන්නෙ නෑ. ගෙවෙනකන් දුවන්න පුලුවන්. 200000 කියන්නේ පැටුල් නම් තවම එන්ජින් එක තරුණයි. ටයිමින් බෙල්ට් එක බලව ගන්න.

    :rolleyes::rolleyes: ලක්ෂ 4ක් පැන්න ලේලන්ඩ් එන්ජිමකුත් තවම තරුණයි.....!! :love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් ඕක ගිහිල්ලා බැලුවා බං... ගන්න නෙමෙයි.. හැමෝම කියන නිසා... ඈතින් බලනකොට නම් ප්ට්ට ලුකින්.. ඒත් ලඟට බලනකොට අජපල්... ඉන්දියන් මේඩ් නේ... පරන ඇල්ටෝ ඔයිට වඩා හොඳයි සෑහෙන්න.. :yes:

    :baffled::baffled: මැරුවත් ලේලන්ඩ් ඇර වෙනත් ඉන්දියන් වාහනයක් නොපතමි.....!! :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled::baffled: මැරුවත් ලේලන්ඩ් ඇර වෙනත් ඉන්දියන් වාහනයක් නොපතමි.....!! :yes::yes:

    ලේලන්ඩ් කියන්නේ වාහනයක් නෙමෙයිනේ සහෝ.... යකඩ තහඩු ගහපු පෙට්ටියක්නේ... :dull:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    සිංහලු මේකයි වැඩේ . මගේ FB13 යේ එන්ජිම මිස් කරනවා. ගොඩක්ම තියෙන්නේ 1 , 2 ගියර් වලදී. බාසෙක්ට පෙන්නුවා පොර ස්පාර්ක් බලලා කිව්වා ඒවා අවුලක් නැහැ කියලා . මොකක් වෙන්න ඇද්ද ලෙඩේ. හැබැයි වෙලාවකට දැනෙනවා 1 ගියර් එකෙන් 2 ට මාරු කරලා ඇක්සලේට් කරද්දී තෙල් එන්ජිමට එන්නේ නැති ගතියක්. ආපහු පාගන්න ඕන. එතකොට වාහනේ ගැස්සෙනවා. මේක විතරයි බං ලෙඩකට තියෙන්නේ රට වටේම දුවලා තියෙනවා කවදාවත් මග අතරමං කරලා නැහැ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිංහලු මේකයි වැඩේ . මගේ FB13 යේ එන්ජිම මිස් කරනවා. ගොඩක්ම තියෙන්නේ 1 , 2 ගියර් වලදී. බාසෙක්ට පෙන්නුවා පොර ස්පාර්ක් බලලා කිව්වා ඒවා අවුලක් නැහැ කියලා . මොකක් වෙන්න ඇද්ද ලෙඩේ. හැබැයි වෙලාවකට දැනෙනවා 1 ගියර් එකෙන් 2 ට මාරු කරලා ඇක්සලේට් කරද්දී තෙල් එන්ජිමට එන්නේ නැති ගතියක්. ආපහු පාගන්න ඕන. එතකොට වාහනේ ගැස්සෙනවා. මේක විතරයි බං ලෙඩකට තියෙන්නේ රට වටේම දුවලා තියෙනවා කවදාවත් මග අතරමං කරලා නැහැ

    ඉග්නිශන් කොයිල් එකේ අවුලක්ද දන්නේ නෑ... ස්පාර්ක් එක නිකං ඇස් දෙකෙන් බලලද චෙක් කරෙ ?
     
    Status
    Not open for further replies.