ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පැතුම් බැදලා කියහන්කෝ අද

    තව කුකුලෙක් අමාරුවේ වැටුනා

    හප්පට...:shocked:

    සුභ පැතුම් ජන්තු මාමෙ..!!:D:D:D

    ජන්තු කුකුලාස්..
    සුබ පැතුම්ස්....

    ස්තුතියි කුකුලොහ්:)....විවාහ ගිවිස ගත්තා පමණයි තාම.:oo:.වෙඩින් ඒක ලබන අවුරුද්දේ...:baffled::rofl::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;20384840 said:
    ස්තුතියි කුකුලොහ්:)....විවාහ ගිවිස ගත්තා පමණයි තාම.:oo:.වෙඩින් ඒක ලබන අවුරුද්දේ...:baffled::rofl::rolleyes:

    අඩෝ මන් හිතුවෙ මුන් උබව ලිදේ දාන්න යනව කියල බොරුවට :shocked::shocked: එල එල මචන් මගෙන් උනුසුම් සුබ පැතුම් :):)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,543
    1
    10,788
    113
    ජන්තු අයියා;20384840 said:
    ස්තුතියි කුකුලොහ්:)....විවාහ ගිවිස ගත්තා පමණයි තාම.:oo:.වෙඩින් ඒක ලබන අවුරුද්දේ...:baffled::rofl::rolleyes:

    CONGRATULATIONS...!!!
    :):):)
     
    • Like
    Reactions: agrmrs

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;20384840 said:
    ස්තුතියි කුකුලොහ්:)....විවාහ ගිවිස ගත්තා පමණයි තාම.:oo:.වෙඩින් ඒක ලබන අවුරුද්දේ...:baffled::rofl::rolleyes:

    සුබ පැතුම් වේවා!!!!!!! :):):):):):):)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,543
    1
    10,788
    113
    ElaKiri Bajaj Pulsar... 07-08-2016 01:51 PM ඉග නෙරියේ රැලි බින්දේ ප්‍රිය ලදුනේ මන් විŞ
    :oo::oo::oo:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    Kenda tyres හොදයිද බන්?
    Votlye ඉස්සරහට දාන්න බැලුවෙ.
    තියෙන්නෙ ceat එකක්. ගද්දි තිබ්බ එක,

    20160626_105956.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kenda tyres හොදයිද බන්?
    Votlye ඉස්සරහට දාන්න බැලුවෙ.
    තියෙන්නෙ ceat එකක්. ගද්දි තිබ්බ එක,

    20160626_105956.jpg

    කෙන්ඩ එච්චර හොඳ අහලනම් නෑ මචෝ. තද වැඩී කියල තමා කියන්නේ. :dull:රැප් සීන් එකේ ඉන්න ටයර් එකක්ද කොහෙද.:baffled:
     
    • Like
    Reactions: agrmrs

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    කෙන්ඩ එච්චර හොඳ අහලනම් නෑ මචෝ. තද වැඩී කියල තමා කියන්නේ. :dull:රැප් සීන් එකේ ඉන්න ටයර් එකක්ද කොහෙද.:baffled:

    එහෙනම් dunlop එකක්ම හොයලා දාගත්ත නම් හොදයි නේ බන් :confused::confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් dunlop එකක්ම හොයලා දාගත්ත නම් හොදයි නේ බන් :confused::confused::confused:

    ඩන්ලොප් අවුලක් නෑ. අනිත් කුකුල්ලුත් මොකෝ කියන්නෙ බලන්නකෝ..
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    maxxa machan :love::love: issarahata ube ena size keeyada ? dunlop dammoth hodai neda macho ? man mage ekata damma trye ekanam hodatama hodai machan :yes::yes:

    Dunlop මෙහෙ නෑ බන් හොයාගන්න. Kenda තියෙන්වා ආය Timsun තියෙනව. Kenda තමයි ඒකෙනුත් හිතට ඇල්ලුවෙ.
    ඉස්සරහ තියෙන්නෙ 3.00 18 බන් දැනට, තව පොඩ්ඩක් මහත එකක් දාන්න බැලුවෙ