අඩෝ කොලවරිය උබ මේපාර ඇන්ටික් බඩු උස්සන්නද නැත්තම් අකුනු සන්නයකේ ගලවන්නද සෙට් වෙන්න හදන්නෙ .උබ අන්තර්ජාලයෙන් හොරකම් කරන්න තොරතුරු ගන්නෙ නෙහ් .තද තද බ්රෝ![]()

උඹල ඔක්කොම තැන් ටික මාක් කරලා දෙනව ගේමක් නැතුව, තව මාසෙන් බලපල්ලකො ඔක්කොම වලවූ ටිකට බඩු බනිස් 

මේක තනිකරම ලංකාවේ තියෙන පරණ වලවූ ටිකට ගේම දීල තියෙන වටින ඇන්ටික් බඩු ටික උස්සන්න ගහන ප්ලෑන් එකක්උඹල ඔක්කොම තැන් ටික මාක් කරලා දෙනව ගේමක් නැතුව, තව මාසෙන් බලපල්ලකො ඔක්කොම වලවූ ටිකට බඩු බනිස්
කොලවරියො උඹට වැහි නැති හෙන ගහනව බන් මේ කරන ජාතික අපරාද වලට![]()

ඔහොම කියන්නෙපා බන් 
මම උබට කලින් කිව්ව![]()

මට පෙන්නේ උඹල දෙන්නා පරණ බඩු වලට ඇරගන්න වගේ යන්නේ 

මට පෙන්නේ උඹල දෙන්නා පරණ බඩු වලට ඇරගන්න වගේ යන්නේ
![]()

හා හා ඇත්ත කියපන් දැන් ඩේටබේස් එකේ වලවු කියක් තියනවද ? උඹ කාමරේ තඩි ලංකා සිතියමක ඔක්කොම ෆොටෝ ටික පින් වලින් ගහල දැන් ප්ලෑන් කරනව නේද මොකේටද ඉස්සෙල්ලම වැඩේ දෙන්නේ කියල.ඔහොම කියන්නෙපා බන්
![]()

හා හා ඇත්ත කියපන් දැන් ඩේටබේස් එකේ වලවු කියක් තියනවද ? උඹ කාමරේ තඩි ලංකා සිතියමක ඔක්කොම ෆොටෝ ටික පින් වලින් ගහල දැන් ප්ලෑන් කරනව නේද මොකේටද ඉස්සෙල්ලම වැඩේ දෙන්නේ කියල.![]()

මම අකුණු සන්නායක කතාව කිවේ නෑඌ වෙන එකක් කිව්වනම් හරිනෙ මන් කියපු එකම කියන්නෙ![]()
බාගයයි ඉස්සුවෙ 
මම අකුණු සන්නායක කතාව කිවේ නෑබාගයයි ඉස්සුවෙ
![]()

ඌ වෙන එකක් කිව්වනම් හරිනෙ මන් කියපු එකම කියන්නෙ![]()

හා හා ඇත්ත කියපන් දැන් ඩේටබේස් එකේ වලවු කියක් තියනවද ? උඹ කාමරේ තඩි ලංකා සිතියමක ඔක්කොම ෆොටෝ ටික පින් වලින් ගහල දැන් ප්ලෑන් කරනව නේද මොකේටද ඉස්සෙල්ලම වැඩේ දෙන්නේ කියල.![]()

ගේම දීපුවට කතිර ගහල මාක් කරන තියෙන්නේ 

ඔය වයිට්වොකර් කාරයා දාපුවා බන්..ඌට තමා ඔහොම අසහන සීන් තියෙන්නේ 