වලව්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රෙඩ් එක දාපු එකාට ටැග් 5ක් දැම්මෑකි තව දෙකක් දාපං :baffled: :baffled:

    YEDzsUl.png

    :frown::frown::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ කොලවරිය උබ මේපාර ඇන්ටික් බඩු උස්සන්නද නැත්තම් අකුනු සන්නයකේ ගලවන්නද සෙට් වෙන්න හදන්නෙ .උබ අන්තර්ජාලයෙන් හොරකම් කරන්න තොරතුරු ගන්නෙ නෙහ් .තද තද බ්‍රෝ :lol::lol::lol:

    :P:P:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක තනිකරම ලංකාවේ තියෙන පරණ වලවූ ටිකට ගේම දීල තියෙන වටින ඇන්ටික් බඩු ටික උස්සන්න ගහන ප්ලෑන් එකක් :yes: උඹල ඔක්කොම තැන් ටික මාක් කරලා දෙනව ගේමක් නැතුව, තව මාසෙන් බලපල්ලකො ඔක්කොම වලවූ ටිකට බඩු බනිස් :baffled:

    කොලවරියො උඹට වැහි නැති හෙන ගහනව බන් මේ කරන ජාතික අපරාද වලට :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මම උබට කලින් කිව්ව :P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේක තනිකරම ලංකාවේ තියෙන පරණ වලවූ ටිකට ගේම දීල තියෙන වටින ඇන්ටික් බඩු ටික උස්සන්න ගහන ප්ලෑන් එකක් :yes: උඹල ඔක්කොම තැන් ටික මාක් කරලා දෙනව ගේමක් නැතුව, තව මාසෙන් බලපල්ලකො ඔක්කොම වලවූ ටිකට බඩු බනිස් :baffled:

    කොලවරියො උඹට වැහි නැති හෙන ගහනව බන් මේ කරන ජාතික අපරාද වලට :baffled:

    :baffled::baffled: ඔහොම කියන්නෙපා බන් :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled: ඔහොම කියන්නෙපා බන් :sorry:
    හා හා ඇත්ත කියපන් දැන් ඩේටබේස් එකේ වලවු කියක් තියනවද ? උඹ කාමරේ තඩි ලංකා සිතියමක ඔක්කොම ෆොටෝ ටික පින් වලින් ගහල දැන් ප්ලෑන් කරනව නේද මොකේටද ඉස්සෙල්ලම වැඩේ දෙන්නේ කියල. :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හා හා ඇත්ත කියපන් දැන් ඩේටබේස් එකේ වලවු කියක් තියනවද ? උඹ කාමරේ තඩි ලංකා සිතියමක ඔක්කොම ෆොටෝ ටික පින් වලින් ගහල දැන් ප්ලෑන් කරනව නේද මොකේටද ඉස්සෙල්ලම වැඩේ දෙන්නේ කියල. :baffled:

    :frown::frown::frown::frown::frown::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඌ වෙන එකක් කිව්වනම් හරිනෙ මන් කියපු එකම කියන්නෙ :oo::oo:

    :eek::eek::yes::yes:

    හා හා ඇත්ත කියපන් දැන් ඩේටබේස් එකේ වලවු කියක් තියනවද ? උඹ කාමරේ තඩි ලංකා සිතියමක ඔක්කොම ෆොටෝ ටික පින් වලින් ගහල දැන් ප්ලෑන් කරනව නේද මොකේටද ඉස්සෙල්ලම වැඩේ දෙන්නේ කියල. :baffled:

    :rolleyes::yes: ගේම දීපුවට කතිර ගහල මාක් කරන තියෙන්නේ :P